Jump to content

විලයන එන්තැල්පිය

විකිපීඩියා වෙතින්

සම්මත අවස්ථාවේ පවතින ඝන සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, ද්‍රව සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි (එනම් ඒ සදහා ලබාදිය යුතු ශක්තියයි).

උදාහරණය :

Al(s) → Al(l) ; ∆Hfus = 10.7 KJmol-1
∆Hfus (Al) = 10.7 KJmol-1

සංයෝග කිහිපයක විලයන එන්තැල්පි

[සංස්කරණය]
සංක්‍රමණ උෂ්ණත්වයකට එදිරිව පිරිසිදු මූලද්‍රව්‍ය සඳහා ද්‍රවාංක සහ තාපාංක එන්තැල්පි දත්ත
සංයෝගය විලයන එන්තැල්පිය
(cal/g)
විලයන එන්තැල්පිය
(J/g)
ජලය 79.97 334.774
මෙතේන් 13.96 58.99
ප්‍රොපේන් 19.11 79.96
ග්ලිසරෝල් 47.95 200.62
ෆෝමික් අම්ලය 66.05 276.35
ඇසිටික් අම්ලය 45.90 192.09
ඇසිටෝන් 23.42 97.99
බෙන්සීන් 30.45 127.40
මයිරිස්ටික් අම්ලය 47.49 198.70
පැල්මිතික් අම්ලය 39.18 163.93
ස්ටියරික් අම්ලය 47.54 198.91
පැරෆින් ඉටි (C25H52) 47.8-52.6 200–220
"https://si.wikipedia.org/w/index.php?title=විලයන_එන්තැල්පිය&oldid=345449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි