Jump to content

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ

විකිපීඩියා වෙතින්
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
දෙමළ නමஜனநாயக ஐக்கிய தேசிய முன்னணி
ලේකම්ආර්. එම්. ආරියවංශ
බිඳීමඑක්සත් ජාතික පක්ෂය
මූලස්ථානය60 පළමු වීදිය, රාවතාවක්ක, මොරටුව
මැතිවරණ ලාංඡනය
උකුස්සා
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (දෙමළ: ஜனநாயக ஐக்கிய தேசிய முன்னணி) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි . මෙම පක්ෂය 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුනු ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, ජනප්‍රිය ඡන්දයෙන් 45.6% සහ ආසන 225 අතුරින් ආසන 105 ක් දිනා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි කොටසක් විය.