බී. ඩී. රම්පාල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල
B. D. Rampala.jpg
උපත 14 නොවැම්බර් 1910
පන්නිපිටිය ලංකාව
මරණය 20 ජූනි 1994
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ආනන්ද විද්‍යාලය කොළඹ
ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි
ආගම බෞද්ධ

බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල (ඉංග්‍රීසි: B.D Rampala) යනු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි වරයා වෙයි.

ජීවන සටහන්[සංස්කරණය]

බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බී._ඩී._රම්පාල&oldid=375160" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි