Jump to content

ඉලෙක්ට්‍රෝන කවච

විකිපීඩියා වෙතින්
සෝඩියම් ඉලෙක්ට්‍රෝන කවච ආකෘතියෙන් උදාහරණය

ඉලෙක්ට්‍රෝන කවච[1] යනු පරමාණු වල න්‍යශ්ටිය වටා පිහිටන කොටසයි.

ඉලෙක්ට්‍රෝන කවචයකට ඉලෙක්ට්‍රෝන උප කවච හෝ උප මට්ටම් එකක් හෝ වැඩි ගණනක් පිහිටයි.

බෝර් ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන කවච නම් කෙරේ.

1 සිට 6 දක්වා ඇති කවචයක පැවතිය හැකි ඉලෙක්ට්‍රෝන ගණන
කවචය ඉලෙක්ට්‍රෝන ගණන
1 2
2 8
3 18
4 32
5 50
6 72

උප කවච හෙවත් උප මට්ටම්

[සංස්කරණය]

ඉලෙක්ට්‍රෝන උප මට්ටම් s, p, d, f, g, h, i, ආදිය., යන අකුරු වලින් නම් කෙරේ. එවා සදහා උද්දිගාංශ ක්වොන්ටම් අංක 0, 1, 2, 3, 4, 5, 6, වේ.

  1. ප්‍රධාන ශක්ති මට්ටම ලෙසද හදුන්වනු ලබයි.
"https://si.wikipedia.org/w/index.php?title=ඉලෙක්ට්‍රෝන_කවච&oldid=343956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි