ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
Appearance
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
අත්තනගල්ල | එලුවාපිටිය | ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය | විහාරගෙය හා භූමිය | 8-568 අංක 313 ගැසට් පත්‍රය | 1984.08.31 | ||
අත්තනගල්ල | අත්තනගල්ල | අත්තනගල්ල රජ මහා විහාරය | පැරණි බිතු සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
අත්තනගල්ල | මොට්ටුන්න | කිරීටාරාම විහාරය | පැරණි ටැම්පිට විහාර ගෙය | 14737 | 1967.02.23 | ||
අත්තනගල්ල | දෙමටදෙනිකන්ද | ජයසුන්දරාරාම විහාරය | විහාර ගෙය හා ධර්ම ශාලාව | 1264 | 2002.11.22 | ||
අත්තනගල්ල | මංගලතිරිය | මිරිස්වත්ත ගල්ලෙන් විහාරය | ලෙන් විහාරය හා කටාරම් කෙටූ ගල්ලෙන් | 1264 | 2002.11.22 | ||
අත්තනගල්ල | කොස්කඳවල | ගලබොඩවත්ත ඉඩම | පැරණි ගල්ලෙන් | 1264 | 2002.11.22 | ||
අත්තනගල්ල | දඩගමුව | දඩගමුව රජ මහා විහාරය | වටදාගෙය හා ප්‍රථිමා ගෘහය | 1401 | 2005.07.08 | ||
අත්තනගල්ල | 328 ඩී, තල්ගස්මොටේ | ඔතේ ඇල | පැරණි ගල් ඒදණ්ඩ | 1486 | 2007.02.23 | ||
අත්තනගල්ල | අලවල | මහකන්ද කන්දේ නැගෙනහිර බෑවුම | කටාරම් සහිත ලෙන හා ඇතාබැන්ද ලෙන | 1486 | 2007.02.23 | ||
වෑකේ | මිල්ලතේ | මිල්ලතේ මාහල්ලොලුව ශ්‍රී සද්ධර්මාරාම විහාරය | ටැම්පිට විහාර ගෙය හා බිතුසිතුවම් | 153 | 1981.08.07 | ||
වෑකේ | මැද්දේගම | මැද්දේගම රජ මහා විහාරය | පුරාණ බෝධිය | 11862 | 1959.09.25 | ||
වෑකේ | 413 මල්වාන | මල්වාන | මල්වාන බලකොටුව | නාරංගස් කොටුව | 1612 | 2009.07.24 | |
ගම්පහ | කොස්කඳවල | කොස්කඳවල රජ මහා විහාරය | පැරණි බිතුසිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
ගම්පහ | තිහාරිය | වාරණ රජ මහා විහාරය | පැරණි බිතුසිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
ගම්පහ | බොල්ලන දකුණ | පැරණි අම්බලම | කඳාන-ගණේමුල්ල පාරේ 5වන සැතපුම් කණුව | 1264 | 2002.11.22 | ||
ගම්පහ | කොස්සින්න | කොස්සින්න රජ මහා විහාරය | පැරණි පිළිම ගෙය, දේවාලය හා දාගැබ | 1264 | 2002.11.22 | ||
ගම්පහ | ගම්පහ | ගලහිටියාව-උතුර | ඉර හඳ කෙටූ මායිම් ගල | 1264 | 2002.11.22 | ||
ගම්පහ | පහළ යාගොඩ | පහළ යාගොඩ | සුගතනන්දනාරාම පුරාණ විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | |
ගම්පහ | පහළ යාගොඩ | කෝට්ටෙගොඩ | කෝට්ටෙගොඩ සිරිවර්ධනාරාම විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | |
ගම්පහ | 216 බී, තිබ්බොටුගොඩ | තිබ්බොටුගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
ගම්පහ | පහළගම | යටවත්ත පුරාණ විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
ගම්පහ | 363 ඒ පල්කුඹුර | කොටවෙහෙරවත්ත | පැරණි චෙෙත්‍ය ගොඩැල්ල | 1553 | 2008.06.06 | ||
ගම්පහ | 319 ඒ පිලංකඩ | උඩුතුත්තිරිපිටිය | කටාරම් කෙටූ ගල්ලෙන හා පියගැට පෙළ | 1553 | 2008.06.06 | ||
ගම්පහ | 223 මැදගම | ගම්පහ නගරය | හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය | පැරණි ගොඩනැගිල්ල | 1589 | 2009.02.03 | |
ගම්පහ | කදිරාන | කදිරාන | කඳවල මිනුම් කුළුණ | 1588 | 2009.02.06 | ||
ගම්පහ | 385 කිරිඳිවැල | බෝගහවත්ත | බෝගහවත්ත අම්බලම | 1588 | 2009.02.06 | ||
මහර | පිළිකුත්තුව | පිළිකුත්තුව රජ මහා විහාරය | පැරණි බිතුසිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
කටාරම් කෙටූ හා රහිත ගල්ලෙන්, කටාරම් කෙටූ පැරණි ලෙන් ආවාස, පැරණි දැව පාළම, පැරණි පොකුණ, දාගැබ සහිත කටාරම් කෙටූ ගල්ලෙන හා ශිලා ලිපිය | 1264 | 2002.11.22 | |||||
මහර | පිළිකුත්තුව | අඹගහවත්ත ඉඩම | කටාරම් කෙටූ පැරණි ගල්ලෙන | 1264 | 2002.11.22 | ||
මහර | පිළිකුත්තුව | විහාරකන්දවත්ත | කටාරම් කෙටූ පැරණි ගල්ලෙන් හා ශිලා ලිපිය | 1264 | 2002.11.22 | ||
මහර | පිළිකුත්තුව | විහාරකන්ද (කහටගහලන්ද) | කටාරම් කෙටූ පැරණි ගල්ලෙන්, ශිලා ලිපිය හා ගොඩනැගිලි අවශේෂ | 1264 | 2002.11.22 | ||
මහර | පිළිකුත්තුව | කිතුල්ගොල්ල | කටාරම් රහිත පැරණි ගල්ලෙන | 1264 | 2002.11.22 | ||
මහර | යොන්ගම්මුල්ල | කැකිරිහේන | කටාරම් කෙටූ පැරණි ගල්ලෙන් | 1264 | 2002.11.22 | ||
මහර | යොන්ගම්මුල්ල | අඹගහහේන | කටාරම් කෙටූ පැරණි ගල්ලෙන් | 1264 | 2002.11.22 | ||
මහර | යොන්ගම්මුල්ල | මිදිගහලන්ද ඉඩම | කටාරම් කෙටූ හා රහිත පැරණි ගල්ලෙන් | 1264 | 2002.11.22 | ||
මහර | යොන්ගම්මුල්ල | මිදිගහවත්ත ඉඩම | කටාරම් කෙටූ හා රහිත පැරණි ගල්ලෙන | 1264 | 2002.11.22 | ||
මහර | පහළ තුත්තිරිපිටිය | හැවනිවල | විවේකාරාම විහාරය | පැරණි විහාර ගෙය | 1264 | 2002.11.22 | |
මහර | අඹගස්පිටිය | අඹගස්පිටිය අම්බලම | 3 වන සැතපුම් කණුව අසල | 1264 | 2002.11.22 | ||
මහර | අඹගස්පිටිය | පැරණි අම්බලම | ගල්ලිදවත්ත ඉඩම | 1264 | 2002.11.22 | ||
මහර | අඹගස්පිටිය, කඳුමුල්ල | කඳුමුල්ල කඳුවැටිය | කටාරම් කෙටූ ලෙන් දෙක හා අනෙක් ලෙන් හත | 1401 | 2005.07.08 | ||
මහර | ඇවරියවල | ඇවරියවල අම්බලම | නාන තොටුපල අසල ටැම්පිට ගොඩනැගිල්ල | 1264 | 2002.11.22 | ||
මහර | උඩු තුත්තිරිපිටිය | වරපලාන | වරපලාන ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | |
මහර | වැලිපිල්ලෑව | වැලිපිල්ලෑව පුරාණ විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
මහර | උතුරු බුත්පිටිය | ඌරුවල වළගම්බා රජ මහා විහාරය | කටාරම් කෙටූ ගල්ලෙන්, පැරණි බෝධිය හා පෝය ගෙය | 1401 | 2005.07.08 | ||
මහර | පහළ කරගහමුණ, උතුර | ගල්ඒදණ්ඩ රජ මහා විහාරය | පාදම් සළකුණු සහිත කුඩා ගල් පර්වතය | 1486 | 2007.02.23 | ||
මහර | පහළ කරගහමුණ, උතුර | ඩී. වී. වික්‍රමසිංහ ඉඩම | පාදම් සළකුණු සහිත පොකුණ | 1486 | 2007.02.23 | ||
මහර | 297 මල්වතුහිරිපිටිය | මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය | පහළ මළුවේ ගල්ලෙන්, ඉහළ මළුවේ ප්‍රාකාරය, දෙගල්දොරුව පියගැටපෙළ | 1553 | 2008.06.06 | ||
කැළණිය | සපුගස්කන්ද | සපුගස්කන්ද රජ මහා විහාරය | පැරණි බිතුසිතුවම් සහිත විහාරගෙය | 948 | 1996.11.01 | ||
කැළණිය | පෑලියගොඩ | පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන | පැරණි බිතුසිතුවම් සහිත විහාරගෙය | 1085 | 1999.06.18 | ||
කැළණිය | 264 | කැළණිය | කැළණිය රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, දාගැබ, සීමා මාළකය, පැරණි ධර්ම ශාලාව, පැරණි විභීෂණ දේවාලය හා ශිලා ලේඛනය | 1486 | 2007.02.23 | |
කැළණිය | පිලපිටිය | පිලපිටිය | ශාන්ත මරියා දේවස්ථානය, පිලපිටිය | 1486 | 2007.02.23 | ||
කැළණිය | පෙතියාගොඩ | පෙතියාගොඩ ධර්මාකාර පිරිවෙන | පැරණි ප්‍රතිමා ගෘහය | 1486 | 2007.02.23 | ||
කැළණිය | 267 ඒ, කිරිබත්ගොඩ | කිරිබත්ගොඩ සුදර්ශනාරාම විහාරය | පැරණි ප්‍රතිමා ගෘහය | 1486 | 2007.02.23 | ||
කැළණිය | 256 ඒ, හුණුපිටිය, නැගෙනහිර | හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම විහාරය | පැරණි ප්‍රතිමා ගෘහය | 1486 | 2007.02.23 | ||
කැළණිය | 261, වෙදමුල්ල | මුදියන්සේගේ වත්ත | පැරණි නිවස, වරාගොඩ මාර්ගය | 1486 | 2007.02.23 | ||
දිවුලපිටිය | බලගල්ල | බලගල්ල සරස්වතී පිරිවෙන | පැරණි විහාර ගෙය | 1085 | 1999.06.18 | ||
දිවුලපිටිය | බලගල්ල | බලගල්ල වලව්ව | බලගල්ල තුත්තිරිහේන වත්තේ වූ පැරණි වලව්ව | 1085 | 1999.06.18 | ||
දිවුලපිටිය | අළුතෑපොල | අළුතෑපොල විහාරය | පැරණි මිනුම්දෝරු කුළුණ | 1264 | 2002.11.22 | ||
දිවුලපිටිය | කොටදෙනියාව | අඹගහලන්දවත්ත වලව්ව | පැරණි වලව්ව | 1400 | 2005.07.01 | ||
මීරිගම | ලෝලුවාගොඩ | ලෝලුවාගොඩ පොත්ගුල් විහාරය | පැරණි සිතුවම් සහිත විහාරගෙය | 948 | 1996.11.01 | ||
මීරිගම | බෝතලේ පහළගම | බෝතලේ වලව්ව | බෝතලේ පහළගම පිහිටි වලව්ව | 1096 | 1999.09.03 | ||
මීරිගම | බෝතලේ | ගෝඨාභය රජ මහා විහාරය | පැරණි බෝධිය හා ස්මාරක | 14702 | 1966.07.01 | ||
මීරිගම | රද්දල්ගොඩ | රද්දල්ගොඩ ශ්‍රී ජිනේද්රරාම විහාරය | ටැම්පිට විහාර ගෙය හා සිතුවම් | 171-දැන්වීම | 1975.07.04 | ||
මීරිගම | එස්සැල්ල-මැටිකොටමුල්ල | සද්ධර්මතිලකාරාම විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
මීරිගම | අටුපොත්දෙණිය | අටුපොත්දෙණිය පොත්ගුල් විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
මීරිගම | මදුරුපිටිය | තොටේවත්ත පත්තිනි දේවාලය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
මීරිගම | තලගම-නැගෙනහිර | තලගම රජ මහා විහාරය | ගල්ලෙන් හා ශිලාලිපි | 1264 | 2002.11.22 | ||
මීරිගම | උතුවම්බෝගහවත්ත | උතුවම්බෝගහවත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරය | පැරණි පොකුණ | 1264 | 2002.11.22 | ||
මීරිගම | ලින්දර | ලින්දර රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් පහ | 1264 | 2002.11.22 | ||
මීරිගම | බෝතලේ ඉහලගම | බෝතලේ ඉහලගම පත්තිනි දේවාලය | 1264 | 2002.11.22 | |||
මීරිගම | මාකුර | මාකුර | මාකුර ධර්මරතනාරාම විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | |
මීරිගම | 3 ඒ, නාල්ල | නාල්ල | යකා බැඳි ඇල්ල | පැරණි ගල් අමුණ හා ඉතිරිව ඇති පිටවාන කොටස් | 1486 | 2007.02.23 | |
මීරිගම | 21 බී, මඩබාවිට | මඩබාවිට රජ මහා විහාරය (කන්දේ විහාරය) | ශිලා ලිපි, කටාරම් හා මහනුවර යුගයේ සිතුවම් සහිත ලෙන් විහාරය | 1486 | 2007.02.23 | ||
මීරිගම | ගිරිකුළුව | ගිරිකුළුව ශ්‍රී සුබෝධාරාම පුරාණ විහාරය | ප්‍රතිමා ගෘහය | 1505 | 2007.07.06 | ||
මීරිගම | 32 ගල්ගාන | ගල්ගාන | පිළිම කෑල්ල | කටාරම් සහිත ගල්ලෙන් හා බුද්ධ ප්‍රථිමාව | 1553 | 2008.06.06 | |
මීරිගම | පහලගම-වේවැල්දෙණිය | යායගල පුරාණ විහාරය | ප්‍රතිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
මීරිගම | 156 ඒ, උතුරුමුන්නක්කරයි | ශාන්ත ස්ටෙපන් දෙව්මැදුර, මීරිගම | උසාවි පාර | 1739 | 2011.12.30 | ||
මීරිගම | මාලදෙණිය | ශෙෙලකාන්තාරාම පුරාණ විහාරය | කටාරම් සහිත ගල්ලෙන | 1739 | 2011.12.30 | ||
මිනුවන්ගොඩ | අස්ගිරිය | අස්ගිරිය | අස්ගිරිය රජ මහා විහාරය | පැරණි ලෙන් විහාර හා ශිලා ලිපි | 1264 | 2002.11.22 | |
මිනුවන්ගොඩ | මැටිකොටමුල්ල | සද්ධර්මතිලකාරාම විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
මිනුවන්ගොඩ | පේඩිපොල | කොස්පිල්ලෑව | පනසවනාරාම විහාරය | පැරණි ධර්ම ශාලාව | 1264 | 2002.11.22 | |
මිනුවන්ගොඩ | පහල උඩුගම්පල-උතුර | උඩුගම්පල | උත්තරාරාම පුරාණ විහාරය | පතහ පොකුණ හා දිය අගල | 1486 | 2005.07.08 | |
දොම්පේ | කිරිඳිවැල | මහල්ලොලුව ශ්‍රී සුදර්ශනාරාම විහාරය | පැරණි දෙමහල් විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
දොම්පේ | 416 ඒ සමණබැද්ද | සමණබැද්ද | ගණේගොඩවත්ත ඉඩම | කටාරම්, සෙල්ලිපි සහිත ලෙන්, ගිරි ලිපිය, පොකුණ හා පඩිපෙල | 1486 | 2007.02.23 | |
දොම්පේ | 416 ඒ සමණබැද්ද | සමණබැද්ද | ගනේඋඩ රජ මහා විහාරය | කටාරම් සහිත ගල්ලෙන්, ශිලා ලිපි, පොකුණ හා පඩිපෙල | 1505 | 2007.07.06 | |
දොම්පේ | 292 සී අනුරාගොඩ | දෙල්ගහවත්ත | ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරය | ටැම්පිට විහාරය හා සීමා මාළකය | 1586 | 2009.01.23 | |
වත්තල | 24 තෙළඟපාත | තෙළඟපාත ශ්‍රී සුධර්මාරාම විහාරය | පැරණි ධර්ම ශාලාව | 1486 | 2007.02.23 | ||
බියගම | හෙයියංතුඩුව බටහිර | හෙයියංතුඩුව | හෙයියංතුඩුව පුරාණ විහාරය | පැරණි පිළිම ගෙය හා පැරණි දේවාලය | 1486 | 2007.02.23 | |
මීගමුව | 156 ඒ උතුරු මුන්නක්කරය | මීගමුව ඕලන්ද බලකොටුව | උසාවි මාර්ගයේ පිහිටි පිවිසුම් දොරටුව හා ප්‍රාකාරය | 1716 | 2011.07.22 | ||
මීගමුව | 156 ඒ උතුරු මුන්නක්කරය | පැරණි වෙඩිබෙහෙත් ගබඩාව | උසාවි මාර්ගයේ පිහිටි | 1716 | 2011.07.22 | ||
මීගමුව | 156 ඒ උතුරු මුන්නක්කරය | පැරණි ඕක් ගස | වටරවුම පාර, නව අධිකරණ සංකීර්ණ භූමිය | 1716 | 2011.07.22 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |