කැල්සියම්
Appearance
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මුහුණුවර | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Dull gray, silver කැල්සියම් හී වර්ණාවලී රේඛා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ප්‍රධාන ගුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| නම, සංකේතය, ක්‍රමාංකය | calcium, Ca, 20 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උච්චාරණය | /ˈkælsiəm/ KAL-see-əm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලද්‍රව්‍ය කාණ්ඩය | alkaline earth metal | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| කාණ්ඩය, ආවර්තය, ගොනුව | 2, 4, s | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 40.078(4) g·mol−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ar] 4s2 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 8, 2 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ද්‍රව්‍යමය ගුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අවධිය | solid | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ඝනත්වය (කා.උ. දී) | 1.55 g·cm−3 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 1.378 g·cm−3 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ද්‍රවාංකය | 1115 K, 842 °C, 1548 °F | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| තාපාංකය | 1757 K, 1484 °C, 2703 °F | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| විලයන එන්තැල්පිය | 8.54 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වාෂ්පීභවන එන්තැල්පිය | 154.7 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 25.929 J·mol−1·K−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වාෂ්ප පීඩනය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පරමාණුක ගුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ඔක්සිකරණ අංකය | +2, +1[1] (strongly basic oxide) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| විද්‍යුත් ඍණතාව | 1.00 (පෝලිං පරිමාණයෙන්) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අයනීකරණ ශක්ති | 1වන: 589.8 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2වන: 1145.4 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 3වන: 4912.4 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පරමාණුක අරය | 197 pm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| සහසංයුජ අරය | 176±10 pm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වැන්ඩ වාල්ස් අරය | 231 pm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ප්‍රකීර්ණක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ස්එටික ආකෘතිය | face-centered cubic | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| චුම්බකත්වය | diamagnetic | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| විද්‍යුත් ප්‍රතිරෝධිතාව | (20 °C) 33.6 nΩ·m | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| තාප සන්නායකතාව | (300 K) 201 W·m−1·K−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| තාප ප්‍රසාරණය | (25 °C) 22.3 µm·m−1·K−1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) | (20 °C) 3810 m/s | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| යං මාපාංකය | 20 GPa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ව්‍යාකෘති මාපාංකය | 7.4 GPa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| නිකර මාපාංකය | 17 GPa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පොයිසෝන් අනුපාතය | 0.31 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මෝ දැඩියාව | 1.75 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| බි‍්‍රනල් දැඩියාව | 167 MPa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| CAS ලේඛනගත අංකය | 7440-70-2 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ඉතාමත් ස්ථායී සමස්ථානික | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ප්‍රධාන ලිපිය: calcium වල සමස්ථානික | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කැල්සියම් යනු පරමාණුක ක්‍රමාංකය 20 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Ca ය. කැල්සියම් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ II (2) කාණ්‍ඩයේ සිටී. කැල්සියම් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,8,2 වේ. ආවර්තය 4 වන අතර කාන්ඩය II වේ. සාදන ප්‍රධාන අයනය +2 වේ. ප්‍රධාන සංයුජතාව 2 වේ. කැල්සියම් ලෝහයකි.
- ^ Krieck, Sven; Görls, Helmar; Westerhausen, Matthias (2010). "Mechanistic Elucidation of the Formation of the Inverse Ca(I) Sandwich Complex [(thf)3Ca(μ-C6H3-1,3,5-Ph3)Ca(thf)3] and Stability of Aryl-Substituted Phenylcalcium Complexes". Journal of the American Chemical Society. 132 (35): 100818110534020. doi:10.1021/ja105534w. PMID 20718434.