යං මාපාංකය

විකිපීඩියා වෙතින්
ඉතාමත් අඩු යං මාපාංකයක් සහිත ද්‍රව්‍යයක් වන රබර්

ආතන්‍ය මාපාංකය හෝ ප්‍රත්‍යාස්ථ මාපාංකය ලෙසින්ද හැඳින්වෙන, යං මාපාංකය යනු, ප්‍රත්‍යස්ථ ද්‍රව්‍යයක දැඩිබව පිළිබඳ මැනීමක් වන අතර ද්‍රව්‍යයන් ලක්ෂණනය කිරීම සඳහා භාවිතා වන රාශියකි. එය අර්ථ දැක්වෙන්නේ, අක්ෂයක් ඔස්සේ ප්‍රත්‍යාබලය (ඒකක වර්ගඵලයකට බලය) සහ, එම අක්ෂය ඔස්සේම හුක්ගේ නියමය බලපවත්වන ප්‍රත්‍යාබල පරාසය තුල වික්‍රියාව (විරූපණය සහ මුල් දිග අතර අනුපාතය) අතර අනුපාතය ලෙසටය.[1]

  1. IUPAC, කොම්පෙන්ඩියම් ඔෆ් කෙමිකල් ටර්මිනොලොජි, 2වන සංස්. (ද "ගෝල්ඩ් බුක්") (1997). මාර්ගගත සංශෝධිත අනුවාදය:  (2006-) "modulus of elasticity (Young's modulus), E".
"https://si.wikipedia.org/w/index.php?title=යං_මාපාංකය&oldid=323841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි