ද්වාරය:තාක්ෂණය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

#Dark_web (අන්තර්ජාලයේ පිස්සන් කොටුව)

Don Madushanka 3 December 2019 · Public

  1. Dark_web (අන්තර්ජාලයේ පිස්සන් කොටුව)
      ඩාක් වෙබ් දැන් facebook එකේ දැන් වැඩි කතා බහක් යන දේ...මොකද්ද මේ ඩාක් වෙබ් කියන්නේ...අද වන විට පිස්සන්ගේ නවාතැනක්..ඩාක් වෙබ් වල ඉතිහාසය ගැන ඔයාලා දන්නවා ඇති..අද මන් කියන්නේ සරලව ඩාක් වෙබ් කියන්නේ මොකද්ද කියලා..
           අපි පාවිච්චි කරන අන්තර්ජාලයේ කොටස් තුනක් තියෙනවා 

1)saft web 2)deep web 3)dark web මේවා වර්ග තුනක්..කෙටියෙන් හදුන්වන්නම්...saft web අපි පාවිච්චි කරන google,wikipidia වගේ සෙවුම් යන්ත්‍ර වලින් පහසුවෙන් යන්න පුලුවන් අන්තර්ජාලය පැතිකඩ.මෙක සියට 5%ක් කියලා හිතමු...deep web සමහරැ dark web කියන්නේ deep web කියනවා එහෙම නැ එක වෙනම දෙයක් සරලව deep web කියන්නේ සිමා කරපු පරිශිලකයන් හා ඇතුලු වන්නට හැක්කේ නිරිදේශිත අය පමනක් වන web..මෙවා සාමාන්‍ය web browser එකකින් පෙන්නන්නැ..උදා:-ඩයලොග් web එකේ පිටු 400ක් විතර තියෙනවා එත් සාමාන්‍ය පරිශිලකයන්ට(saft web) දෙන්නේ එකෙන් පිටු 190ක් විතර..අනිත්වා..එවා අඩංගු වෙන්නේ deep web ගනයට එවට යන්න පුලුවන් අවසර තියෙන අයට පමනයි..ලොකයෙ තියෙන හැම ප්‍රබල ආයතනයකම deep පිටු තියෙනවා එක නිසා අන්තර් ජාලයේ 90%විතර මෙකට අයිති..#Dark web අපි ආස දේ..මෙක තනිකර පිස්සන්ගේ නගරයක්.. මොනවද මේකේ තියෙන්නේ?

       ඒ ප්‍රශ්නේ හැමොම අහනවා...උත්තරය මොනවද මෙකේ නැත්තේ..

1)ලොකේ බයානකම මත්ද්‍රව්‍ය වෙලදාම වෙන්නේ මෙකෙන්..අතරමැදියන්ගෙන් තොරව..මෙකේ මිලිග්රැම්,ග්රැම් ‍නෙමේ කිලො(සමහර මත්ද්‍රව්‍ය ග්රැම් යන්නේ එවා ග්රැම් එකක් කොටි දෙකක් විතර)..මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල උල්පත ඩාක් වෙබ්.. 2)ඔයා ආසයිද ඇත්තම තුවක්කු බොම්බ එක්ක සෙල්ලම් කරන්න..ඇති තරම් නිතිවිරොදි අවි ආයුධ ගන්න පුලුවන් ඩාක් වෙබ් එකෙන්..රිවොල්වරයේ ඉදන් යුද ටැංකි වෙනකල් තියෙනවා..ස්නයිපර්,ak47,බොම්බ මෙකේ සුලබයි.. 3)ඇමරිකාවේ ග්‍රින් කාඩ්(පුරවැසිබාවය)ලබා ගන්න බැ පිටරට කෙනෙක්ට එක අමාරැයි(විශේෂ පුද්ගලයන්ට විතරයි ලේසි) එත් ඩාක් වෙබ් එකෙන් ඩොලර් 500කට ඒ රටේ පුරවැසිබාවය ගන්න පුලුවන්..මෙක ඇත්තටම fack document වලින් වෙන්නේ ID,ගුවන් බලපත්ත්‍ර,විශ්ව විද්‍යාල සහතික,ලයිසන්,ගුවන් යානා ලයිසන් පවා, හැම ලියවිල්ලකම ව්‍යාජ එවා ඩාක් වෙබ් එකෙන් ගන්න පුලුවන්.. 4)හැකර් කෙනෙක් ඕනෙද..ඩාක් වෙබ් වල ඔන තරම් වැඩ්ඩො ඉන්නවා..සුලු වැඩ වගෙම ඕනැම සයිබර් අපරාධයක් කරන්න මෙයාලා එකගයි..මෙතන ඉන්නේ බැලැක් හැට් හැකර්ලා..මොන තරම් බලු වැඩක් උනත් මුන් කරනවා.. මේ ඩාක් වෙබ් වල ටිකක් සුදු ටිකක් දැන් තව අදුරට.. 5)කගෙන් හරි පලි ගන්න ඕනෙද..හිට්මැන් කෙනෙක්ට බාර දෙන්න ඔහුව මරලා දානවා ඔහුන්.. 6)මිනිමස් එහෙම ඕනෙද..ගෙදරටම පාර්සල් කරලා එවනවා තව මේ ඩාක් වෙබ් එකේ සමහර page තියෙනවා අපි උදෙට බලන කුකරි ශො වගේ මිනිමස් රසට උයන විදිහ මොන කොටසද කැමවලට දාන්නේ..ඔව් ඔව් එවා කනවත් එක්ක.. 7)බලනවා ඇති කොල්ලො ටික pron සයිට් ගැන කිව්වේ නැනේ කියලා..මෙවා ඇත්තටම අපි දකින pron නෙමේ පිස්සෙක්ට කෙල්ලෙක් දුන්නොත් අන්න ඒ වගේ..ඩාක් වෙබ් වල child pron සයිට් ගොඩක් තියෙනවා..දන්නවා ඇති child pron saft web වල පෙන්නන්නැ..අනික මේවා sex නෙමේ live show කස්ටමර් කියනවා අර පොඩි කෙල්ලගේ නහය කපන්න කියලා නැත්නම් ඇසිඩ් දාන්න කියලා ඇගට එවා කොහොමද බන් sex වෙන්නේ...කිරි සප්පයො ඉදන් විනාශ කරනවා මේ සයිට් වලින්..ඇනිමල් pron කියලා සයිට් වගයකුත් තියෙනවා බල්ලො පුසොන්ගේ කැල්ලෙන් කැල්ල ගලවන.. එතකොට red room කියන්නේ මොකද්ද..ඇත්තටම මෙක රතු වෙන්න හෙතුව ලේ මිනිස් ලේ..මෙක වදකාගාර web එකතුවක්..මෙක එක page එකක් නෙමේ page ගොඩක එකතුවක්..එක එක රටවල අතුරැදහන් හරි මානසික පෙලබ විම මත හරි මිනිස්සු අල්ලන් ඒ මිනිස්සුන්ට දස වද දෙන එක තමයි මෙකේ වෙන්නේ..සමහර එවගේ live මිනිමැරැම්..සියදිවි හානි කරගැනිම්..ප්‍රසිද්ධම දේ ඩෙන්ටල්(දත් ගලවන තැන නෙමේ) පුටුවක මිනිහෙක් බැදලා බලාගෙන ඉන්න කස්ටමර්ලා කියන විදිහට ඒ මිනිහා ටික ටික මරනවා..තමන්ගෙම දරැවො මරලා වියලා මිනිස්සුන්ට බලෙන් කවනවා...සමහර vip page වලට අපිට යන්න බැ.. එතකොට මෙකේ හොද දෙවල් ඇත්තෙම නැද්ද..තියෙනවා 1)ඔයාට සල්ලි ඕනෙද...ඔනැම මුදල් එකකයක් මෙකෙන් ව්‍යාජව ගන්න පුලුවන්..අහලා ඇති ක්‍රෙඩිට් කාඩ් ක්ලොන්..ඔව් එකෙන් අපිට සල්ලි ගන්න පුලුවන්(හිනෙන්)$5000000ක් තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් බිට් දහයකට... 2)ඉලෙක්ට්‍රොනික් store..අපි පාවිච්චි කරන ඇපල් සැම්සුන් වගේ phone අඩුවටම ගන්න පුලුවන්..phone විතරක් නෙමේ ලැප්,pc බඩු,ගැජට් ගන්න ඩාක් වෙබ් වලින් පුලුවන් ඇත්තටම මේවා නියම ගානෙන් 20%ක වගේ මුදලකට ගන්න පුලුවන්.. 3)දේශපාලනික රහස්..අපේ රටට නැති වුනාට රහස් කියන දේ වල් බලවත් රටවලට තියෙනවා..උදා:-ඇමරිකාවේ ජනාධිපති කොරියාවේ ජනාධිපති එක්ක මිසයිලයක් අත්හදා බලන්න යන එක වැනි..මේවා වැදගත් වෙන්නේ මේ තොරතුරැ එලිකල පුද්ගලයන් හෙලි නොවි ඒ දේ ජනතාවට දෙන්න පුලුවන් විම නිසා..ඇත්තටම ගොඩක් බයානක දෙවල් මේ ඩාක් වෙබ් සයිට් නිසා වැලකුනා..හමුදා රහස්,ත්‍රස්තවාදී රහස් පවා මෙයින් අනාවරණය වෙනවා.. 4)new hacking tools(මන් ආසම එක)සමහර සයිට් තියෙනවා අලුත්ම හැකින් ටුල් ගන්න පුලුවන්..ගැජට්,නිතිවිරොදි ගැජට් ගන්න පුලුවන් උදා;-real spy cam,spy sens වගේ පුදුමාකාර බඩු මෙකේ තියෙනවා.. ඇති තියෙන එවා කිව්වා..මෙවා ගන්නේ කොහොමද..එකට වෙනම ගෙවිම් මාධ්‍යක් තියෙනවා බිට් කොයින්.මේ සයිට් ගොඩක් මිලදි ගැනිම් කරන්න පුලුවන් බිට්කොයින් වලින් ගෙවිමෙන්..හිට් මැන්ලා,හැකර්ලා වගේ එවුන්ට ගෙවන්නෙත් බිට් කොයින් වලින්..අනිත් බඩු ගන්න පුලුවන් හරියට ebey එකේ වගේ හැබැයි ගෙවන්නේ බිට්කොයින් වලින්..

  1. Dark_web_2 (ඩාක් වෙබ් යන්නද එපාද)
            යාලුවො ගොඩක් අහනවා ඩාක් වෙබ්වලට යන්නද එපාද කියලා..එක තිරනය කරන්න මෙක සම්පුර්ණයෙන් කියවලා..
            ඩාක් වෙබ් පිස්සන්ගේ නගරයක් කිව්වනේ මන්..දැන් බලමු ඒ පිස්සන්ගේ නගරයට ඇතුලු වෙන විදි..

1)අපි කවුරැත් දන්න Tor browser තමයි පලවෙනි ක්‍රමය..මේ යෙදවුම තමයි ගොඩක් පාවිච්චි කරන්නේ..මෙකේ ක්‍රියාකාරිත්වය ගැන කිව්වොත් හොද vpn එකක් මෙක ඇතුලෙම තියෙනවා ඒ වගෙම auto vpn update වෙනවා..ඒ කියන්නේ දැන් තියෙන location එක නෙමේ තව ටිකකින් තියෙන්නේ..මෙහෙම වෙන්නේ කොහොමද..tor වලට වෙනම vpn මධ්‍යස්ථාන නැ..එයාලා කරන්නේ එයාලගේ browser පරිශිලකයන්ගේ සර්විස් මාරැ කරලා දෙන එක විතරයි..‍මේ අතරට free vpn දෙන කම්පැනි වල vpn නුත් මෙයාලා ලබා දෙනවා..ඇත්තටම tor වලින් ඔයාගේ pc එකත් vpn point එකක් වෙනවා..

    මේ tor වල data tacking කරන්න බැ..මොකද මෙයාලා දත්ත යවන්නේ කැලි කැලි වලට කඩලා ගොඩක් රවුටර්(ඩේටා සර්විස්)අතරින්..තේරැනේ නැද්ද..හිතන්න ඔයා බිට් ගෙවලා රහස් ලියවිල්ලක photo එකක් බලනවා..tor browser එකෙන් ඔයාගේ pc එකට කෙලින්ම එවන්නැ ඒ photo එක..photo එකේ දත්ත කොටස් වලට කඩලා එක එක රවුටර් අතරින් එවන්නේ..ඒ දත්ත එකතු වෙන්නේ ඔයාගේ pc එකේ ඒ දත්ත open වෙන්නේ ඔයාගේ pc එකට ඇවිත් විතරයි...ඇත්තම දේ තමයි ඒ ආපු දත්ත ඔයා වගේ ඩාක් වෙබ් එකට log වෙලා හිටපු අයට ගිහිනුයි ඔයාට ආවේ...ටොරන් වලට ටිකක් සමානයි..
  • ඇත්තටම අපිව හොයාගන්න බැරිද ඩාක් වෙබ් වලින්?
   Tor වලින් කියවෙන්නේ ඔබේ පෞද්ගලිකතාව 99%ක් ආරක්ෂා කරනවා කියලා..කො බන් ඉතුරැ 1%😂😂..එක තමයි අවධානම..ඩාක් වෙබ් වල 100% පෞද්ගලිකතාව ආරක්ශා වෙන්නැ...දක්ශයෙකුට පුලුවන් ඔයාගේ ip address එක හොයාගන්න ඩාක් වෙබ් තුලින්..ඩාක් වෙබ් තුල කුකිස්(කන එවා නෙමේ) තියාගන්නැ ඔයා මොනවට log උනත් එවගේ වාර්තා කොහෙවත් හිටින්නේ නැ..(ඇත්තටම එහෙමද.අවසානෙදි කියන්නම්)...
  • ඩාක් වෙබ් යැම නිතිවිරොදිද?
       නැ..ඔයාව අත්අඩංගුවට ගන්න බැ ඩාක් වෙබ් ගියා කියලා..හැබැයි ඔයා මත්ද්‍රව්‍ය,අවි ආයුධ,නිතිවිරොදි උපකරන,ව්‍යාජ ලියකියවිලි ගෙන්නුවොත් ඒවා නිසා ඔයාව ජිවිතාන්තය දක්වා හිරේ දාන්න පුලුවන්..ලංකාව තුල ඩාක් වෙබ් වලින් ගන්න ක්‍රෙඩිට් කාඩ් පවා පාවිච්චි කරන්න බැ..
  • ඩාක් වෙබ් හොද නැත්නම් ඇයි වහන්න බැරි?
           ඩාක් වෙබ් කියන්නේ පෞද්ගලික දෙයක් නෙමේ..ලොකේ තිබෙන නිතිය රකින ආයතන තවමත් මෙක වැසිමට උත්තහා කරනවා(FBI,Row,CIA,)එහෙත් මෙවගේ සිටින අපරාධ කරැවන් එකතු වි එසේ වැසිමට ඉඩ දෙන්නැ..ලොකයේ සිටින සියලු වයිට් හැකර්ලාගේ සිහිනය ඩාක් වෙබ් සුදු කිරිමයි..එහෙත් සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා වගේ..මේ ඩාක් වෙබ් තුල සැගවි සිටින බ්ලැක් හැට් හැකර්ලා ඔවුන්ව නවත්වනවා..හැම දවසකම සුදු පිල ඩාක් වෙබ් තුල web page එක එක නැති කරන විට කලු පිල හැම දවසකම අලුතින් page ආරම්භ කරනවා..මෙක චක්‍රයක් වගේ වෙනවා..
  • ඩාක් වෙබ් phone එකෙන් ගියාට කමක් නැද්ද?
       Phone වලින් තියා pc එකෙනුත් අමාරැයි..log වෙලා බේරිලා ඉන්න..අපි කොච්චර හොදයි කිව්වද android,ios කියන්නේ දුර්වල os මෙවා තියෙන phone එකකින් ඩාක් වෙබ් යනවට වඩා හොදයි එකපාර පොලවේ ගහපන්..එක උබේ ජිවිතේටත් හොදයි..ඇයි ඒ android හා ios වල රන් වෙන ඇප් ඉතාමත් බොලද  එවා..එවා නිර්මානය කරලා තියෙන්නේ සාමාන්‍ය saft web එකට ගිහින් ගෙමක් ගහලා ආතල් එකේ ඉන්න..හැබැයි ඩාක් වෙබ් කියන්නේ සෙල්ලමක් නෙමේ..phone වලට එන tor browser එක real එකක් නොම් copy එකක් pc tor browser එක copy කරලා size අඩුවෙන් හැදු apk එකක්. මෙකේ තියෙන vpn එක සාර්ථක නැ..auto update නැ..ඒ කියනේ මේ phone වලින් අඩුම තරමින් log වෙලා විනාඩි දහයක්වත් ඉදිද කියලා මට සුවර් නැ..
  • ඇයි මේ ඩාක් වෙබ් ඇතුල බයානක?
          මන් කිව්වා මෙක පිස්සන්ගේ නවාතැනක් කියලා...මුන් දඩයක්කාරයෝ කියලා හිතන් ඉන්නේ..ඩාක් වෙබ් තුල උගුල් අටවලා අපිව අල්ලන්ව උන් හරි ආසයි..මොනවද මේ උගුල් 

1)මැලේවෙයා..(අහුඋනොත් සෙරම දත්ත දඩයක්කාරයෝ අතට යනවා..සාමාන්‍ය saft web වල තියෙනවට වඩා බයානක වගෙම ඉටත් වැඩි ප්‍රමානයක් මැලේවෙයා ඩාක් වෙබ් තුල තියෙනවා) 2)වෛරස්..(බ්ලැක් හැට් හැකර්ලා තමන්ගේ අලුත්ම වෛරස් අත්හදා බලන්නේ ඩාක් වෙබ් තුල..ඇත්තම දේ තමයි ලොකය සැරෙන් සැරෙට බය වෙන වෛරස් එන්නේ ඩාක් වෙබ් වලින් පැනලා..දැනට saft web වල දරැනුම pc වෛරස් එක මේකේ ඇතුලෙදි දුවිල්ලක් වැනි) 3)ටොජන්..ඩාක් වෙබ් තුලින් ගන්න ගොඩක් දේ එකක්ක ටොජන් එනවා..එක සම්ප්‍රදායික දෙයක් ඩාක් වෙබ් තුල..ඇතුලට ගියාට මොකුත් ගන්න එපා.. මේ ඩාක් වෙබ් වල තියෙන මැලේවෙයා වෛරස් ටොජන් නවත්තන්න අපේ pc වෛරස්ගාඩ්වලට අමාරැයි...කැස්පස් කි එකත් අමාරැවෙන් රන් වෙන්නේ..

  • අපි ඩාක් වෙබ් ගිහින් පිස්සන්ට අහු උනොත් මොනවා වෙයිද?

වැඩි දෙයක් නැ උබේ ජිවිතය නැතිවෙයි..කාගේ හරි කැම පෙලේට් එකකට උබේ කැලි යයි..කොහොමද එහෙම වෙන්නේ උබේ ip address එක මේ පිස්සෙක්ට අහු උනොත් මුලින්ම උබ ගැන ඔත්තු බලනවා...උන්ට උබ ලගට එන්න ඕනෙම නැ..උබ fb whatsapp imo හැම මගුලම පාවිච්චි කරනවනේ තප්පරෙන් තප්පරේ උබේ විස්තර fb ඉන්ටා පොස්ට් කරනවා නෙද..එවා බලන්න බැරිද උන්ට..ip address එකෙන් උබේ ඩයිවස් එකේ සියලුම දේ ලබාගන්න පුලුවන්..network tacking කරලා ඉන්න තැන දැනගන්න පුලුවන්..දක්ශ හැකර් කෙනෙක්ට තියෙන දරැනුම ආයුදය සොශල් ඉන්ජිනය..එකෙන් උබ ගැන උබට වඩා හොදට දැන ගන්න පුලුවන්..ඒ දත්ත උන් විකුනනවා..එවා ගන්නේ red room වගේ සයිට්..ඇයි උන්ට බැ හිතුනු හිතුනු එකාව ගිහින් අරගෙන ඇවිත් උන්ගේ ආතල් එක ගන්න..එකක ගන්න එකා ගැන තොරතුරැ ඕනේ..දැන් හරි..දත්ත නැතහොත් තොරතුරැ බිට් දිලා ගත්තා පලවෙනියෙන්ම උන් උබට බිට් ගානක් කියනවා මෙකෙන් බෙරෙන්න..ජිවිතයට වන්දියක්..දෙන්න බැනේ අපි එච්චර පොහෙසත් එවුන් නෙමේ..ඉට පස්සේ උන්ට තියෙනවා ලොකු net එකක් උබ නොදන්නවා උනාට උබේ අල්ලපු ගෙදර එකා උබේ යාලුවා මුන්ගේ සාමාජිකයක් වෙන්න පුලුවන්..මොකද මෙවා කරන්නේ පිටසකවලින් නෙමේ අපි අතරම හැංගිලා ඉන්න පිස්සො..උන්ව සැබැ සමාජයෙදි අදුර ගන්න බැ...සයිබර් ලොකය තමයි උන්ගේ අනිත් පැත්ත එලියට එන තැන..උබට ලගම එකාට ගානක් දෙනවා උබට අල්ලගන්න කියලා..ඌ උබව උන් ලගට ගෙනියන්න ඔන්නැ..උෟට තියෙන්නේ විඩියො එක යවන්න විතරයි බිට් දහස් ගානක් උෟට එනවා..මේවා වෙන්නේ එක දවසින්ද නැ අවුරැදු ගානක් උන් ලග අපේ දත්ත තියෙන්න පුලුවන් list වෙලා. උබේ වෙලාව එනකල් ඉන්නේ..

  • ලංකාව තුල උන්ගේ net නැද්ද?
          තියෙනවා..isis තමයි හොදම red room එක පවත්වගෙන යන්නේ..සහරානා මතකනේ ඌ වගේ isis කාරයො ලංකාවේ නැද්ද..ඒ එක net එකක් විතරයි..උබේ ලගම යාලුවා සල්ලි නැති තාක්ෂණය දන්න එකෙක්ද..අවසානෙදි ඌ අරැන්ගේ සාමාජිකයෙක් වෙන්න බැරි නැ...මොකද සල්ලි තමයි දෙයියො කියලා හිතනවා අපි...බිට් සියක්, දාහක් ලංකාවේ මුදලින් ගනන් හදලා බලන්න..ඒ ගාන ගෙවන්න මුන් කැමති..සල්ලි හම්බ වෙනවා...පරිස්සමින් 
  • යකා කියන තරම් කලුද?
         කලු නෙමේ මෙක තනි කලු..අදුර තුල එලිය හොයන එක බොරැ වැඩක්...මන් කිව්වා ගැජට් phone ගන්න පුලුවන් කියලා...උබලා ඒවා කොහොමද ගෙන්න ගන්නේ උබට address එකක් දෙන්න වෙනවා බිට් ගෙවන්න එකවුන්ට් එක මොකද්ද පෙන්නන්න වෙනවා..ගෙදර ඇඩ්රස් එක දුන්නහම උබ ඉන්න location එක හොයාගන්න අමාරැද..නැ..ඒ දත්ත ගොඩක් සයිට් ඩාක් වෙබ් එකෙම විකුනනවා...

මේ විඩියො එක බලපන්ලා..red room කියන දේ ගැන ටිකක් තේරැම් යයි..මේ මිනිස්සුත් රැවටිලා අල්ලගත්ත මිනිස්සු..සමහර උන් ත්‍රස්තවාදීන් අහුවෙච්ච වහල්ලු...

යුද ටැංකි සංකල්පයේ ඉතිහාසය

යුද ටැංකිය යනු 1914 පළමු ලෝක යුද්ධය අතරතුර ආරක්ෂක අගල් තුල අත්දුටු දැවැන්ත ජිවිත විනාශය නිසා හටගත් අදහසකි. එහෙත් පළමු ලෝක යුද්ධයටත් බොහෝ කලකට පෙර පටි රෝද සහිත චැසියක් මත භ්‍රමණය කල හැකි තුවක්කුවක් සවිකොට යුද ටැංකියේ මුල් ආකෘතිය නිපදවූයේ ලුතිනන් කල්නල් ගුන්තර් බර්ස්ටින් නැමති ඔස්ට්රියන් හමුදාවේ නිලධාරියෙක් වගක් කිසිවෙකු දැන සිටියේ නැත. මෙම සොයා ගැනීම සුළු කොට නොතකා හරින ලදී. පසුව එල්. ඊ. ද මෝල් නමැති ඕස්ට්රේලියන් ජාතික හමුදා කෝප්රල්වරයාද තමා විසින් නිර්මාණය කල පටි රෝද සහිත සන්නද්ධ රථයක ආකෘති සැලසුමක් බ්රි්තාන්ය යුද්ධ කාර්යාලයට ඉදිරිපත් කලද එයද වැඩිදුර සොයා බැලීමකින් තොරවම ප්රතික්ෂේප විය. පළමු ලෝක යුද්ධයට පසු පිහිටවූ නව නිපැයුම් වලට සම්මාන පිරිනැමීමේ රාජකීය කොමිසමක් ප්රකාශ කලේ මෝල් විසින් යෝජිත මුල් නිර්මාණය එවකට බ්රිතාන්ය හමුදාව එවකට භාවිතා කල යුද ටැංකි වලට වඩා බොහෝ උසස් බවයි. කෙසේ වුවද අවසානයේ නුතන යුද ටැංකියේ පියා ලෙස හඳුන්වා දෙන ලද්දේ පළමු ලෝක යුද්ධ සමයේ ප්රංශයේ නිල බ්රිතාන්යය යුද වාර්තාකරු වූ ලුතිනන් කල්නල් අර්නස්ට් ස්වින්ටන් ය. 1914 ඔක්තෝබර් මසදී ඔහු ස්විස් දේශසීමාවේ සිට උතුරු මුහුද දක්වා දිවෙන යුද අගල් පෙළ නැරඹීමට ගියේය. මැෂින් තුවක්කු, කාලතුවක්කු හා කටු කම්බි වලින් මැනවින් ආරක්ෂා කොට තිබූ එම සීමාව පාබල හෝ අසරු හමුදාවකට බිඳ හෙලීමට නොහැකි විය. සතුරා විසින් ඉදිකරනු ලැබිය හැකි මෙවන් බාධකයක් ඉක්මවා යාමට නම් වෙනස් උපක්රමයක් අවශ්ය බව ඔහුට වැටහින. ස්වින්ටන් ගේ අදහස වූයේ මැෂින් තුවක්කු නාශක උන්ඩ වලට ඔරොත්තු දෙමින් කම්බි වැටවල් හරහා ගමන් කිරීමට සමත් මෝටර් වාහනයක් මේ කාර්යය සඳහා සුදුසු බවයි. ඊට උතුරු ප්රංශයේ මඩ බිම් මෙන්ම, හරස් වානේ බාධක හා උස ගොඩැලි හරහා ගමන් කල හැකි විය යුතු බවද ඔහු නොපමාව වටහා ගත්තේය. එහෙත් මීට පෙර ඔස්ට්රේලියන් ජාතික මෝල් විසින් සැලසුම් කරන ලද ආකෘතිය පිලිබඳ හේ කිසිවක් නොදත්තේය. ඔක්තෝබර් දහ නව වැනිදා මෙම ගැටලුව පිලිබඳ සිත වෙහෙසවමින් කැලයිස් ප්රදීපාගාරය අසලින් ගමන් කරමින් සිටි ස්වින්ටන්ට එක් වරම බෙල්ජියමේ නව නිපැයුම් පිලිබඳ තමා මෑතකදී කියැවූ ලිපියක් සිහි විය. “අදහස මගේ ඔලුවට ආවේ හරියටම ප්රදිපාගාරයෙන් නිකුත් උන ආලෝක ධාරාවක් වගේ,” ඔහු පසුව ලිවිය. “ඒ තමයි ඇමෙරිකන් කැටපිලර් ට්රැක්ටරය. ගැටලුවට සියළු විසඳුම් එතුල තිබුණා.” එකල එම ට්රැක්ටරය භාවිතා කලේ කෘෂිකාර්මික කටයුතු සඳහාය. එහි පටි සහිත රෝද වල අරමුණ වුයේ ට්රැක්ටරයේ බර වඩාත් වැඩි බිම් වර්ගඵලයක් මත විහිදීමට සලස්වා බුරුල් පස මත පහසුවෙන් ධාවනය කරවීමට හැකි වීමයි. කරුණු නිසි බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ස්වින්ටන්ගේ සගයකු වූ ලුතිනන් කල්නල් මියුරිස් හැන්කි ඉදිරිපත් විය. එහෙත් බ්රිතාන්ය් යුද ලේකම් කිචනර් සාමි වරයා ස්වින්ටන්ගේ බැහැර කලේ හාස්යයෙන් යුතුවය. “තමුසෙගෙ ඔය අපූරු කැටපිලර් ට්රැක්ටරයට සතුරා එකපාරටම වෙඩි තියාවි,” ඔහු පැවසීය. ලුතිනන් කල්නල් හැන්කි පසුබට වුයේ නැත. සංකල්පයේ කාලෝචිත භාවය හුවා දක්වමින් දීර්ඝ වාර්තාවක් පිළියෙළ කල ඔහු, රෝම ඉතිහාසයේ සඳහන් වන පලිහ පහරට ඔරොත්තු දෙන පිට කටුවක් සහිත ‘සන්නද්ධ ඉබ්බා’ පිලිබඳ එහි සඳහනක් කිරීමටද අමතක නොකළේය. ලිපිය නව නිපැයුම් වලට කවදත් කැමති වින්සන්ට් චර්චිල් ගේ ඇස ගැටුනි. එවකට බ්රිතාන්ය නාවුක පාලන මණ්ඩලය හෙවත් අද්මිරාල්තියේ ප්‍රථම සාමි වින්ස්ටන්ට් චර්චිල් 1915 ජනවාරි පස් වෙනිදා අගමැති හර්බට් ඇස්ක්විත් ට මෙසේ ලිවීය: “මැෂින් තුවක්කු හා ග්රේනේඩ් විදින සවිකරන ලද මෙවන් යන්ත්ර හතළිහකට හෝ පනහකට රාත්රී කාලයේ එල්ල කරන හදිසි ප්රහාරකින් සතුරු පෙරමුණේ සියළු බාධක බිඳ දමා ඉදිරියට ගමන් කරනු ඇත. මෙය පිටුපසින් එන බ්රිතාන්ය පාබල සේනා වලට මහත් පිටි වහලකි. ඉන්පසුව මෙම යන්ත්ර ඉතිරි යුද අගල් පෙළට පහරදීම සඳහා ද යොදාගත හැක.” එහි ප්රතිඵලය වූයේ කරුණු සොයා බැලීමේ කිරීමේ විශේෂ කමිටුවක් පිහිටුවීමට බ්රිතාන්‍ය රජය තීරණය කිරීමයි. එහෙත් ප්රයෝජනවත් යමක් සිදු කිරීමට පෙර පළමු ලෝක යුද්ධය යුද්ධය අවසන් වනු ඇතැයි බොහෝ කමිටු සාමාජිකයෝ විශ්වාස කළහ. යුද්ධයේ ඉක්මන් අවසානයක් දැකිය නොහැකි බව ජුනි මාසය වන විට පැහැදිලි විය. ලක්ෂ සංඛ්යාත සෙබළුන් පිරිසක් මරු වැළඳ ගෙන සිටියදී, ස්වින්ටන් තමා විසින්ම සැලසුම් කල ආකෘතියක් ඉදිරිපත් කළේය. පදම්කරන ලද වානේ වලින් ආවරණය කොට පැට්රෝල් එන්ජිමක් සහිතව නිපදවෙන පටි රෝද සහිත මෙම සන්නද්ධ වාහනයට බෑවුම් හෝ ගොහොරු සහිත බිමක පහසුවෙන් ගමන් කල හැකි විය. එහි වේගය පැයට සැතපුම් හතරකි. ඔහු තම නිපැයුමට ආරක්ෂක හේතුන් මත යෙදූ ‘ටැංකිය’ යන අනවර්ථ නාමය එලෙසින්ම පොදු භාවිතයට එක්විය. 1915 සැප්තැම්බර් මාසයේ ‘ලිට්ල් විලී’ නමින් පළමු යුද ටැංකිය නිපදවන ලදී. වඩාත් පුළුල් බාධක තරණය කිරීම සඳහා සැලසුම් කල ‘බිග් විලී’ නමැති දෙවන ආකෘතියද නොපමාව එළිදැක්විණ. මෙය අනුමත කල බ්රිතාන්ය හමුදාව 1916 පෙබරවාරි මාසයේ වර්ග දෙකකින් යුද ටැංකි සියයක් ඇනවුම් කළේය. මාර්ක්-1 නමින් හැඳින්වුන ‘පුරුෂ’ යුද ටැංකියට රාත්තල් හයේ ෂෙල් වෙඩි විදින තුවක්කුවක්ද, වඩාත් කුඩා ‘කාන්තා’ රථයට මැෂින් තුවක්කු ද සවි කිරීමට තීරණය විය. ස්වින්ටන් යුද ටැංකි ආකෘති සැලසුම් කල පමණක් නොව ඒවා ඵලදායි ලෙස භාවිතය පිලිබඳවද උපදෙස් මාලාවක් සකස් කළේය. 1916 පෙබරවාරි මස එළිදැක්වුණ ‘යුද ටැංකි මෙහෙයවීම සඳහා වැදගත් සටහන්’ නමැති කෘතිය මගින් අගල් තුල සවිකරන ලද මැෂින් තුවක්කු සුනු විසුනු කරමින් ඉතා සමීපයේ සිට සතුරු ඉලක්ක වෙත ෂෙල් වෙඩි එල්ල කරන අන්දම පුරෝකථනය කෙරින. එහෙත් තම යුද ටැංකි ජර්මන් පැන්සර් බලඇණි මෙන් පුර්ණ ලෙස සන්නද්ධවූ තනි ප්රහාරක ඒකක ලෙස සංවිධානය කිරීමේ හැකියාව පිලිබඳ ඔහු සිත යොමුකළේ නැත. ඔහු කල්පනා කලේ ඒකාබද්ධ මෙහෙයුමක එක අංශයක් ලෙස යුද ටැංකි යොදා ගත යුතු බවයි. “යුද ටැංකි පාබල සේනාවේ කොටසක් ලෙස සැලකිය යුතු අතර පාබල හමුදා අණදෙන අධිකාරිය යටතේම පැවතිය යුතුයි,” ස්වින්ටන් සටහන් කළේය. ඈත සිට දෙන නියෝග ලබා ගැනීම සඳහා සෑම යුද ටැංකි දහයකින් එකකටම ගුවන් විදුලි සංඥා යන්ත්ර තිබිය යුතු බව ඔහුගේ විශ්වාසය විය. ඔවුන්ගේ කාර්යය වූයේ සතුරු පෙරමුණ බිඳ දැමීමයි. මෙම කාර්යය ඉටුකළ පසු ඔවුන් පසුපසට කැඳවනු ලබන අතර එතැන් සිට ප්රහාරය ඉදිරියට ගෙන යා යුත්තේ අසරු හමුදා විසිනි. යුද ටැංකියේ ඇති වඩාත්මා අගනා ලක්ෂණය එහි ඇති නුපුරුදු භාවය යයි ස්වින්ටන් කල්පනා කළේය. එමගින් සතුරා පුදුමයට පත්කරවනු ඇත. සටනේ ආරම්භක වාසිය සියතට ගැනීම සඳහා ප්ර මාණවත් තරම් යුද ටැංකි එක්රැස් කරගන්න තුරු ඒවා යුද බිමේ ස්ථානගත නොකළයුතු යයි ඔහුගේ ඉල්ලීම විය. “මෙම යන්ත්ර කිසිසේත්ම කුඩා සංඛ්යා වලින් භාවිතාවේ නොයෙදිය යුතුය.” 1916 අගෝස්තු පහළොස් වෙනිදා බ්රිතාන්ය යුද ටැංකි පළමුවරට බටහිර පෙරමුණේ සටන් වැදුනෝය. එහෙත් එමගින් හාරලක්ෂ විසිදහසක් සෙබළුන් මිය යාම හෝ තුවාල ලැබීම නිසා පෙරමුණට අහිමි වීම වැළැක්වීමට ඔවුහු අසමත් වූහ. එය එසේ වුවද, බ්රිතාන්ය යුද ටැංකි නිෂ්පාදනය වැඩි දියුණු කොට නොකඩවා ඉදිරියට ගෙන යන ලදී. 1917 දී මාර්ක්-4 යුද ටැංකිය එළි දැක්විණ. එය බරින් වඩාත් වැඩි වූ අතර ඉන්ධන ටැංකිය හා සෙසු වැදගත් කොටස් ආරක්ෂා වන පරිදි යෙදූ සන්නාහ ආවරණයකින් සමන්විත විය. පෙර අකෘති වල සවිකොට තිබූ ධාවනය වන අතරතුර ගසක හෝ නිවසක ගැටුනහොත් නැමී ඇද වන තරම් දිගු බැරල් සහිත නාවුක තුවක්කු වෙනුවට කෙටි කාලතුවක්කුවක් සවිකොට තිබීම තවත් විශේෂත්වයකි. සෑහෙන තරම් යුද ටැංකි එක්රැස් කොට කොර්ප්ස් බලඇණියක් පිහිටවනු ලැබුවද, ඒවා ප්රතයෝජනවත් ලෙස පෙනුනේ සීමාසහිත පරාසයක් තුල පමණි. බරින් වැඩි වූ හෙයින් ඒවා ගොහොරු හෝ ගොඩැලි පොළොවේ ගමන් කලේ පැයට සැතපුම් තුනෙන් පංගුවක තරම් අඩු වේගයකිනි. රියදුරුගේ සීමාසහිත දර්ශන පථය නිසි දිශාවට රථය පැදවීමට බාධා කළේය. අධික උණුසුම හා අඩු වේගය නිසා යුද ටැංකි භටයන් ඉක්මනින් වෙහෙසට පත් විය. වඩාත් විනාශකාරී සිදුවීම වූයේ 1917 ජුලි මස මහා වැසි මැද ඇරඹුණු සටනේදී යුද ටැංකි විශාල සංඛ්යා්වක් මඩේ එරී අක්රීයය වීමයි. බ්රිතාන්ය භටයන් තුන් ලක්ෂ විසි පන්දහසක් මිය ගිය මෙම ගැටුමෙන් පසු යුද ටැංකිය අසාර්ථක අත්හදා බැලීමක්ය යන හැඟීම පාබල හමුදාව තුලම ඇති විය. ඉතිරි වූ සුළු යන්ත්ර ප්රමාණය කුඩා කණ්ඩායම් ලෙස සටනට යෙදවීම තුලින් නිකරුනේ විනාශ වනු දුටු බ්රිතාන්ය යුද ටැංකි භටයෝ පවා අධෛර්යට හා සිත් තැවුලට පත් වූහ. එහෙත් ප්රථම බ්රිතාන්ය කොර්ප්ස් බල ඇණියේ මාණ්ඩලික ප්රධානී ලුතිනන් කල්නල් ජෝන් ෆෙඩ්රික් චාර්ල්ස් ෆුලර් තම සිත් බිඳ නොගත්තේය. බටහිර පෙරමුණේ සිතියම අතට ගත් ඔහු යුද ටැංකි ඩිවිෂන හයක් යොදවා ජර්මන් පෙරමුණට ප්රධාන පෙලේ ප්රහාරයක් එල්ල කිරීම සඳහා සුදුසු තැනක් සොයන්නට විය. ඔහු අවසානයේ තොර ගත්තේ ශාන්ත ක්වින්ටන් ප්ර්දේශයයි. මෑතක දී සටන් නොපැවතීම නිසා ෂෙල් වෙඩි කුහර හා වලවල් වලින් තොර වූ මෙහි භුමිය යුද ටැංකි මෙහෙයවීම සඳහා ඉතා යෝග්‍ය විය. ෆුලර් ගේ සැලැස්ම අසා මහත් ප්රමෝදයට පත් බ්රිතාන්ය තුන් වන හමුදාවේ අණදෙන නිලධාරී ජනරාල් සර් ජුලියන් බින්ග් වඩාත් පුළුල් යුද ටැංකි මෙහෙයුමක් දියත් කිරීමට කල්පනා කළේය. ඔහු තමා සතු යුද ටැංකි ඩිවිෂන නවයම සටනට කැඳවිය. එහෙත් ජර්මන් පෙරමුණේ යුද අගල් පේලි තුනක් බිඳ හෙළිය යුතු විය. මාර්ක්-4 යුද ටැංකිය දිගින් අඩි විසි හයක් වුවද වඩාත් පළල් යුද අගල් හරහා යාමේදී අපහසුකම් ඇතිවිය. ෆුලර් මිට විසඳුමක් ලෙස කලේ ශක්තිමත් ලී කොට කිහිපයක් එක්කොට තැනූ ‘ජංගම පාලමක්’ යුද ටැංකිය ඉදිරියෙන් සවි කිරීමයි. මෙම ලී කොට පාලම් එකවර ගමන් මාර්ගය ඉදිරියේ හෙලීමට හැකි අයුරින් සවි කොට තිබූ අතර ඒ මතින් අගල තරණය කිරීමට යුද ටැංකියට හැකි විය. ඉතා රහසිගත ලෙස මෙසේ පෙරමුණ ට ගෙන ආ යුද ටැංකි ගණන හාරසිය හැත්තෑ හතරකි. 1917 නොවැම්බර් විසිවෙනිදා උදෑසන හයයි තිහට මීදුම අතරින් හදිසියේ මතුවූ මෙම යුද ටැංකි ජර්මනුන් පුදුමයට පත් කරමින් ප්රනහාරය ආරම්භ කළහ. භුමිය වියලි වූයෙන් වේගය සතුටු දායක වූ අතර ජංගම ලී කොට පාලම් ආධාරයෙන් පහසුවෙන් අගල් තරණය කිරීමට හැකි විය. පළමු ලෝක යුද්ධයේ අත්දුටු අසීරුම ගැටළුව වූ අගල් සටන යුද ටැංකිය විසින් විසඳන ලදී. ජර්මනියේ ඉරණම එතැකින් තීන්දු විය. එහෙත් මිත්ර පාක්ෂිකයන් පවා 1917 යුද ටැංකිය භාවිත කලේ එහි සැබෑ ප්රයෝජන පිළිබඳ අවබෝධයකින් යුතුව නොවේ. තවත් දශක දෙකක් මුළුල්ලේ මෙම නව අවිය ලොව සියළු හමුදා සැලකුවේ පාබල ඩිවිෂන වල සහායක උපකරණයක් ලෙසය. ජංගමශීලී බලය ලෙස ඔවුහු අසරු බල ඇණි කෙරේ තවදුරත් විශ්වාසය තැබූහ. මෙම තිහේ දශකයේ මෙම රීතිය බිඳින ලද්දේ හයින්ස් ගුඩේරියන් නැමති ජර්මන් යුද ශිල්පියාය. යුද ටැංකි ඒකාරාශී කොට විශාල කණ්ඬායම් ලෙස යෙදවීමෙන් සතුරු පෙරමුණ බිදීමෙන් නොනැවතී ඒවා තවදුරටත් ඉදිරියට මෙහෙයවමින් විශාල වැටලීම් කල හැකි බවත්, එමඟින් පලමු ලෝක යුද්ධයේ අත්දුටු දුෂ්කර අගල් යුද්ධය පිටුදකිමින් ක්ෂණික ජයග්රහණ අත්පත් කොට ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. දෙවන ලෝක යුද්ධයේ මුල් කාලයේ හිට්ලර් ලැබූ සීග්‍ර ජයග්‍රහණ වලට හේතුවූයේ මෙම නව සටන් උපායයි. එහෙත් ගුඩේරියන් භයානක අනතුරු හැඟවීමක් ද කලේය. විස්සේ දශකයේ දී සෝවියට් කර්මාන්ත ශාලා දැක තිබූ ඔහු කියා සිටියේ රුසියාව හා යුද්ධයක පැටලීම නිවැරදි කොටගත නොහෙන වරදක් වනු ඇති බවයි. එහෙත් විෂේශඥ උපදෙස් පිළිකුල් කල හිට්ලර් ඔහුට සවන් දුන්නේ නැත....ඒ ගැන ඉතිහාසයේ වෙනම ලියැවී ඇත

Chamara Siriwardene

යුද ටැංකි සංකල්පයේ ඉතිහාසය 1

යුද ටැංකිය යනු 1914 පළමු ලෝක යුද්ධය අතරතුර ආරක්ෂක අගල් තුල අත්දුටු දැවැන්ත ජිවිත විනාශය නිසා හටගත් අදහසකි. එහෙත් පළමු ලෝක යුද්ධයටත් බොහෝ කලකට පෙර පටි රෝද සහිත චැසියක් මත භ්‍රමණය කල හැකි තුවක්කුවක් සවිකොට යුද ටැංකියේ මුල් ආකෘතිය නිපදවූයේ ලුතිනන් කල්නල් ගුන්තර් බර්ස්ටින් නැමති ඔස්ට්‍රියන් හමුදාවේ නිලධාරියෙක් වගක් කිසිවෙකු දැන සිටියේ නැත. මෙම සොයා ගැනීම සුළු කොට නොතකා හරින ලදී. පසුව එල්. ඊ. ද මෝල් නමැති ඔස්ට්‍රේලියන් ජාතික හමුදා කෝප්රල්වරයාද තමා විසින් නිර්මාණය කල පටි රෝද සහිත සන්නද්ධ රථයක ආකෘති සැලසුමක් බ්‍රිතාන්‍ය යුද්ධ කාර්යාලයට ඉදිරිපත් කලද එයද වැඩිදුර සොයා බැලීමකින් තොරවම ප්රතික්ෂේප විය. පළමු ලෝක යුද්ධයට පසු පිහිටවූ නව නිපැයුම් වලට සම්මාන පිරිනැමීමේ රාජකීය කොමිසමක් ප්‍රකාශ කලේ මෝල් විසින් යෝජිත මුල් නිර්මාණය එවකට බ්‍රිතාන්‍ය හමුදාව භාවිතා කල යුද ටැංකි වලට වඩා බොහෝ උසස් බවයි. කෙසේ වුවද අවසානයේ නුතන යුද ටැංකියේ පියා ලෙස හඳුන්වා දෙන ලද්දේ පළමු ලෝක යුද්ධ සමයේ ප්රංශයේ නිල බ්‍රිතාන්‍ය යුද වාර්තාකරු වූ ලුතිනන් කල්නල් අර්නස්ට් ස්වින්ටන් ය. 1914 ඔක්තෝබර් මසදී ඔහු ස්විස් දේශසීමාවේ සිට උතුරු මුහුද දක්වා දිවෙන යුද අගල් පෙළ නැරඹීමට ගියේය. මැෂින් තුවක්කු, කාලතුවක්කු හා කටු කම්බි වලින් මැනවින් ආරක්ෂා කොට තිබූ එම සීමාව පාබල හෝ අසරු හමුදාවකට බිඳ හෙලීමට නොහැකි විය. සතුරා විසින් ඉදිකරනු ලැබිය හැකි මෙවන් බාධකයක් ඉක්මවා යාමට නම් වෙනස්ම උපායක් අවශ්ය බව ඔහුට වැටහින. ස්වින්ටන් ගේ අදහස වූයේ මැෂින් තුවක්කු නාශක උන්ඩ වලට ඔරොත්තු දෙමින් කම්බි වැටවල් හරහා ගමන් කිරීමට සමත් මෝටර් වාහනයක් මේ කාර්යය සඳහා සුදුසු බවයි. ඊට උතුරු ප්‍රංශයේ ගොහොරු බිම් මෙන්ම, හරස් වානේ බාධක හා උස ගොඩැලි හරහා ගමන් කල හැකි විය යුතු බවද ඔහු නොපමාව වටහා ගත්තේය. එහෙත් මීට පෙර ඔස්ට්‍රේලියන් ජාතික මෝල් විසින් සැලසුම් කරන ලද ආකෘතිය පිලිබඳ හේ කිසිවක් නොදත්තේය. ඔක්තෝබර් දහ නව වැනිදා මෙම ගැටලුව පිලිබඳ සිත වෙහෙසවමින් කැලයිස් ප්‍රදීපාගාරය අසලින් ගමන් කරමින් සිටි ස්වින්ටන්ට එක් වරම බෙල්ජියමේ නව නිපැයුම් පිලිබඳ තමා මෑතකදී කියැවූ ලිපියක් සිහි විය. “අදහස මගේ ඔලුවට ආවේ හරියටම ප්‍රදීපාගාරයෙන් නිකුත් උන ආලෝක ධාරාවක් වගේ,” ඔහු පසුව ලිවිය. “ඒ තමයි ඇමෙරිකන් කැටපිලර් ට්‍රැක්ටරය. ගැටලුවට සියළු විසඳුම් එතුල තිබුණා.” එකල එම ට්‍රැක්ටරය භාවිතා කලේ කෘෂිකාර්මික කටයුතු සඳහාය. එහි පටි සහිත රෝද වල අරමුණ වුයේ ට්‍රැක්ටරයේ බර වඩාත් වැඩි බිම් වර්ගඵලයක් මත විහිදීමට සලස්වා බුරුල් පස මත පහසුවෙන් ධාවනය කරවීමට හැකි වීමයි. කරුණු නිසි බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ස්වින්ටන්ගේ සගයකු වූ ලුතිනන් කල්නල් මියුරිස් හැන්කි ඉදිරිපත් විය. එහෙත් බ්‍රිතාන්‍ය යුද ලේකම් කිචනර් සාමි වරයා ස්වින්ටන්ගේ බැහැර කලේ හාස්යයෙන් යුතුවය. “තමුසෙගෙ ඔය අපූරු කැටපිලර් ට්‍රැක්ටරයට සතුරා එකපාරටම වෙඩි තියාවි,” ඔහු පැවසීය. ලුතිනන් කල්නල් හැන්කි පසුබට වුයේ නැත. සංකල්පයේ කාලෝචිත භාවය හුවා දක්වමින් දීර්ඝ වාර්තාවක් පිළියෙළ කල ඔහු, රෝම ඉතිහාසයේ සඳහන් වන පලිහ පහරට ඔරොත්තු දෙන පිට කටුවක් සහිත ‘සන්නද්ධ ඉබ්බා’ පිලිබඳ එහි සඳහනක් කිරීමටද අමතක නොකළේය. ලිපිය නව නිපැයුම් වලට කවදත් කැමති වින්සන්ට් චර්චිල් ගේ ඇස ගැටුනි. එවකට බ්‍රිතාන්‍ය නාවුක පාලන මණ්ඩලය හෙවත් අද්මිරාල්තියේ ප්‍රථම සාමි වූ චර්චිල් 1915 ජනවාරි පස් වෙනිදා අගමැති හර්බට් ඇස්ක්විත් ට මෙසේ ලිවීය: “මැෂින් තුවක්කු හා ග්රේනේඩ් විදින සවිකරන ලද මෙවන් යන්ත්‍ර හතළිහකට හෝ පනහකට රාත්රී කාලයේ එල්ල කරන හදිසි ප්‍රහාරයකින් සතුරු පෙරමුණේ සියළු බාධක බිඳ දමා ඉදිරියට ගමන් කරනු ඇත. මෙය පිටුපසින් එන බ්රිතාන්ය පාබල සේනා වලට මහත් පිටි වහලකි. ඉන්පසුව මෙම යන්ත්‍ර ඉතිරි යුද අගල් පෙළට පහරදීම සඳහා ද යොදාගත හැක.” එහි ප්‍රථිඵලය වූයේ කරුණු සොයා බැලීමේ කිරීමේ විශේෂ කමිටුවක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කිරීමයි. එහෙත් වැදගත් යමක් සිදු කිරීමට පෙර පළමු ලෝක යුද්ධය යුද්ධය අවසන් වනු ඇතැයි බොහෝ කමිටු සාමාජිකයෝ විශ්වාස කළහ. යුද්ධයේ ඉක්මන් අවසානයක් දැකිය නොහැකි බව ජුනි මාසය වන විට පැහැදිලි විය. ලක්ෂ සංඛ්යාත සෙබළුන් පිරිසක් මරු වැළඳ ගෙන සිටියදී, ස්වින්ටන් තමා විසින්ම සැලසුම් කල ආකෘතියක් ඉදිරිපත් කළේය. පදම්කරන ලද වානේ වලින් ආවරණය කොට පැට්රෝල් එන්ජිමක් සහිතව නිපදවෙන පටි රෝද සහිත මෙම සන්නද්ධ වාහනයට බෑවුම් හෝ ගොහොරු සහිත බිමක පහසුවෙන් ගමන් කල හැකි විය. එහි වේගය පැයට සැතපුම් හතරකි. ඔහු තම නිපැයුමට ආරක්ෂක හේතුන් මත යෙදූ ‘ටැංකිය’ යන අනවර්ථ නාමය එලෙසින්ම පොදු භාවිතයට එක්විය. 1915 සැප්තැම්බර් මාසයේ ‘ලිට්ල් විලී’ නමින් පළමු යුද ටැංකිය නිපදවන ලදී. වඩාත් පුළුල් බාධක තරණය කිරීම සඳහා සැලසුම් කල ‘බිග් විලී’ නමැති දෙවන ආකෘතියද නොපමාව එළිදැක්විණ. මෙය අනුමත කල බ්‍රිතාන්‍ය හමුදාව 1916 පෙබරවාරි මාසයේ වර්ග දෙකකින් යුද ටැංකි සියයක් ඇනවුම් කළේය. මාර්ක්-1 නමින් හැඳින්වුන ‘පුරුෂ’ යුද ටැංකියට රාත්තල් හයේ ෂෙල් වෙඩි විදින තුවක්කුවක්ද, වඩාත් කුඩා ‘කාන්තා’ රථයට මැෂින් තුවක්කු ද සවි කිරීමට තීරණය විය. ස්වින්ටන් යුද ටැංකි ආකෘති සැලසුම් කල පමණක් නොව ඒවා ඵලදායි ලෙස භාවිතය පිලිබඳවද උපදෙස් මාලාවක් සකස් කළේය. 1916 පෙබරවාරි මස එළිදැක්වුණ ‘යුද ටැංකි මෙහෙයවීම සඳහා වැදගත් සටහන්’ නමැති කෘතිය මගින් අගල් තුල සවිකරන ලද මැෂින් තුවක්කු සුනු විසුනු කරමින් ඉතා සමීපයේ සිට සතුරු ඉලක්ක වෙත ෂෙල් වෙඩි එල්ල කරන අන්දම පුරෝකථනය කෙරින. එහෙත් තම යුද ටැංකි ජර්මන් පැන්සර් බලඇණි මෙන් පුර්ණ ලෙස සන්නද්ධවූ තනි ප්‍රහාරක ඒකක ලෙස සංවිධානය කිරීමේ හැකියාව පිලිබඳ ඔහු සිත යොමුකළේ නැත. ඔහු කල්පනා කලේ ඒකාබද්ධ මෙහෙයුමක එක අංශයක් ලෙස යුද ටැංකි යොදා ගත යුතු බවයි. “යුද ටැංකි පාබල සේනාවේ කොටසක් ලෙස සැලකිය යුතු අතර පාබල හමුදා අණදෙන අධිකාරිය යටතේම පැවතිය යුතුයි,” ස්වින්ටන් සටහන් කළේය. ඈත සිට දෙන නියෝග ලබා ගැනීම සඳහා සෑම යුද ටැංකි දහයකින් එකකටම ගුවන් විදුලි සංඥා යන්ත්ර තිබිය යුතු බව ඔහුගේ විශ්වාසය විය. ඔවුන්ගේ කාර්යය වූයේ සතුරු පෙරමුණ බිඳ දැමීමයි. මෙම කාර්යය ඉටුකළ පසු ඔවුන් පසුපසට කැඳවනු ලබන අතර එතැන් සිට ප්රහාරය ඉදිරියට ගෙන යා යුත්තේ අසරු හමුදා විසිනි. යුද ටැංකියේ ඇති වඩාත්මා අගනා ලක්ෂණය එහි ඇති නුපුරුදු භාවය යයි ස්වින්ටන් කල්පනා කළේය. එමගින් සතුරා පුදුමයට පත්කරවනු ඇත. සටනේ ආරම්භක වාසිය සියතට ගැනීම සඳහා සෑහෙන්න යුද ටැංකි එක්රැස් කරගන්න තුරු ඒවා යුද බිමේ ස්ථානගත නොකළයුතු යයි ඔහුගේ ඉල්ලීම විය. “මෙම යන්ත්‍ර කිසිසේත්ම කුඩා සංඛ්යා වලින් භාවිතාවේ නොයෙදිය යුතුය.” 1916 අගෝස්තු පහළොස් වෙනිදා බ්‍රිතාන්‍ය යුද ටැංකි පළමුවරට බටහිර පෙරමුණේ සටන් වැදුනෝය. එහෙත් එමගින් හාරලක්ෂ විසිදහසක් සෙබළුන් මිය යාම හෝ තුවාල ලැබීම නිසා පෙරමුණට අහිමි වීම වැළැක්වීමට ඔවුහු අසමත් වූහ. එය එසේ වුවද, බ්රිතාන්ය යුද ටැංකි නිෂ්පාදනය වැඩි දියුණු කොට නොකඩවා ඉදිරියට ගෙන යන ලදී. 1917 දී මාර්ක්-4 යුද ටැංකිය එළි දැක්විණ. එය බරින් වඩාත් වැඩි වූ අතර ඉන්ධන ටැංකිය හා සෙසු වැදගත් කොටස් ආරක්ෂා වන පරිදි යෙදූ සන්නාහ ආවරණයකින් සමන්විත විය. පෙර අකෘති වල සවිකොට තිබූ ධාවනය වන අතරතුර ගසක හෝ නිවසක ගැටුනහොත් නැමී ඇද වන තරම් දිගු බැරල් සහිත නාවුක තුවක්කු වෙනුවට කෙටි කාලතුවක්කුවක් සවිකොට තිබීම තවත් විශේෂත්වයකි. සෑහෙන තරම් යුද ටැංකි එක්රැස් කොට කොර්ප්ස් බලඇණියක් පිහිටවනු ලැබුවද, ඒවා ප්‍රයෝජනවත් ලෙස පෙනුනේ සීමාසහිත පරාසයක් තුල පමණි. බරින් වැඩි වූ හෙයින් ඒවා ගොහොරු හෝ ගොඩැලි පොළොවේ ගමන් කලේ පැයට සැතපුම් තුනෙන් පංගුවක තරම් අඩු වේගයකිනි. රියදුරුගේ සීමාසහිත දර්ශන පථය නිසි දිශාවට රථය පැදවීමට බාධා කළේය. අධික උණුසුම හා අඩු වේගය නිසා යුද ටැංකි භටයන් ඉක්මනින් වෙහෙසට පත් විය. වඩාත් විනාශකාරී සිදුවීම වූයේ 1917 ජුලි මස මහා වැසි මැද ඇරඹුණු සටනේදී යුද ටැංකි විශාල සංඛ්යා්වක් මඩේ එරී අක්රීයය වීමයි. බ්‍රිතාන්‍ය භටයන් තුන් ලක්ෂ විසි පන්දහසක් මිය ගිය මෙම ගැටුමෙන් පසු යුද ටැංකිය අසාර්ථක අත්හදා බැලීමක්ය යන හැඟීම පාබල හමුදාව තුලම ඇති විය. ඉතිරි වූ සුළු යන්ත්ර ප්රමාණය කුඩා කණ්ඩායම් ලෙස සටනට යෙදවීම තුලින් නිකරුනේ විනාශ වනු දුටු බ්‍රිතාන්‍ය යුද ටැංකි භටයෝ පවා අධෛර්යට හා සිත් තැවුලට පත් වූහ. එහෙත් ප්රථම බ්රිතාන්ය කොර්ප්ස් බල ඇණියේ මාණ්ඩලික ප්රධානී ලුතිනන් කල්නල් ජෝන් ෆෙඩ්රික් චාර්ල්ස් ෆුලර් තම සිත් බිඳ නොගත්තේය. බටහිර පෙරමුණේ සිතියම අතට ගත් ඔහු යුද ටැංකි ඩිවිෂන හයක් යොදවා ජර්මන් පෙරමුණට ප්රධාන පෙලේ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සුදුසු තැනක් සොයන්නට විය. ඔහු අවසානයේ තොර ගත්තේ ශාන්ත ක්වින්ටන් ප්ර්දේශයයි. මෑතක දී සටන් නොපැවතීම නිසා ෂෙල් වෙඩි කුහර හා වලවල් වලින් තොර වූ මෙහි භුමිය යුද ටැංකි මෙහෙයවීම සඳහා ඉතා යෝග්‍ය විය. ෆුලර් ගේ සැලැස්ම අසා මහත් ප්‍රමෝදයට පත් බ්‍රිතාන්‍ය තුන් වන හමුදාවේ අණදෙන නිලධාරී ජනරාල් සර් ජුලියන් බින්ග් වඩාත් පුළුල් යුද ටැංකි මෙහෙයුමක් දියත් කිරීමට කල්පනා කළේය. ඔහු තමා සතු යුද ටැංකි ඩිවිෂන නවයම සටනට කැඳවිය. එහෙත් ජර්මන් පෙරමුණේ යුද අගල් පේලි තුනක් බිඳ හෙළිය යුතු විය. මාර්ක්-4 යුද ටැංකිය දිගින් අඩි විසි හයක් වුවද වඩාත් පළල් යුද අගල් හරහා යාමේදී අපහසුකම් ඇතිවිය. ෆුලර් මිට විසඳුමක් ලෙස කලේ ශක්තිමත් ලී කොට කිහිපයක් එක්කොට තැනූ ‘ජංගම පාලමක්’ යුද ටැංකිය ඉදිරියෙන් සවි කිරීමයි. මෙම ලී කොට පාලම් එකවර ගමන් මාර්ගය ඉදිරියේ හෙලීමට හැකි අයුරින් සවි කොට තිබූ අතර ඒ මතින් අගල තරණය කිරීමට යුද ටැංකියට හැකි විය. ඉතා රහසිගත ලෙස මෙසේ පෙරමුණ ට ගෙන ආ යුද ටැංකි ගණන හාරසිය හැත්තෑ හතරකි. 1917 නොවැම්බර් විසිවෙනිදා උදෑසන හයයි තිහට මීදුම අතරින් හදිසියේ මතුවූ මෙම යුද ටැංකි ජර්මනුන් පුදුමයට පත් කරමින් ප්රනහාරය ආරම්භ කළහ. භුමිය වියලි වූයෙන් වේගය සතුටු දායක වූ අතර ජංගම ලී කොට පාලම් ආධාරයෙන් පහසුවෙන් අගල් තරණය කිරීමට හැකි විය. පළමු ලෝක යුද්ධයේ අත්දුටු අසීරුම ගැටළුව වූ අගල් සටන යුද ටැංකිය විසින් විසඳන ලදී. ජර්මනියේ ඉරණම එතැකින් තීන්දු විය. එහෙත් මිත්ර පාක්ෂිකයන් පවා 1917 යුද ටැංකිය භාවිත කලේ එහි සැබෑ වැදගත් කම පිළිබඳ අවබෝධයකින් යුතුව නොවේ. තවත් දශක දෙකක් මුළුල්ලේ මෙම නව අවිය ලොව සියළු හමුදා සැලකුවේ පාබල ඩිවිෂන වල සහායක උපකරණයක් ලෙසය. ජංගමශීලී බලය ලෙස ඔවුහු අසරු බල ඇණි කෙරේ තවදුරත් විශ්වාසය තැබූහ. මෙම තිහේ දශකයේ මෙම රීතිය බිඳින ලද්දේ හයින්ස් ගුඩේරියන් නැමති ජර්මන් යුද ශිල්පියාය. යුද ටැංකි ඒකාරාශී කොට විශාල කණ්ඬායම් ලෙස යෙදවීමෙන් සතුරු පෙරමුණ බිදීමෙන් නොනැවතී ඒවා තවදුරටත් ඉදිරියට මෙහෙයවමින් විශාල වැටලීම් කල හැකි බවත්, එමඟින් පලමු ලෝක යුද්ධයේ අත්දුටු දුෂ්කර අගල් යුද්ධය පිටුදකිමින් ක්ෂණික ජයග්රහණ අත්පත් කොට ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. දෙවන ලෝක යුද්ධයේ මුල් කාලයේ හිට්ලර් ලැබූ සීග්‍ර ජයග්‍රහණ වලට හේතුවූයේ මෙම නව සටන් උපායයි. එහෙත් ගුඩේරියන් භයානක අනතුරු හැඟවීමක් ද කලේය. විස්සේ දශකයේ දී සෝවියට් කර්මාන්ත ශාලා දැක තිබූ ඔහු කියා සිටියේ රුසියාව හා යුද්ධයක පැටලීම නිවැරදි කොටගත නොහෙන වරදක් වනු ඇති බවයි. එහෙත් විෂේශඥ උපදෙස් පිළිකුල් කල හිට්ලර් ඔහුට සවන් දුන්නේ නැත....ඒ ගැන ඉතිහාසයේ වෙනම ලියැවී ඇත Chamara Siriwardene

යුද ටැංකි සංකල්පයේ ඉතිහාසය 2

පලමු ලෝක යුද්ධය අවසානයේ ජයග්‍රාහී මිත්‍ර පාක්ෂිකයෝ ද පරාජිත මධ්‍ය බලවතුන් තරමටම හෙම්බත්ව සිටියහ. සමස්ත යුද වියදම එකල මුදලින් ඩොලර් කෝටි විසි දහස ඉක්මවූ අතර දෙපාර්ෂ්වයෙන්ම දෙකෝටියක් මියගියහ. ප්‍රාග්ධනය හා මිනිස් බලය විනාශවීම නිසා බලවත් සමාජ ආර්ථික ගැටළු වලට මුහුණ දුන් බටහිර බලවතුන්ගේ එකම අරමුන වූයේ තවත් එවන් විනාශකාරී යුද්ධයක් වැලැක්වීමයි. වර්සෙල්ස් ගිවිසුම හරහා ජර්මන් හමුදාව ඩිවිෂණ 10 ක් දක්වා නිරායුධ කොට බර අවි නිපදවීම තහනම් කල ඔවුහු තුමුද යුද වියදම් අඩු කලෝය. එහෙයින් යුද ටැංකිය පැවති තත්වයෙන් ඔබ්බට දියුණු වීමට අවස්ථාවක් නොවීය. එහෙත් යාන්ත්‍රික යුද කලාවේ ආදී සෛද්ධාන්තික මූලධර්ම වෙනත් පෙරමුණක ඒ වනවිටත් ගොඩ නැගෙමින් තිබිණ. රුසියාවේ සිවිල් යුද්ධයට මැදිව සිටි ලෙනින් ගේ බැටෑලියන 299 රතු හමුදාවට යුද වාහන තබා ප්‍රමාණවත් රයිපල් තුවක්කු පවා නොවීය. එහෙත් බොල්ෂෙවික් වරු කැපවීමෙන් යුතුව සටන් කලහ. දැඩි සම්පත් හිඟයකට මුහුන දුන් සෝවියට් යුද ඇමති ලියොන් ට්‍රොට්ස්කි පළමුව රතු හමුදාව ආරක්ෂක අඩියක ස්ථාපිත කොට පෙරමුණ ස්ථාවර කලේය. අනතුරුව අතිරේක සෙනාංකයක් රැගෙන සන්නාහ සන්නද්ධ දුම්රියකින් පෙරමුණේ තැනින් තැනට යමින් සතුරාට පහර දී බොහෝ අලාභ හානි කලේය. දුම්රිය මාර්ග නොතිබූ පෙදෙස් වලට සිමියොන් බුඩිඔනිගේ අස‍රු හමුදා පහර දුන්හ. පාවෙල් කොර්චාගින් දොන් පෙදෙසේ දී සටන් වැදුන අන්දම නිකොලායි ඔස්ට්‍රොව්ස්කි තම 'වානේ පන්නරය ලැබූ හැටි' පොතේ යසට විස්තර කොට ඇත. බොල්ෂෙවික් වරුන්ගේ උපාය සාර්ථක විය. රතු හමුදාව සිවිල් යුද්ධය ජය ගත්තේ තමා ජංගමශීලී යුද කලාවේ එක් පාඩමක් ප්‍රගුණ කල බව නොදැනයි. වර්සෙල්ස් ගිවිසුම මඟින් ජර්මනියට යුද ටැංකි ගුවන් යානා හෝ සබ් මැරීන නිපදවීම තහනම් කල අතර මිත්‍ර පාක්ෂික පරීක්ෂකයෝ ජර්මනියේ කම්හල් වරාය හා පුහුණු පාසැල් නිතර පරීක්ෂාවට ලක් කලහ. ජර්මන් හමුදාපති හෑන්ස් වොන් සීක්ට් ගේ මතය වූයේ ජංගමශීලීත්වය තුලින් කුඩා හමුදාවක් යොදවා වුවද විශාල ජයග්‍රහණ අත්පත් කොට හැකි බවයි. මේ අන්දමින් දශක එකහමාරකින් ඇරඹීමට නියමිත දැවන ලෝක යුද්ධයේදී හිට්ලර් අනුගමනය කල 'විදුලි වේග යුද්ධ උපායට' (blitzkrieg) අඩිතලම දැමූ මෙම එකැස් කාචයක් පැළඳි පොමරේනියානු රාජාණ්ඩුවාදියා තම මූලික කාර්යය ලෙස සැලකුවේ ජර්මනියට යලි සන්නද්ධ වීමට අවස්ථාවක් ලැබෙන තුරු හමුදාවේ සූදානම හා ජර්මන් යුද කර්මාන්තයේ තාක්ෂණික ඥාණය හා ගුණාත්මක බව පවත්වාගෙන යාමය. මෙය මිත්‍ර පාක්ෂික පාලන අධිකාරියේ දැඩි අධීක්ෂණය ලක්ව තිබූ ජර්මනිය තුල කල හැකි නොවීය. ඒ සඳහා ජර්මනියට අතදීමට හැකියාව තිබූ එකම බලවතා වූයේ ලෙනින්ගේ බොල්ෂෙවික් රුසියාවයි. එහෙයින් රුසියානු වෙළඳ නියෝජිත ලියෝනින් ක්‍රාසින් සමඟ රහස් සාකච්ඡා ඇරඹීමට ඔහු කර්ට් වොන් ශ්ලයිකර් නැමති කල්නල් තැන නියම කලේය. සාකච්ඡා සාර්ථක විය. ‘වාණිජ කර්මාන්ත ප්‍රවර්ධන සමාජය ’ නම් නාමික සංස්ථාවක් පිහිවූ ශ්ලයිකර් සෝවියට් යුද කර්මාන්ත තුල ඒ යටතේ මාර්ක් දස ලක්ෂ 75 ක් ආයෝජනය කලේය. මිත්‍ර පාක්ෂික පාලන කොමිසමේ කිසිදා ඇස නොගැටෙන රුසියාවේ ඈත කෙළවර ජර්මන් යුද කර්මාන්ත ස්ථාපිත කිරීමටත් හමුදාවට පුහුණු පහසුකම් සැපයීමටත් බොල්ෂෙවික් වරු එකඟ වූ අතර ඊට හිලවු වශයෙන් රතු හමුදාවට එම යුද නිෂ්පාදන විකිණීමටත්, සෝවියට් පස් අවුරුදු සැලසුම් සඳහා ශිල්පීය ඥාණය ලබා දීමට ජර්මනිය පොරොන්දු විය. ඊලඟ මාසයේ ජර්මනියේ විශාලතම ගුවන්යානා නිෂ්පාදකයා වූ ‘ජන්කර්ස් ’ [Junkers Flugzeug- und Motorenwerke AG] ආයතනයට අයත් කම්හලක් මොස්කොව් නුවරට බටහිරින් පිහිටි කුඩා ගම්මානයක අරඹන ලදී. අවුරුදු හාර සියයක් බර අවි සහ පතරොම් තැනූ ‘කෲප්’ පුත්‍රයෝ [Friedrich Krupp AG] දකුණු රුසියාවට සේන්දු වූහ. සරලව අර්ථ දක්වන්නේ නම් ජර්මන්-සෝවියට් ගිවිසුම යනු රහස් ඉඩපහසුකම් හා කළු වෙළඳ පොලක් වෙනුවෙන් තාක්ෂණික ඥාණය හා නීති විරෝධී නිපැයුම් හුවමාරු කිරීමේ ජාවාරමකි. ජර්මන් යාන්ත්‍රික යුද අභ්‍යාස අත්හදා බැලීම භාර වූයේ හයින්ස් ගුඩේරියන් නම් දීප්තිමත් නිළධාරියෙකුටය. ඔහුට ප්‍රායෝගික අභ්‍යාස වල යෙදීමෙහි ලා වූ ඉඩකඩ ඉතා සීමිත විය. 1932 ඔහු සංවිධානය කල ආකෘති යුද රථ යොදා කල අභ්‍යාසය ජර්මන් ජනාධිපති පෝල් වොන් හින්ඩන්බර්ගේද නෙත් සිත් පැහැර ගති. තම සෛද්ධාන්තික අධ්‍යයන ඇසුරින් ගුඩේරියන් ද වටහා ගත් කරුණක් නම් යාන්ත්‍රික බලඇණි විශාල ලෙස යොදාගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කොට හැකි බවයි. එහෙත් නිළධාරීවාදය පිරුණ ජර්මන් සෙනෙවි මණ්ඬලයේ අසරු හමුදා නිළධාරීහූ හමුදාව තුල යාන්ත්‍රික ශාඛාවක් පිහිටුවීමට තරයේ විරුද්ධ වූයේ එමඟින් ජංගම බල ඇණී ලෙස තමා සතු ඉහල තත්වය ගිලිහී යැතැයි යන බියෙනි. පාබල ජනරාල් වරුන්ට උවමනා වූයේ සන්න්ද්ධ රථ තම සහායක අංශයක් ලෙස පවත්වාගෙන යාමටය. එහෙයින් සෙනෙවි මණ්ඩලයේ ගතානුගතික වාදීහූ ගුඩේරියන්ට අකුල් හෙලූහ. ඔවුන්ගේ නිදහසට කරුණ වූයේ මෙ වැඩට මුදල් නැති බවයි. එය සැබෑවකි. 1930 ලෝක ආර්ථික පරිහානිය සමඟ ඇමෙරිකානු චක්‍රිය කෙටි කාලීන ණය අහිමි වීම නිසා ජර්මනිය ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියාය. 1933 බලයට පත්වූ හිට්ලර් රුසියාව සමඟ වූ රහස් යුද සහයෝගීතාව අත් හිටුවීය. රුසියානුවෝ මේවනවිට ජර්මන් තාක්ෂණයේ උපකාරයෙන් T කාණ්ඩයේ ආදී සැහැල්ලු යුද ටැංකි නිපදවමින් සිටියෝය. වර්සෙල්ස් ගිවිසුම කඩ කරමින් රට තුලම රහසිගතව යුද නිපැයුම් ඇරඹීමට හා පුහුණු පාසැල් ස්ථාපිත කිරීමට ක්‍රියා කලද ඒ වනවිටත් හිට්ලර් තම අනාගත යුද උපාය ගැන ස්ථිර තීරණයකට එලැබී සිටියේ නැත. ආරම්භක පියවර ලෙස ඩිවිෂණ 36 ක හමුදාවක් සැලසුම් කල ඔහුට ද පෙනී ගියේ සීමිත බල ඇණියකින් තීරණාත්මක ජයග්‍රහණ ලබා ගැනීමට නම් විස්මයේ වාසිය උපරිමයෙන් භාවිතා කිරීමට සිදුවන බවය. ගුවන් බලය ගොඩ නැඟීම තම දකුණත වූ හර්මන් ගෝරින්ට භාර කල හිට්ලර් 1934 දී පැවති යුද අභ්‍යාසයකදී ගුඩේරියන් සැලසුම් කල සන්නද්ධ රථයක් අහම්බෙන් දුටුවේය. විස්මයට පත් ඔහු මොර දුන්නේය. " අන්න භාණ්ඩෙ! මම ඕක තමයි හොය හොයා හිටියෙ" යමක් සීමාන්තය දක්වා හාරා බැලීම හිට්ලර්ගේ පුරුද්දකි. ඔහුට යුද ටැංකි ගැන සියළු දෑ දැන ගැනීමට අවශ්‍ය විය. වහා ගුඩේරියන් එතැන කැඳවන් ලදී. හිට්ලර් යුද ටැංකි නඩත්තුව හා උපක්‍රම පිළිබඳ බොහෝ කරුණු විමසීය. විස්තරාත්මකව පිළිතුරු සැපයීමෙන් නොනැවතුන ගුඩේරියන් කුඩා යාන්ත්‍රික බල ඇණියක් යොදා වැටලීම් කිරීමේ තම න්‍යාය පිළිබඳ ආඥාදායකයාට විස්තර කිරීමට මෙය අවස්ථාවක් කොට ගත්තේය. හිට්ලර් ප්‍රබොධමත් විය. එවැනි යාන්ත්‍රික බල ඇණියක් පිහිටුවන ලෙස ඔහු ගුඩේරියන්ට අණ කලේය. සෙනෙවි මණ්ඩලයේ විරුද්ධවාදීහූ පසු බැස ගියහ. කෘප් ආයතනය නිපදවූ පැන්සර් I යනුවෙන් නම් කෙරුන ටොන් 5 ක් බරැති මෙම පළමු ජර්මන් සන්නද්ධ රථ කාණ්ඩය තුල වාහනයේ දෙදෙනෙකුට ගමන් කල හැකි වූ අතර මැෂින් තුවක්කු 2ක් සඳහා ඉඩ වෙන්කොට තිබිණ. රේඩියෝ සන්නිවේදන පහසුකම් ඒවාට සපයා තුබුනේ නැත. නිල වශයෙන් කෘෂිකාර්මික ට්රැික්ටර් ලෙස වර්ගීකරණය කරනු ලැබූ ඒවායේ චැසි මත සිට මතු දිනෙක ජර්මන් හමුදාව යුද වදිනු ඇතැයි එදා ඒවා නිපදවූවෝ පවා සිහිනෙනුදු නොසිතූහ. Chamara Siriwardene

‘පැන්සර්’

ඓතිහාසිකව ‘පැන්සර්’ යන වදනින් අදහස් වූයේ පුරාණ නයිට් වරුන් සටනට යන විට ශරීරාරක්ෂාව සඳහා පැළඳි ලෝහ සන්නාහ ආවරණයකි. එහෙත් පළමු ලෝක යුද්ධයේ දී ඉංග්රීවසින් හඳුන්වාදුන් මුල් පරම්පරාවේ යුද ටැංකි යුද බිමේ දැක්වූ සාර්ථකත්වය දුටු ජර්මන් වරු යුද ශිල්පයේ අනාගතය මෙම අයෝමය ප්ර්හාරක රථ තුල රැඳී ඇති බව තීරණය කළහ. ඔවුන් යුද ටැංකි හා සියළු සන්නද්ධ වාහන හඳුන්වන ලද්දේ ‘පැන්සර්’ යන නමිනි. යුද ටැංකි හා සන්නද්ධ වාහන විශාල වශයෙන් යෙදවීමෙන් යුද ශිල්පය තුල විප්ලවයක් කල හැකි බව නවසිය විසිගණන් වලදීම ඉංග්‍රීසි හා ජර්මන් යන දෙපාර්ශවයේම යුද සැලසුම් ශිල්පීහූ අවබෝධ කොටගෙන සිටියහ. එහෙත් මෙම සෛද්ධාන්තික තර්කය ප්‍රායෝගික සැලසුම් වලදී බරපතල ලෙස සැලකිල්ලට නොගැනින. එහෙත් 1933 ජර්මනියේ බලයට පත්වූ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ට සම්ප්රදායික සතුරන් පරදවා යුරෝපය තම අණසකට යටත් කරගැනීමේ සිහිනය සාක්ෂාත් කරගැනීමේදී ‘පැන්සර්’ සංකල්පයට විශාල කාර්ය භාරයක් ඉටුකළ හැකි බව මැනවින් දුටුවේය. මේ හේතුවෙන් ඔහු යුද ටැංකි සැලසුම් කිරීම හා නිෂ්පාදනය පිලිබඳ විශාල උනන්දුවක් දැක්වූ අතර ප්රති සංවිධානය කරනු ලැබූ නව ජර්මන් හමුදාව තුල පැන්සර් බලඇණි වලට වගකිවයුතු කාර්යභාරයක් පවරන ලදී. සැබවින්ම දෙවන ලෝක යුද්ධයේ ආරම්භක අදියරේදී සංඛ්යාාත්මක වශයෙන් දෙගුණයක් තරම් විශාල සතුරු හමුදා විනාශ කරමින් යුරෝපා මහද්වීපය අත්පත් කරගනනා ලද්දේ ජර්මන් හමුදාවේ මෙම පැන්සර් බලඇණි විසිනි. එහෙත් හිට්ලර්ගේ ආරම්භක සාර්ථකත්වය අවසාන පරාජයක් බවට පත්වූයේ, තමන් අත අනිභභවනීය අවියක් ඇතැයි ජර්මන් ඉහල අණදෙන මුලස්ථානය (OKW) තුල වූ අන්ධ විශ්වාසය නිසාය. සතුරා එම අවිය දක්ෂ ලෙස හැසිරවීමට අසමත්ය යන මුග්ධ ආකල්පය තත්වය වඩාත් බරපතල කරවීය. උතුරු අප්රිකාවේ දූවිලි සහිත කාන්තාර වලට හා රුසියාවේ දරුණු හිමපතනයට ඔරොත්තු දීමට ජර්මන් පැන්සර් බලඇණි අපොහොසත් විය. තවද නිපදවීමේදී වඩාත් ලාභදායි වූ යුද ටැංකි නාශක අවි විශාල වශයෙන් යුද බිමේ ස්ථානගත කිරීම මගින් පැන්සර් බලඇණි වල වේගවත් ගමන අඩාල කල හැකි බව රුසියානුවෝ පෙන්වා දුන්හ. අමුද්රව්ය අතින් කවදත් වඩාත් පොහොසත් රුසියානුවන්ට හා ඇමෙරිකානුවන්ට ජර්මන් යුද ටැංකි නිෂ්පාදන ධාරිතාවය ඉක්මවා යාමට එතරම් කලක් ගතවූයේ නැත. වේගයෙන් අඩු බර යුද ටැංකි සතුරු ගුවන් ප්රඑහාර වලට පහසු ඉලක්ක විය. බ්රියතාන්ය රාජකීය ගුවන් හමුදාව, එක්සත් ජනපද ගුවන් හමුදාව හා රතු ගුවන් හමුදාව සටනට එක්වීමෙන් අදහස් වුයේ ජර්මන් පැන්සර් බලඇණි වලට හදිසියේ ඉහලින් පහර දෙනු ලැබීමේ අවදානමකින් තොරව තවදුරටත් දහවල් කාලයේ ගමන් කල නොහැකිවූ බවයි. ජර්මන් පැන්සර් බලඇණි තම අවසන් වික්රොමය දැක්වුයේ 1944 බටහිර පෙරමුණේ ‘බල්ජ් සටන’ අතරතුර අයහපත් කාලගුණය හේතුවෙන් මිත්ර පාක්ෂික අහස්යානා ගුවන් ගත කිරීමට නොහැකිවූ අවස්ථාවේදීය. එහෙත් ජර්මන් හමුදාව මුහුණ දුන් ගැටලුව වූයේ පිපාසිත ‘ටයිගර්’ යුද ටැංකි සඳහා ප්ර්මාණවත් ඉන්ධන සැපයීමට නොහැකි වීමයි. තම සැලසුම් ශිල්පින්ගේ වඩාත් කාර්යක්ෂම නව පන්නයේ යුද ටැංකි වලට සතුරන් තීරණාත්මක ලෙස පරාජය කරනු හැකි වෙතැයි හිට්ලර් අවසාන මොහොත දක්වාම විශ්වාස කළේය. නැගෙනහිර පෙරමුණේ ඔහුගේ පැන්සර් බලඇණි වලට ප්රබල අභියෝගයක් වූ අනර්ඝ සෝවියට් ටී-34 යුද ටැංකිය තාක්ෂණික වශයෙන් අනුකරණය කිරීමට අවසානයේ ජර්මන් සැලසුම් ශිල්පින්ට හැකි වුවද, රුසියන් කර්මාන්තශාලාවල නිෂ්පාදන ධාරිතාවට ළඟාවීම සිහිනයක් පමණක් විය. ජර්මන් ‘පැන්සර්’ කලාවේ නිර්මාපකයා ලෙස සැලකෙන හිට්ලර්ගේ යාන්ත්රි ක යුද විශේෂඥ කල්නල්-ජනරාල් හයින්ස් ගුඩේරියන් විසින් රචිත මෙම කෘතිය යුද ටැංකි සටන් කලාවේ විකසයන මැනවින් පිළිබිඹු කරයි.


තාක්ෂණය ද්වාරය

Bruce McCandless II during EVA in 1984.jpg

Technology (Greek technologia (τεχνολογία) < techne (τέχνη) "craft" + -ologia (-ολογία) "science or discipline") is the application of developments in science and engineering to benefit humanity. It may be defined as: "Solutions for real human problems by the development and application of tools, machines, materials, goods, or information in the form of skills, knowledge, processes, blueprints, plans, diagrams, models, formulae, tables, engineering designs, specifications, manuals, or instructions."

තෝරාගත් ලිපිය

තොරතුරු තාක්‍ෂණය, දේශීයකරණය සහ රටේ අනාගතය

තොරතුරු තාක්‍ෂණය දේශීයකරණය දැන්‌ සැම තැනම කතා කරන මාතෘකාවක්‌ වෙලා. පහුගිය කාලය තුළ Mozilla Firefox, ලිනක්‌ස්‌ මෙහෙයුම්‌ පද්‌ධති වගේම Microsoft Windows Vista සහ MS Office 2007 පැකේජයන්‌ පවා සිංහලට පැමිණීම මෙහිලා විශේෂ කොට දක්‌වන්‌න පුලුවන්‌. එමෙන්‌ම නුදුරු අනාගතයේදී තව තවත්‌ වටිනා මෘදුකාංග දේශීයකරණය වෙනු ඇති.

ඉංග්‍රීසි මෘදුකාංග වලට සිංහල අතුරු මුහුණත්‌ (interface) සැකසීම දේශීයකරණයට ප්‍රමාණවත්‌ නොවේ, පරිශීලකයා අනුව ක්‍රියාකාරකම් හා පෙර ලැබූ පළපුරුද්ද එකතු කලයුතුය(පරිශීලන අත්දැකීම). අපගේ දැක්‌ම අනුව දේශීයකරණය දෙයාකාරයකින්‌ සිදුවිය යුතු යි. පළමුව දේශීය ඵලදායිතාව නැංවීම සඳහා අවශ්‍ය තොරතුරු තාක්‍ෂණය දැනුම ඉහල දැමිය යුතුය. ගොවිපලේ සිට කර්‌මාන්‌ත සහ කාර්‌යාලීය මට්‌ටම දක්‌වා තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම මේ යටතට වැටේ. භාෂාව මේ සඳහා විශාල බාධකයක්‌ විය හැකි බැවින්‌ දේශීයකරණයට සිදු කිරීමේදී ඒ ඒ අංශයන්‌ගෙන්‌ රටට සිදුව ඍජු සහ වක්‍ර බලපෑම්‌ අනුව ඒවාට ප්‍රමුඛතාවය ලබා දී ක්‍රියාත්‌මක කළ යුතුය.

දෙවන කොටසට අයිති වනුයේ තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීම සඳහා තාක්‍ෂණවේදීන්‌ සැකසීමේ කාර්‌යයයි. මේ සඳහා ක්‍රමවත්‌ අධ්‍යාපන ක්‍රමයක්‌ සැකසීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම්‌ ශිෂ්‍ය ශිෂ්‍යාවන්‌ට සහ දැනට එම ක්‍ෂේත්‍රෙය්‌ නියැලෙන අයට ලබාදීම අනිවාර්‌ය වේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස්‌ පෙළ සඳහා අතිරේක විෂයක්‌ ලෙස තොරතුරු තාක්‍ෂණය(ICT සහ GIT) හඳුන්‌වා දීම මෙහි ලා අගය කළ යුතු ක්‍රියාමාර්‌ගයකි. එසේම නව විෂය නිර්‌දේශය යටතේ උසස්‌ පෙළ ප්‍රධාන විෂයක්‌ ලෙස තොරතුරු තාක්‍ෂණය (IT) ඉගැන්‌වීමට ආරම්‌භ කිරීම වඩාත්‌ අගය කළ යුතුය. ඉතා වටිනා අගය කළයුතු විෂය නිර්‌දේශයකින්‌ එය සමන්‌විතය.

අපගේ දැක්‌මට අනුව දැනට අරටුව ශක්‌තිමත්‌ව සැකසෙමින්‌ පවතී. අනෙකුත්‌ බාහිර කරුණු ද, එයට අවශ්‍ය කරන ශක්‌තිය ද ලබාදේ නම්‌ ත්‍රස්‌තවාදයෙන්‌ මිදුනු අපේ රටට අහිමිව ගිය ආර්‌ථික ස්‌ථානයද නැවත හිමිකරදීමට අනාගත පරපුරට හැකි වනු නොඅනුමානය.

තෝරාගත් පින්තූරය

MarsTransitionV.jpg
Credit: Cmmmmtt
The terraforming (literally, "Earth-shaping") of a planet, moon, or other body is the hypothetical process of deliberately modifying its atmosphere, temperature, surface topography or ecology to be similar to those of Earth in order to make it habitable by humans.

විශේෂාංග ලිපිය

ඔබ දැන සිටියාද ?

ආශ්‍රිත ද්වාර

වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Input Method Editor) ස්ථාපනය කරගැනීම

භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් (Language Interface Pack - LIP) යනු, වින්ඩෝස් විස්ටා වැනි යම් මෙහෙයුම් පද්ධතියක හෝ මයික්‍රෝසොෆ්ට් වර්ඩ් වැනි පරිගණක වැඩසටහනක මුහුණත, භාවිත කරන්නාගේ දේශීය භාෂාවෙන් හැඩ කිරීමට සමත්වන මෘදුකාංගයකි. යම් මූලික භාෂාවක් (සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බස) පදනම් කරගෙන පරිගණකය තුල මෙහෙයුම් පද්ධතියක් හෝ පරිගණක වැඩසටහනක් ස්ථාපනය කළ පසු ඒ මත මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් ස්ථාපනය කිරීමෙන් මුල් මෙහෙයුම් පද්ධතියේ හෝ පරිගණක වැඩසටහනේ වදන් සහ හැඩතල සැලකිය යුතු ලෙස අදාල දේශීය භාෂා‍ව වෙත පරිවර්තනය වීම සිදුවේ.

මේ වන විට වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලය සඳහා සිංහල භාෂාව වෙනුවෙන් වූ මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් හඳුන්වා දී තිබේ. මෙය ස්ථාපනය කළ විට ඔබේ පරිගණකයේ සහ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ මූලික මෙනු, බොත්තම්, උපදෙස් සහ විස්තර සැලකිය යුතු ලෙස සිංහල මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී සිදුවනුයේ මෙම මෘදුකාංග වලදී භාවිත වූ ඉංග්‍රීසි වචන සඳහා සිංහල වදන් පෙලක් මුසු කිරීමයි. මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ දේශීය භාෂා විශාරදයින් මයික්‍රෝසොෆ්ට් ආයතනය සමඟ අත් වැල් බැඳගන්නා ලදී.

මෙම වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම හෝ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම ස්ථාපනය කිරීම සඳහා සිංහල-දෙමළ ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Sinhala Tamil Input Method Editor - IME) පරිගණකය තුල ස්ථාපනය කරතිබීම යෝග්‍ය වේ.

නවීනත්වයට පත්වන ලෝකය සමග නවීනත්වයට පත්වන වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය මේ වන විට ලෝකයේ විශාල පරිශීලකයන් පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය බවට පත් වී ඇත මේ වන විට Windows 8, Windows 8.1 > Windows 10 වන නවතම සන්ස්කරනය දක්වා පැමිණ ඇත.

තාක්ෂණය=``සැබෑ ජීවිතයේ ගැටළු සඳහා ඵලදායී හා ඉක්මන් විසදුම් ලබාදීම`` find the under mentioned topics.

ප්‍රවර්ග

මූලික ලිපි පෙළ   (සියල්ල)

Main outlines: Outline of science and Outline of technology

Applied science

Forensics • Forestry • Nanotechology

Business management

Actuarial science • Marketing • Manufacturing

Domestic

Education • Family and consumer science

Energy

Energy development • Energy storage • Nuclear technology

Engineering

Agriculture • Automation • Chemical engineeringQuantity Surveying

Health and safety

Biotechnology • Ergonomics • Firefighting

Industry

Architecture
Construction
Machines
Industrial machinery • Robotics
Mining

Information and communication

Cartography
Computer science
Artificial intelligence • Free software • Information technology • Internet • Programming • Software engineering
Design
Library science
Telecommunication
Radio

Military science

Martial arts

Transport

Aerospace • Space exploration
Vehicles
Automobiles
Bicycles
Notes

උඩු ලකුණු පෙළ

ඔබට කළ හැකි දෑ...

තාක්ෂණය යනු කුමක්ද? මිනිසා විසින් භාණඩ සහ සේවා නිෂ්පාදනයේ දී යොදා ගනු ලබන උපකරණ සහ එම අපකරණ භාවිතා කිරීම පිළිබද දැනුම තාක්ෂණය යනුවෙන් ඉතාමත් ම සරල ව හැදින් විය හැකිය. තාක්ෂණයේ හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද ඇත.අද ලෝක‍යා තාක්ෂණය නිසි ලෙස භාවිතයට නොගැනීම හේතුවෙන් විවිධ අනතුරු වලට මුහුන පා සිටිති.

Wikiව්‍යාපෘති

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

Purge server cache

100pxතොරතුරු තාක්ෂණය

100pxතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය

Jet2 aeroplane landing at EDI.jpgගුවන්යානා

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:තාක්ෂණය&oldid=460055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි