Jump to content

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

Sri Lanka Labour Party
ஸ்ரீலங்கா தொழிலாளர் கட்சி
නායකයාඒ.එස්.පී. ලියනගේ
සභාපතිPhilip Terrance
ආරම්භය16 මැයි 1998 (වසර 27 කට පෙර) (1998-05-16)
Parliament
1 / 225
Provincial Councils
0 / 455
Local Government
26 / 7,842
මැතිවරණ ලාංඡනය
Kangaroo

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සුළු පක්ෂයකි. මෙහි ආරම්භක නායක ඒ.එස්.පී. ලියනගේය. පක්ෂයේ ඡන්ද සලකුණ ලෙස කැන්ගරුවා භාවිත කරයි.[1] 2024 වන තෙක් පක්ෂයට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබුණි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ කාදර් මස්තාන්, පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස වන්නි දිස්ත්‍රික්කය වෙතින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.[2]

  1. ^ "Sri Lanka Labour Party". www.slelections.gov.lk.
  2. ^ "Vanni district: NPP 2, SJB 1, ITAK 1, DTNA 1, SLLP 1". 15 November 2024. සම්ප්‍රවේශය 18 November 2024.