ඉස්ලාමාබාද්
Appearance
ඉස්ලාමාබාද් اسلام آباد | |
---|---|
අගනුවර නගරය | |
ඉහළ සිට දක්ෂිණාවර්ත ව: ෆයිසාල් පල්ලිය, සෙරීනා හෝටලය, පාර්ලිමේන්තුව, පාකිස්ථාන ස්මාරකය, ඉස්ලාමාබාදයේ රාත්‍රී දර්ශනයක්, සහ අගමැති ලේකම් කාර්යාලය | |
අපනාමය(න්): හරිත නගරය | |
Country | Pakistan |
Territory | සැකිල්ල:Country data Islamabad Islamabad Capital Territory |
Constructed | 1960s |
ආණ්ඩුව / පරිපාලනය | |
• Governing body | Capital Development Authority (CDA) |
• Chief Commissioner | Fazeel Asghar |
• Chairman CDA | Imtiaz Inayat Elahi |
සරිය | |
• අගනුවර නගරය | 120.00 කිමී2 (46.33 සතරැස් සැත) |
• පුරවර | 233.00 කිමී2 (89.96 සතරැස් සැත) |
• Specified area | 3,626.00 කිමී2 (1,400.01 සතරැස් සැත) |
• Rural area | 466.00 කිමී2 (179.92 සතරැස් සැත) |
වැඩිම උස | 1,604 මී (5,263 අඩි) |
අඩුම උස | 457 මී (1,499 අඩි) |
ජනගහණය(2009) | |
• අගනුවර නගරය | 1,740,000 (2,009 est.), 805,000 (1,998 census) |
• ඝණත්වය | 880/කිමී2 (2,300/වර්ග සැත) |
වේලා කලාප | PST (UTC+5) |
Postcode | 44000 |
දුරකථන කේතය(න්) | 051 |
වෙබ් අඩවිය | www.islamabad.gov.pk |
ඉස්ලාමාබාදය පාකිස්ථානයේ අගනුවර වන අතර ජනගහනය අතින් එරට දහවැනියට විශාලතම නගරයයි.
මෙය උතුරු පාකිස්ථානයේ පෝතොහාර් සානුව තුළ පිහිටා ඇත. ඉස්ලාමාබාද් නගරය නිර්මාණය කෙරුණේ 1960 දී වන අතර එතෙක් අගනුවර ලෙස පැවති කරච්චිය යි.
හරිත නගරය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉස්ලාමාබාදය ඉතාම සැලසුම් සහගත ආකාරයට ගොඩනගන ලද්දකි. සමීක්ෂණවලට අනුව පාකිස්ථානයේ පිරිසිදුම නගරය ඉස්ලාමාබාද් වෙයි. විවිධ කලාප සහ අංශවලට බෙදා මෙම නගරය සැලසුම් කර ඇත. දකුණු ආසියාවේ විශාලතම මුස්ලිම් පල්ලිය සහ ලොව හයවැනියට විශාලතම මුස්ලිම් පල්ලිය වන ෆයිසාල් පල්ලිය පිහිටා ඇත්තේ ද ඉස්ලාමාබාදයෙහිය.