අළුතෑපොල විහාරය

විකිපීඩියා වෙතින්
අළුතෑපොල විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

අළුතෑපොල විහාරය ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි පුරාණ පන්සලකි. ජනප්‍රවාදයන්ට අනූව වළගම්බා රජු මෙම විහාරස්ථානය ආශ්‍රිතවද කලක් සැඟව සිටි බැව් සඳහන් වේ.[1] මීට අමතරව විහාර භූමිය තුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පැරණි මිනින්දෝරු කණුවක් දැකගත හැකිවේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "දළ විශ්ලේෂණය". දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. 2017-12-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 ජනවාරි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=අළුතෑපොල_විහාරය&oldid=591339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි