බී. ඩී. රම්පාල
බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල | |
---|---|
![]() | |
උපත | 14 නොවැම්බර් 1910 පන්නිපිටිය ලංකාව |
මිය යාම | 20 ජූනි 1994 |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය කොළඹ |
සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි |
ආගම | බෞද්ධ |
බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල (ඉංග්‍රීසි: B.D Rampala) යනු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි වරයා වෙයි.
ජීවන සටහන්[සංස්කරණය]
බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.