Jump to content

මුල් පිටුව/Test 1

විකිපීඩියා වෙතින්
විකිපීඩියා වෙත පිළිගනිමු,
ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නිදහස් විශ්වකෝෂය.
16:31 (UTC); ඉරිදා, 8 මාර්තු 2026
සිංහල බසින් ඇති ලිපි ගණන 25,059 කි.

කලා · චරිතාපදාන · භූගෝලය · ඉතිහාසය · ගණිතය · විද්‍යාව · තාක්ෂණය · සමාජය · සියලූම ද්වාර

අද විශේෂාංග ලිපිය

[[ගොනුව:|100px| වම]]

මෙම සතියට තෝරාගත් ලිපියක් තවම යොදා නැත... (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දන්නවද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

වෙන්වීමෙන් පසු සේවා මොඩියුලය
වෙන්වීමෙන් පසු සේවා මොඩියුලය
  • ...ඇපලෝ 13 මෙහෙයුම අතරතුර සේවා මොඩියුලයේ වූ පිපිරීමක් (සේයාරුව) හේතුවෙන් සඳ මත ගොඩබෑම නවතා දැමීමට සිදු වූ බවත්, ගගනගාමීන් තිදෙනා ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒම සඳහා එහි චන්ද්‍ර මොඩියුලය ජීවිතාරක්ෂක බෝට්ටුවක් ලෙස භාවිතා කළ බව?
  • ...ලිනස් ටොවල්ඩ්ස්ට නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • සතියේ වදන...

    කියමනක්

    ආරක්ෂාව ලබාගැනීමට නිදහස වෙළෙඳාම් කරන ඕනෑම අයෙකු නිදහස හෝ ආරක්ෂාව හෝ ලැබීමට කිසිසේත් යෝග්‍ය නොවේ. -- බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්


    පුවතකින් බිඳක්

    ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ
    ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ

    අද දවස ගැන...

    මාර්තු 8: ජාත්‍යන්තර කාන්තා දිනය
    මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය
    මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය
  • 1640ආකර්ස්ලූට් හි විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර් යටතේ කාර්ය සාධක හමුදාවක් ගාලු බොක්කට ගොඩ බැස්වීම.
  • 1917රුසියානු විප්ලවයේ පෙබරවාරි විප්ලවය ආරම්භ වේ
  • 1924එක්සත් ජනපදයේ යූටා ප්‍රාන්තයේ ගල් අඟුරු ආකර අනතුරකින් පුද්ගලයින් 172 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
  • 1942දෙවන ලෝක යුද්ධය: ජපානය එක්සත් රාජධානියෙන් බුරුමයේ රැන්ගුන් නගරය අල්ලා ගත්තේය.
  • 1979 – ෆිලිප්ස් සමාගම පළමු වරට සංයුක්ත තැටිය හඳුන්වා දුන්නේය.
  • 2014 – මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බිජිං නුවර බලා පියාසර කරමින් තිබූ මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය (සේයාරුව දැක්වෙන අදාළ ගුවන්යානය) අභිරහස් ලෙස අතුරුදන් විය.
  • තවත් සිදුවීම්: මාර්තු 7මාර්තු 8මාර්තු 9

    අද විශේෂාංග පින්තූරය

    අන්තර්ජාලයෙහි කුඩා භාගික සිතියමක්. අන්තර්ජාල ලිපිනයන් දෙකක් නිරූපණය කරන, පුරුක් දෙකක් අතර එක් එක් රේඛාව ඇඳ ඇත. මෙම සිතියමෙහි පුරුක් 40,000 කට වැඩි ගණනක් ඇති අතර, C පංතියෙහි ජාල ලිපින අවකාශයෙන් 2% ක පමණ ප්‍රමාණයක් නිරූපණය කරයි.

    ඡායාරූපය: Magnus Manske

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සහෝදර ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikiversity විකිව'සිටි
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    විකිපීඩියා භාෂාවන්

    මෙම විකිපීඩියාව සිංහල ලියා ඇත. බොහෝ වෙනත් විකිපීඩියා තිබේ; විශාලතම ඒවායින් සමහරක් පහත ලැයිස්තුගත කර ඇත.

    "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව/Test_1&oldid=269712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි