ආසනික්
පෙනුම
| ||||||||||||||||||||||
| මුහුණුවර | ||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| metallic grey | ||||||||||||||||||||||
| ප්‍රධාන ගුණ | ||||||||||||||||||||||
| නම, සංකේතය, ක්‍රමාංකය | arsenic, As, 33 | |||||||||||||||||||||
| උච්චාරණය | /ˈɑrsənɪk/ AR-sə-nik, also /ɑrˈsɛnɪk/ ar-SEN-ik when attributive | |||||||||||||||||||||
| මූලද්‍රව්‍ය කාණ්ඩය | metalloid | |||||||||||||||||||||
| කාණ්ඩය, ආවර්තය, ගොනුව | 15, 4, p | |||||||||||||||||||||
| සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 74.92160(2) g·mol−1 | |||||||||||||||||||||
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ar] 4s2 3d10 4p3 | |||||||||||||||||||||
| කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 18, 5 | |||||||||||||||||||||
| ද්‍රව්‍යමය ගුණ | ||||||||||||||||||||||
| අවධිය | solid | |||||||||||||||||||||
| ඝනත්වය (කා.උ. දී) | 5.727 g·cm−3 | |||||||||||||||||||||
| ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 5.22 g·cm−3 | |||||||||||||||||||||
| ඌර්ධවපානාංකය | 887 K, 615 °C, 1137 °F | |||||||||||||||||||||
| ත්‍රික ලක්ෂ්‍යය | 1090 K (817°C), 3628 [2] kPa | |||||||||||||||||||||
| අවධි ලක්ෂ්‍යය | 1673 K, ? MPa | |||||||||||||||||||||
| විලයන එන්තැල්පිය | (grey) 24.44 kJ·mol−1 | |||||||||||||||||||||
| වාෂ්පීභවන එන්තැල්පිය | ? 34.76 kJ·mol−1 | |||||||||||||||||||||
| විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 24.64 J·mol−1·K−1 | |||||||||||||||||||||
| වාෂ්ප පීඩනය | ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
| පරමාණුක ගුණ | ||||||||||||||||||||||
| ඔක්සිකරණ අංකය | 5, 3, 2, 1,[3] -3 (mildly acidic oxide) | |||||||||||||||||||||
| විද්‍යුත් ඍණතාව | 2.18 (පෝලිං පරිමාණයෙන්) | |||||||||||||||||||||
| අයනීකරණ ශක්ති | 1වන: 947.0 kJ·mol−1 | |||||||||||||||||||||
| 2වන: 1798 kJ·mol−1 | ||||||||||||||||||||||
| 3වන: 2735 kJ·mol−1 | ||||||||||||||||||||||
| පරමාණුක අරය | 119 pm | |||||||||||||||||||||
| සහසංයුජ අරය | 119±4 pm | |||||||||||||||||||||
| වැන්ඩ වාල්ස් අරය | 185 pm | |||||||||||||||||||||
| ප්‍රකීර්ණක | ||||||||||||||||||||||
| ස්එටික ආකෘතිය | trigonal[1] | |||||||||||||||||||||
| චුම්බකත්වය | diamagnetic[4] | |||||||||||||||||||||
| විද්‍යුත් ප්‍රතිරෝධිතාව | (20 °C) 333 nΩ·m | |||||||||||||||||||||
| තාප සන්නායකතාව | (300 K) 50.2 W·m−1·K−1 | |||||||||||||||||||||
| යං මාපාංකය | 8 GPa | |||||||||||||||||||||
| නිකර මාපාංකය | 22 GPa | |||||||||||||||||||||
| මෝ දැඩියාව | 3.5 | |||||||||||||||||||||
| බි‍්‍රනල් දැඩියාව | 1440 MPa | |||||||||||||||||||||
| CAS ලේඛනගත අංකය | 7440-38-2 | |||||||||||||||||||||
| ඉතාමත් ස්ථායී සමස්ථානික | ||||||||||||||||||||||
| ප්‍රධාන ලිපිය: arsenic වල සමස්ථානික | ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
ආසනික් පරමානු ක්‍රමාංකය 33 වූ මූලද්‍රවයකි.එය ලෝහ සහ අලෝහ ගුණ දෙකම පෙන්වයි.ආසනික් බහුරුප අකාර තුනකින් පිහිටා ඇත. (කහ ආසනික් , කළු ආසනික් ,අළු ආසනික්).
ඉතිහාසය
[සංස්කරණය]පුරාණ ඇසිරියානු ජාතිකයන් විසින් කහ ආසනික් සල්ෆයිඩ් වර්ණකයක් ලෙස් භාවිතා කරන ලදි. සින්ධු ආක් (කහ සායම ) යන්නෙන් එයට සැන්ඩරක් (sandarach) යන නම ලැබුනේ ඒ හේතුවෙනි. ඇලෙක්සැන්ඩ්‍රියානු ආදි රසායනඥයන් විසින් රියල්ගා (As2S2) සහ සැන්ඩරක් දෙවර්ගයම භාවිතා කරන ලදි. ඒවායින් ආසනික් මූලද්‍රවය නිස්සාරණය කරගැනිමට ආරාබින් සමත්වූහ.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ Arsenic, mindat.org
- ^ Gokcen, N. A (1989). "The As (arsenic) system". Bull. Alloy Phase Diagrams. 10: 11–22. doi:10.1007/BF02882166.
- ^ Ellis, Bobby D. (2004). "Stabilized Arsenic(I) Iodide: A Ready Source of Arsenic Iodide Fragments and a Useful Reagent for the Generation of Clusters". Inorganic Chemistry. 43: 5981. doi:10.1021/ic049281s.
{{cite journal}}:|first2=missing|last2=(help) - ^ editor-in-chief, David R. Lide. (2000). "Magnetic susceptibility of the elements and inorganic compounds". Handbook of Chemistry and Physics (PDF) (81 ed.). CRC press. ISBN 0849304814.
{{cite book}}:|author=has generic name (help)