එඩ්වින් තිලකරත්න

විකිපීඩියා වෙතින්

දොන් එඩ්වින් තිලකරත්න (උපත 1920 ජූලි 20) ලංකා දේශපාලඥයෙකි. හිටපු පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රත්ගම මන්ත්‍රී විය.[1][2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Going down memory lane". Sunday Observer. සම්ප්‍රවේශය 29 June 2021.
  2. "Hon. Tillekeratne, Don Edwin, M.P." parliament.lk. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 29 June 2021.
"https://si.wikipedia.org/w/index.php?title=එඩ්වින්_තිලකරත්න&oldid=548630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි