Jump to content

දහනායක කැබිනට් මණ්ඩලය

විකිපීඩියා වෙතින්
දහනායක කැබිනට් මණ්ඩලය

ලංකාවෙහි 5වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය26 සැප්තැම්බර් 1959
විසිරවූ දිනය20 මාර්තු 1960
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකදෙවන එලිසබෙත් රැජිණ
රජයේ ප්‍රධානියාඩබ්. දහනායක
සාමාජීකයාගේ පක්ෂයමහජන එක්සත් පෙරමුණ
විපක්ෂයලංකා සමසමාජ පක්ෂය
විපක්ෂ නායකයාඇන්. ඇම්. පෙරේරා
ඉතිහාසය
අපගාමී මැතිවරණයමාර්තු 1960
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)3වන
පූර්වප්‍රාප්තිකයාඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාදෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය


දහනායක කැබිනට් මණ්ඩලය යනු, 1959 සිට 1960 දක්වා අග්‍රාමාත්‍ය ඩබ්. දහනායක විසින් නායකත්වය සැපයුණු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1959 සැප්තැම්බර් මාසයෙහිදී දහනායක මහතාගේ පූර්වප්‍රාප්තික එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සමගින් පිහිටවනු ලැබූ එය විසුරුවන ලද්දේ 1960 මාර්තු මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී විපක්ෂය ලද ජයග්‍රහණය හා සමගිනි.

කැබිනට් අමාත්‍යවරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම නිම කලේ ආශ්‍ර
දහනායක, ඩබ්.ඩබ්. දහනායකසිංහල භාෂා පෙරමුණඅග්‍රාමාත්‍යවරයා26 සැප්තැම්බර් 195920 මාර්තු 1960[1]
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා26 සැප්තැම්බර් 195920 මාර්තු 1960
අබේවික්‍රම, හෙන්රිහෙන්රි අබේවික්‍රමශ්‍රී ලංකා නිදහස් පක්ෂයකර්මාන්ත අමාත්‍යවරයා
ද සිල්වා , සී. පී.සී. පී. ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා[a]දෙසැම්බර් 1959[2]
ද සොයිසා , එම්. පී.එම්. පී. ද සොයිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු අමාත්‍යවරයා26 සැප්තැම්බර් 19598 දෙසැම්බර් 1959[2]
ද සොයිසා , ස්ටැන්ලිස්ටැන්ලි ද සොයිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් අමාත්‍යවරයා[a]22 නොවැම්බර් 1959[3]
ඉලංගරත්න, ටී. බී.ටී. බී. ඉලංගරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා26 සැප්තැම්බර් 19598 දෙසැම්බර් 1959[2]
ජයසූරිය, ඒ. පී.සෙනෙට් මන්ත්‍රී ඒ. පී. ජයසූරියසෞඛ්‍ය අමාත්‍යවරයා26 සැප්තැම්බර් 19598 දෙසැම්බර් 1959[2]
ජයවික්‍රම, වැලන්ටයින් එස්.සෙනෙට් මන්ත්‍රී වැලන්ටයින් එස්. ජයවික්‍රම අධිකරණ අමාත්‍යවරයා[a]
කලුගල්ල, පී. බී. ජී.පී. බී. ජී. කලුගල්ලශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංස්කෘතික කටයුතු සහ සමාජ සේවා අමාත්‍යවරයා[a]8 දෙසැම්බර් 1959[2]
මරික්කාර්, සී. ඒ. එස්.සී. ඒ. එස්. මරික්කාර්ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැපැල්, ගුවන්විදුලි සහ තොරතුරු අමාත්‍යවරයා[a]
මැදිවක, එම්. බී. ඩබ්.එම්. බී. ඩබ්. මැදිවකශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත්පාලන සහ නිවාස අමාත්‍යවරයා
මුණසිංහ, ඩබ්. ජේ. සී.ඩබ්. ජේ. සී. මුණසිංහශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා[a]
මුස්තපා, එම්. එම්.එම්. එම්. මුස්තපාමුදල් අමාත්‍යවරයා22 නොවැම්බර් 19595 දෙසැම්බර් 1959[3]
සේනානායක, මෛත්‍රිපාලමෛත්‍රිපාල සේනානායකශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවාහන සහ විදුලිබල අමාත්‍යවරයා[a]8 දෙසැම්බර් 1959[2]
සේනානායක, ආර්. ජී.ආර්. ජී. සේනානායකස්වාධීන ආහාර, වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා[a]
විජේවර්ධන, විමලාවිමලා විජේවර්ධනශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත්පාලන සහ නිවාස අමාත්‍යවරයා[a]21 නොවැම්බර් 1959

පාර්ලිමේන්තු ලේකම්වරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම අවසන්කලේ ආශ්‍ර
මුස්තපා, එම්. එම්.එම්. එම්. මුස්තපාමුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[a]5 දෙසැම්බර් 1959[3]
ගුණසේකර, ඩී. එස්.ඩී. එස්. ගුණසේකරවෙළෙඳ සහ වාණිජ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[a]5 දෙසැම්බර් 1959[3]
ආරියදාස, ඩබ්. පී. ජී.ඩබ්. පී. ජී. ආරියදාසසෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[a]5 දෙසැම්බර් 1959[3]


සටහන්

[සංස්කරණය]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 පූර්ව කැබිනට් මණ්ඩලයෙහි දැරූ තනතුරම දිගටම දරන ලදි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. 1 2 3 4 5 6 රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 17: ඇසැසිනේෂන් ඔෆ් බණ්ඩාරනායක". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  3. 1 2 3 4 5 "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.
"https://si.wikipedia.org/w/index.php?title=දහනායක_කැබිනට්_මණ්ඩලය&oldid=429751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි