කොස්කඳවල රජ මහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කොස්කඳවල රජ මහා විහාරය
Koskandawala Raja Maha Vihara
Koskandawala Vihara.jpg
විහාරයේ වූ ස්තූපය සහ පිළිම ගෙය
මූලික තොරතුරු
පිහිටීමකොස්කඳවල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°04′46.8″N 80°03′08.2″E / 7.079667°N 80.052278°E / 7.079667; 80.052278ඛණ්ඩාංක: 07°04′46.8″N 80°03′08.2″E / 7.079667°N 80.052278°E / 7.079667; 80.052278
අනුබැඳියාවබුදු ධහම
දිස්ත්‍රික්කයගම්පහ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (1 නොවැම්බර් 1996)[1] සහ (15 අප්‍රේල් 2016)[2]
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියලෙන් විහාරය

කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ කොස්කඳවල පිහිටි පුරාණ බෞද්ධ පුදබිමක් වේ. එය යක්කල නගර හන්දියේ සිට යක්කල - රදාවාන මාර්ගයේ කිලෝමීටර 2.66 පමණ දුරින් පිහිටා තිබේ. වර්තමානයේ මෙම විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.[1]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. Retrieved 13 දෙසැම්බර් 2016.
  2. Gazette 1963 15 අප්‍රේල් 2016, p. 17.