ඛනිජ
Jump to navigation
Jump to search
රසායනික සූත්‍රයකින් දැක්විය හැකි, ස්ඵටික ව්‍යුහයක් ඇති, බොහෝවිට ඝන අවස්ථාවේ පවතින අකාබනික, ස්වභාවිකව ඇතිවන ද්‍රව්‍යයක් ඛනිජයක් (ඉංග්‍රීසි: Mineral) නම් වේ.
ආශ්‍රිත[සංස්කරණය]
| ඛණිජ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |