කාබන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බෝරෝන්කාබන්නයිට්‍රජන්
-

C

Si
මුහුණුවර
දීප්තිමත් (දියමන්ති) සහ කලු (මිනිරන්)


කාබන්වල වර්ණාවලී රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය කාබන්, C, 6
උච්චාරණය /ˈkɑrbən/
මූලද්‍රව්‍ය කාණ්ඩය nonmetal
කාණ්ඩය, ආවර්තය, ගොනුව 142, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12.0107(8) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p2 or [He] 2s2 2p2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2,4
ද්‍රව්‍යමය ගුණ
අවධිය Solid
ඝනත්වය (කා.උ. දී) amorphous:[1] 1.8–2.1 g·cm−3
ඝනත්වය (කා.උ. දී) graphite: 2.267 g·cm−3
ඝනත්වය (කා.උ. දී) diamond: 3.515 g·cm−3
ඌර්ධවපානාංකය 3915 K, 3642 °C, 6588 °F
ත්‍රික ලක්ෂ්‍යය 4600 K (4327°C), 10800[2][3] kPa
විලයන එන්තැල්පිය 117 (graphite) kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 8.517(graphite),
6.155(diamond) J·mol−1·K−1
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 4, 3 [4], 2, 1 [5], 0, -1, -2, -3, -4[6]
විද්‍යුත් ඍණතාව 2.55 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1086.5 kJ·mol−1
2වන: 2352.6 kJ·mol−1
3වන: 4620.5 kJ·mol−1
සහසංයුජ අරය 77(sp³), 73(sp²), 69(sp) pm
වැන්ඩ වාල්ස් අරය 170 pm
ප්‍රකීර්ණක
චුම්බකත්වය diamagnetic[7]
තාප සන්නායකතාව (300 K) 119-165 (graphite)
900-2300 (diamond) W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 0.8 (diamond) [8] µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 18350 (diamond) m/s
යං මාපාංකය 1050 (diamond) [8] GPa
ව්‍යාකෘති මාපාංකය 478 (diamond) [8] GPa
නිකර මාපාංකය 442 (diamond) [8] GPa
පොයිසෝන් අනුපාතය 0.1 (diamond) [8]
මෝ දැඩියාව 1-2 (Graphite)
10 (Diamond)
CAS ලේඛනගත අංකය 7440-44-0
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: කාබන් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.

15

12C 98.9% 12C is stable with 6 neutrons
13C 1.1% 13C is stable with 7 neutrons
14C trace 5730 y β- 0.156 14N

කාබන් අලෝහයකි. මිනිරන්, දියමන්ති, C60(ෆුලරීන්) වැනි බහුරූපී ආකාරවලින් කාබන් පවතී. ඉතාම තද ඝණ ස්වභාවික කාබන් යනු දියමන්තිය. මිනිරන් යනු ඝනත්වයෙන් අඩු ලිස්සන සුළු කාබන් විශේෂයකි. මිනිරන් ලිහිසි තෙල් හැටියට පාවිච්චි කරනු ලැබේ. ඔක්සිජන් සංයෝගයක් වූ කාබන් ඩයොක්සයිඩ් වශයෙන් වායු ගෝලයේද, පෘථිවි පෘෂ්ඨයේ කාබනේට වශයෙන් ද කාබන් ස්වභාවිකව පිහිටා තිබේ. C සංකේතයෙන් හඳුන්වනු ලබන කාබන් නම් අලෝහම මූලද්‍රව්‍ය සොයාගනු ලැබුවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේදීය. ආවර්තිතා වගුවේ 4 කාණ්ඩයේ කාබන් පිහිටා තිබේ. කාබන් සිලිකන් වලට සම්බන්ධකම් දක්වයි. C10, C11, C12, C13, C14, C15 යනුවෙන් කාබන්වල සමස්ථානික 6 ක් තිබේ. C12 හා C13 ස්ථායි වන අතර අනිත් සමස්ථානික විකීරණශීලීය. කාබන් රසායන වර්ග දස ලක්‍ෂ ගණනකට වඩා ප‍්‍රමාණයක් දක්නට ලැබේ.

කාබන් පවතින ආකාර[සංස්කරණය කරන්න]

පෘථිවිය මතුපිට කාබන් ඇත්තේ ඉතා මද වශයෙනි. අපට අවශ්‍ය කරන කාබන් ප‍්‍රමාණයෙන් පෘථිවිය මතුපිට ස්වභාවික වශයෙන් ඇත්තේ සියයට 0.2 පමණි. පෘථිවියේ ඇති මෙම කාබන් ප‍්‍රමාණයද වෙනත් රසායන ද්‍රව්‍ය සමග මිශ‍්‍ර වී පවතී. සමහර ඛනිජ වර්ග කාබන් සමග මිශ‍්‍රය. එය කැල්සියම් කාබනේට් (හුණු ගල්) නමින් හැඳින්වේ. ඩොලමයිට් සෑදී ඇත්තේ කැල්සියම් සහ මැග්නීසියම් කාබනේට් වලිනි

ආශි‍්‍රත[සංස්කරණය කරන්න]

  1. Lide, D. R., ed. (2005), CRC Handbook of Chemistry and Physics (86th ed.), Boca Raton (FL): CRC Press, ISBN 0-8493-0486-5 
  2. Haaland, D (1976). "Graphite-liquid-vapor triple point pressure and the density of liquid carbon". Carbon 14: 357. doi:10.1016/0008-6223(76)90010-5. 
  3. Savvatimskiy, A (2005). "Measurements of the melting point of graphite and the properties of liquid carbon (a review for 1963–2003)". Carbon 43: 1115. doi:10.1016/j.carbon.2004.12.027. 
  4. Fourier Transform Spectroscopy of the System of CP (PDF). සම්ප්‍රවේශය 2007-12-06. 
  5. Fourier Transform Spectroscopy of the Electronic Transition of the Jet-Cooled CCI Free Radical (PDF). සම්ප්‍රවේශය 2007-12-06. 
  6. Carbon: Binary compounds. සම්ප්‍රවේශය 2007-12-06. 
  7. Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics 81st edition, CRC press.
  8. 8.0 8.1 8.2 8.3 8.4 Properties of diamond, Ioffe Institute Database

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=කාබන්&oldid=348643" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි