නයිට්‍රජන්

විකිපීඩියා වෙතින්
කාබන්nitrogenඔක්සිජන්
-

N

P
මුහුණුවර
අවර්ණ වායු, ද්‍රව හෝ ඝන

ද්‍රව නයිට්‍රජන්

නයිට්‍රජන් වල වර්ණාවලි රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය nitrogen, N, 7
උච්චාරණය /ˈntrəən/ NY-trə-jən
මූලද්‍රව්‍ය කාණ්ඩය අලෝහ
කාණ්ඩය, ආවර්තය, ගොනුව 152, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14.007(1) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [He] 2s2 2p3
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 5
ද්‍රව්‍යමය ගුණ
අවධිය gas
ඝනත්වය (0 °C, 101.325 kPa)
1.251 g/L
ද්‍රවාංකය 63.15 K, -210.00 °C, -346.00 °F
තාපාංකය 77.36 K, -195.79 °C, -320.33 °F
ත්‍රික ලක්ෂ්‍යය 63.1526 K (-210°C), 12.53 kPa
අවධි ලක්ෂ්‍යය 126.19 K, 3.3978 MPa
විලයන එන්තැල්පිය (N2) 0.72 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය (N2) 5.56 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) (N2)
29.124 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 37 41 46 53 62 77
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 5, 4, 3, 2, 1, -1, -2, -3
(ප්‍රබල ආම්ලික ඔක්සයිඩ)
විද්‍යුත් ඍණතාව 3.04 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1402.3 kJ·mol−1
2වන: 2856 kJ·mol−1
3වන: 4578.1 kJ·mol−1
සහසංයුජ අරය 71±1 pm
වැන්ඩ වාල්ස් අරය 155 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය hexagonal
චුම්බකත්වය diamagnetic
තාප සන්නායකතාව (300 K) 25.83 × 10−3 W·m−1·K−1
ධ්වනි වේගය (gas, 27 °C) 353 m/s
CAS ලේඛනගත අංකය 7727-37-9
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: nitrogen වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
13N syn 9.965 min ε 2.220 13C
14N 99.634% 14N is stable with 7 neutrons
15N 0.366% 15N is stable with 8 neutrons
නයිට්‍රජන්

වායුගෝලීය වාතයේ 78.1%ක් පමණ අඩංගු නයිට්‍රජන් වායුව සාමාන්‍ය තත්‍වවලදී අක්‍රීය ය. නයිට්‍රජන් විද්‍යාත්කව N සංකේතයෙන් හඳුන්වන අතර පරමාණුක ක්‍රමාංකය 7 ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 5 වේ. නයිට්‍රජන් යනු අත්‍යාවශ්‍යම මූල ද්‍රව්‍යයකි. එසේම ජෛව රසායනික සංයෝගවල නයිට්‍රජන් ඉතා වැදගත් මෙහෙයක්‌ ඉටු කරයි. ශාකවල වර්ධනයට නයිට්‍රජන් අත්‍යවශ්‍යය.

ස්වභාවය[සංස්කරණය]

  • ගන්‍ධයක් නැත.
  • අවර්ණය.

ඉතිහාසය[සංස්කරණය]

නයිට්‍රජන්වල භාවිත[සංස්කරණය]

  • ආහාර අසුරුම් වලට.(කිරිපිටි පැකට් ආදියෙහි)
  • නයිට්‍ට්‍රජනීය පොහොර සැදීමට.
  • නයිට්‍රජන් අක්‍රීය වායුවක් බැවින් ව්දුලි බල්බ වලට පිර වීමට.
  • රබර් පිරවුම්කාරකයක් ලෙස

ද්‍රව නයිට්‍රජන් වල භාවිත[සංස්කරණය]

  • සුපිරි පරිගනක වල සිසිලන කාරකයක් ලෙස යොදා ගනී.
  • සමඑහි පටක වලට පිළියම් කිරීම,නළවල පළුදු වූ තැන් පිළිසකර කිරීමට,ශීත කාරකයක් ලෙස යොද ගැනීම.
  • ගැඹුරු හිමායනය මගින් අහාර පරිරක්ෂණය කිරීමට.
"https://si.wikipedia.org/w/index.php?title=නයිට්‍රජන්&oldid=564651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි