කොස්කඳවල රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
කොස්කඳවල රජ මහා විහාරය
Koskandawala Raja Maha Vihara
විහාරයේ වූ ස්තූපය සහ පිළිම ගෙය
මූලික තොරතුරු
පිහිටීමකොස්කඳවල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°04′46.8″N 80°03′08.2″E / 7.079667°N 80.052278°E / 7.079667; 80.052278ඛණ්ඩාංක: 07°04′46.8″N 80°03′08.2″E / 7.079667°N 80.052278°E / 7.079667; 80.052278
අනුබැඳියාවබුදු ධහම
දිස්ත්‍රික්කයගම්පහ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (1 නොවැම්බර් 1996)[1] සහ (15 අප්‍රේල් 2016)[2]
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියලෙන් විහාරය

කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ කොස්කඳවල පිහිටි පුරාණ බෞද්ධ පුදබිමක් වේ. එය යක්කල නගර හන්දියේ සිට යක්කල - රදාවාන මාර්ගයේ කිලෝමීටර 2.66 පමණ දුරින් පිහිටා තිබේ. වර්තමානයේ මෙම විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.[1]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2016.
  2. Gazette 1963 15 අප්‍රේල් 2016, පිටු අංකය: 17.