නයිට්‍රජන්
Appearance
(Nitrogen වෙතින් යළි-යොමු කරන ලදි)
| |||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අවර්ණ වායු, ද්‍රව හෝ ඝන ද්‍රව නයිට්‍රජන් නයිට්‍රජන් වල වර්ණාවලි රේඛා | |||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | nitrogen, N, 7 | ||||||||||||||||||||||||
උච්චාරණය | /ˈnaɪtrədʒən/ NY-trə-jən | ||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | අලෝහ | ||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 15, 2, p | ||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 14.007(1) g·mol−1 | ||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [He] 2s2 2p3 | ||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 5 | ||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
අවධිය | gas | ||||||||||||||||||||||||
ඝනත්වය | (0 °C, 101.325 kPa) 1.251 g/L | ||||||||||||||||||||||||
ද්‍රවාංකය | 63.15 K, -210.00 °C, -346.00 °F | ||||||||||||||||||||||||
තාපාංකය | 77.36 K, -195.79 °C, -320.33 °F | ||||||||||||||||||||||||
ත්‍රික ලක්ෂ්‍යය | 63.1526 K (-210°C), 12.53 kPa | ||||||||||||||||||||||||
අවධි ලක්ෂ්‍යය | 126.19 K, 3.3978 MPa | ||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | (N2) 0.72 kJ·mol−1 | ||||||||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | (N2) 5.56 kJ·mol−1 | ||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) (N2) 29.124 J·mol−1·K−1 | ||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 5, 4, 3, 2, 1, -1, -2, -3 (ප්‍රබල ආම්ලික ඔක්සයිඩ) | ||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 3.04 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 1402.3 kJ·mol−1 | ||||||||||||||||||||||||
2වන: 2856 kJ·mol−1 | |||||||||||||||||||||||||
3වන: 4578.1 kJ·mol−1 | |||||||||||||||||||||||||
සහසංයුජ අරය | 71±1 pm | ||||||||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 155 pm | ||||||||||||||||||||||||
ප්‍රකීර්ණක | |||||||||||||||||||||||||
ස්එටික ආකෘතිය | hexagonal | ||||||||||||||||||||||||
චුම්බකත්වය | diamagnetic | ||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 25.83 × 10−3 W·m−1·K−1 | ||||||||||||||||||||||||
ධ්වනි වේගය | (gas, 27 °C) 353 m/s | ||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7727-37-9 | ||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: nitrogen වල සමස්ථානික | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
වායුගෝලීය වාතයේ 78.1%ක් පමණ අඩංගු නයිට්‍රජන් වායුව සාමාන්‍ය තත්‍වවලදී අක්‍රීය ය. නයිට්‍රජන් විද්‍යාත්කව N සංකේතයෙන් හඳුන්වන අතර පරමාණුක ක්‍රමාංකය 7 ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 5 වේ. නයිට්‍රජන් යනු අත්‍යාවශ්‍යම මූල ද්‍රව්‍යයකි. එසේම ජෛව රසායනික සංයෝගවල නයිට්‍රජන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. ශාකවල වර්ධනයට නයිට්‍රජන් අත්‍යවශ්‍යය.
ස්වභාවය
[සංස්කරණය]- ගන්‍ධයක් නැත.
- අවර්ණය.
ඉතිහාසය
[සංස්කරණය]නයිට්‍රජන්වල භාවිත
[සංස්කරණය]- ආහාර අසුරුම් වලට.(කිරිපිටි පැකට් ආදියෙහි)
- නයිට්‍ට්‍රජනීය පොහොර සැදීමට.
- නයිට්‍රජන් අක්‍රීය වායුවක් බැවින් ව්දුලි බල්බ වලට පිර වීමට.
- රබර් පිරවුම්කාරකයක් ලෙස
ද්‍රව නයිට්‍රජන් වල භාවිත
[සංස්කරණය]- සුපිරි පරිගනක වල සිසිලන කාරකයක් ලෙස යොදා ගනී.
- සමඑහි පටක වලට පිළියම් කිරීම,නළවල පළුදු වූ තැන් පිළිසකර කිරීමට,ශීත කාරකයක් ලෙස යොද ගැනීම.
- ගැඹුරු හිමායනය මගින් අහාර පරිරක්ෂණය කිරීමට.