යටවත්තේ පුරාණ විහාරය

විකිපීඩියා වෙතින්
(යටවත්ත පුරාණ විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
යටවත්ත පුරාණ විහාරය
මූලික තොරතුරු
පිහිටීමපහලගම, ගම්පහ, ශ්‍රී ලංකාව
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයගම්පහ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1] (15 අප්‍රේල් 2016)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියටැම්පිට විහාර
විහාරයේ වූ පුරාණ ටැම්පිට ගොඩනැගිල්ල

ශ්‍රී ලංකාවේ ගම්පහ පහලගම පිහිටි යටවත්තේ පුරාණ විහාරය (හෝ විද්‍යාරවින්ද්‍ර මහ පිරිවෙණ) මෙරට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බෞද්ධ පුදබිමක් සේ සැළකේ. විහාරය ගම්පහ-පහළගම මාර්ගයේ ගම්පහ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් මාර්ගයේ දකුණු පස පිහිටා තිබේ. විහාරයේ වූ පුරාණ ටැම්පිට ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජය විසින් 2016 අප්‍රේල් 15 දිනදී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=යටවත්තේ_පුරාණ_විහාරය&oldid=593037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි