Jump to content

AA000 මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

AA000 අංක දරණ කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය යනු ශ්‍රී ලංකාවේ ඇති AA ශ්‍රේණියට අයත් මාර්ගයකි. කොල්ලුපිටිය සහ ශ්‍රී ජයවර්ධනපුර කෝටිටේ යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය රාජගිරිය හරහා ගමන් කරයි.

ඛණ්ඩාංක: 6°54′43″N 79°51′03″E / 6.911899°N 79.850736°E / 6.911899; 79.850736

"https://si.wikipedia.org/w/index.php?title=AA000_මාර්ගය_(ශ්‍රී_ලංකාව)&oldid=291974" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි