යුරේනියම්

විකිපීඩියා වෙතින්
ප්‍රොටැක්ටිනියම්යුරේනියම්නෙප්ටුනියම්
Nd

U

(Uqb)
මුහුණුවර
රිදීමය අළු ලෝමුවා; පතුරු ගැලවෙන සුළු කළු ඔක්සයිඩ වැස්මක් සැදෙන පරිදී වාතයේදී විඛාදනය වෙයි
Two hands in brown gloves holding a gray disk with a number 2068 hand-written on it
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය යුරේනියම්, U, 92
උච්චාරණය /jʊˈrniəm/
yoo-RAY-nee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය ඇක්ටිනයිඩ
කාණ්ඩය, ආවර්තය, ගොනුව [[කාණ්ඩයේ මූලද්‍රව්‍ය|]], 7, f
සම්මත පරමාණුක ස්කන්ධය 238.02891(3)g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Rn] 5f3 6d1 7s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 18, 32, 21, 9, 2
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (කා.උ. දී) 19.1 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 17.3 g·cm−3
ද්‍රවාංකය 1405.3 K, 1132.2 °C, 2070 °F
තාපාංකය 4404 K, 4131 °C, 7468 °F
විලයන එන්තැල්පිය 9.14 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 417.1 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 27.665 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 2325 2564 2859 3234 3727 4402
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 6, 5, 4, 3[1]
(දුර්වල භාෂ්මික ඔක්සයිඩය)
විද්‍යුත් ඍණතාව 1.38 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 597.6 kJ·mol−1
2වන: 1420 kJ·mol−1
පරමාණුක අරය 156 pm
සහසංයුජ අරය 196±7 pm
වැන්ඩ වාල්ස් අරය 186 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය විෂමලම්බාක්ෂ
චුම්බකත්වය අනුක්ෂේත්‍රචුම්බක
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (0 °C) 0.280 µΩ·m
තාප සන්නායකතාව (300 K) 27.5 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 13.9 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 3155 m/s
යං මාපාංකය 208 GPa
ව්‍යාකෘති මාපාංකය 111 GPa
නිකර මාපාංකය 100 GPa
පොයිසෝන් අනුපාතය 0.23
CAS ලේඛනගත අංකය 7440-61-1
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: යුරේනියම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
232U syn 68.9 y SF
α 5.414 228Th
233U syn 159,200 y SF 197.93[2]
α 4.909 229Th
234U 0.0050 - 0.0059% 245,500 y SF 197.78
α 4.859 230Th
235U 0.7198 - 0.7202% 7.038×108 y SF 202.48
α 4.679 231Th
236U trace 2.342×107 y SF 201.82
α 4.572 232Th

සැකිල්ල:Elementbox isotopes decay3

යුරේනියම් යනු ආවර්තිතා වගුවෙහි, ඇක්ටිනයිඩ ශ්‍රේණියෙහි පවතින රිදීමය-සුදු පැහැති ලෝහමය රසායනික මූලද්‍රව්‍යයක් වන අතර එහි පරමාණුක ක්‍රමාංකය වන්නේ 92 කි.

සටහන්[සංස්කරණය]

  1. ද කෙමිස්ට්‍රි ඔෆ් ද ඇක්ටිනයිඩ් ඇන්ඩ් ට්‍රාන්ස්ඇක්ටිනයිඩ් එලිමන්ට්ස්: තෙවන සංස්කරණය එල්.ආර්. මෝර්ස්ස්, එන්.එම්. එඩෙල්ස්ටයින්, ජේ. ෆුගර්, eds. විසින් (නෙදර්ලන්තය: ස්ප්‍රින්ගර්, 2006.)
  2. BNL-NCS 51363, vol. II (1981), pages 835ff

යුරේනියම් හි ලක්ෂණ[සංස්කරණය]

ඉතා විකිරණශීලී බැවින් මෙහි සියලුම සමස්ථානික අස්ථායී වේ.යුරේනියම් හි අර්ධ ආයු කාලය වසර 159,200 සිට වසර බිලියන 4.5 දක්වා වෙනස් වේ.ස්වභාවික යුරේනියම් වල සුලබ සමස්ථානිකය වන්නේ යුරේනියම්-238 සමස්තානිකය යි.මෙහි ඝනත්වය ඊයම් වලට වඩා 70% ක් වන අතර රන් වලට වඩා තරමක් අඩු ය.

"https://si.wikipedia.org/w/index.php?title=යුරේනියම්&oldid=434158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි