Jump to content

කොතලාවල කැබිනට් මණ්ඩලය

විකිපීඩියා වෙතින්
කොතලාවල කැබිනට් මණ්ඩලය

ලංකාවෙහි 3වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය12 ඔක්තොම්බර් 1953
විසිරවූ දිනය12 අප්‍රේල් 1956
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකදෙවන එලිසබෙත් රැජිණ
රජයේ ප්‍රධානියාජෝන් කොතලාවල
සාමාජීකයාගේ පක්ෂය
විපක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
විපක්ෂ නායකයාඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
ඉතිහාසය
අපගාමී මැතිවරණය1956
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)2වන
පූර්වප්‍රාප්තිකයාපළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය


කොතලාවල කැබිනට් මණ්ඩලය යනු, 1953 සිට 1956 දක්වා අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවල විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1953 ඔක්තොම්බර් මාසයෙහිදී කොතලාවල මහතාගේ පූර්වප්‍රාප්තික ඩඩ්ලි සේනානායක මහතාගේ ඉල්ලා අස්වීම හා සමගින් පිහිටුවුනු එය විසුරුවා හැරුණේ 1956 අප්‍රේල් මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී විපක්ෂය ලද ජයග්‍රහණය හා සමගිනි.

කැබිනට් අමාත්‍යවරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුයේ නිලය දැරීමෙන් නික්මුණේ ආශ්‍ර
කොතලාවල, ජෝන්ජෝන් කොතලාවලඑක්සත් ජාතික පක්ෂයඅග්‍රාමාත්‍යවරයා12 ඔක්තොම්බර් 195312 අප්‍රේල් 1956[1][2]
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා1953[2]
ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා[a]1954[2]
බණ්ඩා, එම්. ඩී.එම්. ඩී. බණ්ඩාඅධ්‍යාපන අමාත්‍යවරයා[a][2]
බුලන්කුලම, පී. බී.පී. බී. බුලන්කුලම ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා[a][2]
ගුණතිලක, ඔලිවර්සෙනෙට් මන්ත්‍රී ඔලිවර් ගුණතිලකමුදල් අමාත්‍යවරයා19531954[2][3]
ජයවර්ධන, ජේ. ආර්.ජේ. ආර්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂය කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා1953[2]
ජයවර්ධන, එම්. ඩී. එච්.එම්. ඩී. එච්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයමුදල් අමාත්‍යවරයා1 ජූලි 195418 පෙබරවාරි 1956[3]
ජයවික්‍රම, මොන්ටේගුමොන්ටේගු ජයවික්‍රම ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා1954[2]
කලීල්, එම්. සී. එම්.එම්. සී. එම්. කලීල්කම්කරු අමාත්‍යවරයා[a][2]
කන්නග්ගර, සී. ඩබ්. ඩබ්.සී. ඩබ්. ඩබ්. කන්නග්ගරපළාත්පාලන අමාත්‍යවරයා1953[2]
නඩේසන්, එස්.එස්. නඩේසන්එක්සත් ජාතික පක්ෂය තැපැල් සහ තොරතුරු අමාත්‍යවරයා[a]19 ජනවාරි 1956[2]
නුගවෙල, ඊ. ඒ.ඊ. ඒ. නුගවෙලසෞඛ්‍ය අමාත්‍යවරයා1953[2]
පොන්නම්බලම්, ජී. ජී.ජී. ජී. පොන්නම්බලම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා[a]22 ඔක්තොම්බර් 1953[2]
රාජපක්ෂ, ලලිතසෙනෙට් මන්ත්‍රී ලලිත රාජපක්ෂඅධිකරණ අමාත්‍යවරයා[a]7 නොවැම්බර් 1953[2]
රත්නායක, ඒ.ඒ. රත්නායක ස්වදේශ කටයුතු අමාත්‍යවරයා1953[2]
සේනානායක, ආර්. ජී.ආර්. ජී. සේනානායක වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා[a]10 ජූලි 1954[2]
වයිද්දිනාදන්, කන්දයියාසෙනෙට් මන්ත්‍රී කන්දයියා වයිද්දිනාදන් නිවාස සහ සමාජ සේවා අමාත්‍යවරයා19531953[2]
කර්මාන්ත, නිවාස සහ සමාජ සේවා අමාත්‍යවරයා1953[2]
වික්‍රමනායක, ඊ. බී.සෙනෙට් මන්ත්‍රී ඊ. බී. වික්‍රමනායක අධිකරණ අමාත්‍යවරයා1953[2]

පාර්ලිමේන්තු ලේකම්වරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම අවසන් කලේ ආශ්‍ර
ජයවර්ධන, එම්. ඩී. එච්.එම්. ඩී. එච්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයමුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා19 ඔක්තොම්බර් 19531 ජූලි 1954[3]
කුමාරස්වාමි, වී.වී. කුමාරස්වාමිසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයපාර්ලිමේන්තු ලේකම්වරයා
නල්ලයියා, වී.වී. නල්ලයියාඑක්සත් ජාතික පක්ෂයආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
වන්නිනායක, යූ. බී.යූ. බී. වන්නිනායකමුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා1 ජූලි 195427 අප්‍රේල් 1955[3]

සටහන්

[සංස්කරණය]
  1. 1 2 3 4 5 6 7 8 පූර්ව කැබිනට් මණ්ඩලයෙහි දැරූ තනතුරම දිගටම දරන ලදි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 15: ටර්බියුලන්ස් ඉන් එනි ලැන්වේජ්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  3. 1 2 3 4 "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය. 27 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.