Jump to content

කෙල්වින්

විකිපීඩියා වෙතින්
(Kelvin වෙතින් යළි-යොමු කරන ලදි)
Kelvin
ඒකක පද්ධතියSI base unit
ඒකකයTemperature
සංකේතයK
නමින් නම් කරන ලදීWilliam Thomson, 1st Baron Kelvin
Lord Kelvin, the namesake of the unit

කෙල්වින් (ඉංග්‍රීසි:  Kelvin) යනු උෂ්නත්වය මිනුමකි.

මෙම පරිමාණය සකසා ඇත්තේ එක් අචල ලක්ෂයක් ඇසුරෙණි.එය ජලයේ ත්‍රික ලක්ෂය(Tripal point of water) ලෙස හදුන්වයි.

සංශුද්ධ ද්‍රව වන අයිස්,සංශුද්ධ ජලය,සංතෘප්ත ජල වාශ්ප යන සියල්ල එකම තාප සමතුලිතතාවයේ පවතින උශ්ණත්වය වේ.

මීට අනුරූප උෂ්ණත්වයට 273.16ක අගයක් දී ඇත.ජලයේ ත්‍රික ලක්ෂයේ තාපගතික උෂ්ණත්වයෙන් 1/273.16ක් ලෙස ලබා ගනී.

නිරපේක්ශ උශ්ණත්වය T නම් ,

T=t+273

t=සෙල්සියස් උෂ්ණත්වය

"https://si.wikipedia.org/w/index.php?title=කෙල්වින්&oldid=770967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි