Pages for logged out editors learn more
මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න... ගල් වැට ලඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න... සතර දිසා ජය ගෙන මම හනික එමි... ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමි... එපා ඔටුනු මගේ සිරසට...එපා සිහසුනක් හිඳිනට... ලොවේ අනිසි අවමන් මැද නොසෙල්වෙමි... දුවේ/පුතේ කියා මා අමතන් පියාණෙනි/මෑණියෙනි...
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය