Jump to content

අලෝහ

විකිපීඩියා වෙතින්
(Nonmetal වෙතින් යළි-යොමු කරන ලදි)

ලෝහක ලක්ෂණ අවමව පෙන්නුම් කරන රසායනික මූලද්‍රව්‍ය රසායන විද්‍යාවේදී අලෝහ ලෙස හදුන්වයි. අධික වාශ්පශිලිතාව, අඩු ප්‍රත්‍යාස්ථතාව සහ තාප හා විද්‍යුත් පරිවාරක බාවය වැනි භෞතික ලක්ෂණද; ඉහල අයනීකරණ ශක්තින් හා විද්‍යුත් සෘණතා අගයන් දැරීම සහ අනිකුත් සංයෝග සමග ප්‍රතික්‍රියා කිරීමේදී සංයුජතා ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගනිමින් හෝ ආකර්ෂණය කර ගැනීමෙන් ස්ථායිතාව ලගාකරගැනීම වැනි රසායනික ලක්ෂණද අලෝහ පෙන්වයි.

විමර්ශණ

[සංස්කරණය]

වැඩිදුර කියවීමට

[සංස්කරණය]

බාහිර සැබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අලෝහ&oldid=283753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි