ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (December 2009) |
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ | |
---|---|
දෙමළ නම | ஜனநாயக ஐக்கிய தேசிய முன்னணி |
ලේකම් | ආර්. එම්. ආරියවංශ |
බිඳීම | එක්සත් ජාතික පක්ෂය |
මූලස්ථානය | 60 පළමු වීදිය, රාවතාවක්ක, මොරටුව |
මැතිවරණ ලාංඡනය | |
උකුස්සා | |
ශ්‍රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (දෙමළ: ஜனநாயக ஐக்கிய தேசிய முன்னணி) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි . මෙම පක්ෂය 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුනු ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, ජනප්‍රිය ඡන්දයෙන් 45.6% සහ ආසන 225 අතුරින් ආසන 105 ක් දිනා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි කොටසක් විය.