අයනීකරණ ශක්තිය
අයනීකරණ ශක්තිය යනු මූලද්‍රව්‍ය පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කර ධන අයන සෑදීමයි.එහිදී ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ධන ආරෝපිත න්‍යෂ්ටිය සමග පවතින ආකර්ෂණ බලය බිද හෙලමින් ඉලෙක්ට්‍රෝන ඉවත් කල යුතු වේ. ඒ සදහා අවශ්‍ය ශක්තිය අයණීකරණ ශක්තිය වේ.