තිහාරිය
පෙනුම
| තිහාරිය | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | තිහාරිය නගරය |
තිහාරිය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන නගරයකි. තිහාරිය නගරයේ සිට ගම්පහ නගරයට කිලෝමීටර 9 ක පමණ දුරක් පවතී.