AA035 මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
AA035 අංකය දරණ පරන්තන් - කාච්චායි - මුලතිව් මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති, AA ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පරන්තන් සහ මුලතිව් යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය තෙරවික්කුලම සහ පුදුකුඩිඉරුප්පු යන නගර හරහා ගමන් කරයි.