මැග්නීසියම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සෝඩියම්මැග්නීසියම්ඇලුමිනියම්
Be

Mg

Ca
මුහුණුවර
ඝන අළු දිලිසෙන


මැග්නීසියම් වර්ණාවලි රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය මැග්නීසියම්, Mg, 12
උච්චාරණය /mæɡˈnziəm/
mag-NEE-zee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය ක්ෂාරීය පාංශු ලෝහ
කාණ්ඩය, ආවර්තය, ගොනුව 23, s
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24.3050(6) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ne] 3s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 2 Electron shell 012 Magnesium.svg
ද්‍රව්‍යමය ගුණ
අවධිය ඝන
ඝනත්වය (කා.උ. දී) 1.738 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 1.584 g·cm−3
ද්‍රවාංකය 923 K, 650 °C, 1202 °F
තාපාංකය 1363 K, 1091 °C, 1994 °F
විලයන එන්තැල්පිය 8.48 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 128 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 24.869 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 701 773 861 971 1132 1361
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 2, 1[1]
(ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ)
විද්‍යුත් ඍණතාව 1.31 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 737.7 kJ·mol−1
2වන: 1450.7 kJ·mol−1
3වන: 7732.7 kJ·mol−1
පරමාණුක අරය 160 pm
සහසංයුජ අරය 141±7 pm
වැන්ඩ වාල්ස් අරය 173 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය ෂඩාස්‍රාකාර ආසන්න
චුම්බකත්වය දුර්වල චුම්භක ආකර්ශක
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 43.9 nΩ·m
තාප සන්නායකතාව (300 K) 156 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 24.8 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (කා.උ.) (annealed)
4940 m·s−1
යං මාපාංකය 45 GPa
ව්‍යාකෘති මාපාංකය 17 GPa
නිකර මාපාංකය 45 GPa
පොයිසෝන් අනුපාතය 0.290
මෝ දැඩියාව 2.5
බි‍්‍රනල් දැඩියාව 260 MPa
CAS ලේඛනගත අංකය 7439-95-4
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: මැග්නීසියම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
24Mg 78.99% 24Mg is stable with 12 neutrons
25Mg 10.00% 25Mg is stable with 13 neutrons
26Mg 11.01% 26Mg is stable with 14 neutrons
මැග්නීසියම්

මැග්නීසියම් ( /mæɡˈniːziəm/ mag-NEE-zee-əm) යනු රසායනික මූලද්‍රව්‍යකි. එහි සංකේතය Mg වන අතර, පරමාණුක ක්‍රමාංකය 12 වේ. සුලබ ඔක්සිකරණ අංකය +2 වේ. එය ක්ෂාරීය පාංශු ලෝහයකි. පෘථිවි පෘෂ්ඨයේ අටවන වඩාත්ම බහුල මූලද්‍රව්‍ය වේ. එය ස්කන්ධය අනුව 2% පමණ වේ. එමන්ම සමස්තයක් ලෙස දැනට හදුනාගෙන ඇති විශ්වයේ නවවන ස්තානයේ පවතී.[2] මැග්නීසියම් අයනය සතු ජලය තුල අධික ද්‍රාව්‍යතාවය නිසා එය මුහුදු ජලයේ තෙවනියට වැඩිම මූලද්‍රව්‍ය වේ.[3]

මේවාත් බලන්න[සංස්කරණය]

අදාල[සංස්කරණය]

  1. Bernath, P. F., Black, J. H., & Brault, J. W. (1985). "The spectrum of magnesium hydride" (PDF). Astrophysical Journal. 298: 375. Bibcode:1985ApJ...298..375B. doi:10.1086/163620. 
  2. Ash, Russell (2005). The Top 10 of Everything 2006: The Ultimate Book of Lists. Dk Pub. ISBN 0756613213. http://plymouthlibrary.org/faqelements.htm. 
  3. Anthoni, J Floor (2006). "The chemical composition of seawater". 
"https://si.wikipedia.org/w/index.php?title=මැග්නීසියම්&oldid=343789" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි