පළමුවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය
Appearance
| පළමුවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය | |
|---|---|
ලංකාවෙහි 7වන කැබිනට් මණ්ඩලය | |
| පිහිටවූ දිනය | 21 ජූලි 1960 |
| විසිරවූ දිනය | 25 මාර්තු 1965 |
| පුද්ගලයින් සහ සංවිධාන | |
| රාජ්‍ය නායක | දෙවන එලිසබෙත් රැජිණ |
| රජයේ ප්‍රධානියා | සිරිමාවෝ බණ්ඩාරනායක |
| සාමාජීකයාගේ පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සමසමාජ පක්ෂය (1964–65) |
| විපක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
| විපක්ෂ නායකයා | ඩඩ්ලි සේනානායක |
| ඉතිහාසය | |
| මැතිවරණ(යන්) | ජූලි 1960 |
| අපගාමී මැතිවරණය | 1965 |
| ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | 5වන |
| පූර්වප්‍රාප්තිකයා | දෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය |
| අනුප්‍රාප්තිකයා | තුන්වන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය |
පළමුවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු, 1960 සිට 1965 දක්වා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක විසින් නායකත්වය සැපයුණු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1960 ජූලි මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටවුනු එය විසුරුවන ලද්දේ 1965 මාර්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂය ලද ජයග්‍රහණය සමගිනි.
කැබිනට් අමාත්‍යවරු
[සංස්කරණය]- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
| නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුවේ | නිලය දැරීම අවසන් කලේ | ආශ්‍ර | |
|---|---|---|---|---|---|---|---|
| බණ්ඩාරනායක, සිරිමාවෝසෙනෙට් මන්ත්‍රී සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අග්‍රාමාත්‍යවරයා | 21 ජූලි 1960 | 25 මාර්තු 1965 | [1] | ||
| ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා | 23 ජූලි 1960 | [2] | |||||
| බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස්ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | මුදල් අමාත්‍යවරයා | 23 ජූලි 1960 | 27 අගෝස්තු 1962 | [2][3][4] | ||
| කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා | 28 මැයි 1963 | [3] | |||||
| ද සිල්වා , සී. පී.සී. පී. ද සිල්වා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යවරයා | 23 ජූලි 1960 | [2] | |||
| මුදල් අමාත්‍යවරයා | 28 අගෝස්තු 1962 | 5 නොවැම්බර් 1962 | [3][4] | ||||
| ප්‍රනාන්දු, සෑම් පී. සී.සෙනෙට් මන්ත්‍රී සෑම් පී. සී. ප්‍රනාන්දු | අධිකරණ අමාත්‍යවරයා | 23 ජූලි 1960 | [2] | ||||
| ගුණසේකර, ඩී. එස්.ඩී. එස්. ගුණසේකර | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කම්කරු සහ සමාජසේවා අමාත්‍යවරයා | 28 මැයි 1963 | [3]
| |||
- ^ "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
- ^ a b c d රාජසිංහම්, කේ. ටී. "පර්ච්ඡේදය 18: සිරිමාවෝ – වීපිං ඇරගන්ස්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ a b c d රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 19: ඇන්ගුයිෂ් ඇන්ඩ් පේන්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ a b "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.