වින්සන්ට් පෙරේරා
පෙනුම
Hon. Vincent Perera | |
|---|---|
| 10th Chief Government Whip | |
| තනතුර දරමින් 18 February 1989 – 7 April 1993 | |
| ජනාධිපතිවරයා | J. R. Jayewardene Ranasinghe Premadasa |
| අනුප්‍රාප්තිකයා | Wimal Wickremasinghe |
| තනතුර දරමින් 23 July 1987 – 15 February 1989 | |
| ජනාධිපතිවරයා | J. R. Jayewardene |
| තනතුර දරමින් 7 September 1978 – 6 July 1987 | |
| ජනාධිපතිවරයා | J. R. Jayewardene |
| පූර්වප්‍රාප්තිකයා | Kiri Banda Ratnayake |
| 12th Minister of Justice (Sri Lanka) | |
| තනතුර දරමින් 1989–1990 | |
| ජනාධිපතිවරයා | Ranasinghe Premadasa |
| පූර්වප්‍රාප්තිකයා | Nissanka Wijeyeratne |
| අනුප්‍රාප්තිකයා | Abdul Cader Shahul Hameed |
| Minister of Environment (Sri Lanka) | |
| තනතුර දරමින් ?–? | |
| ජනාධිපතිවරයා | Ranasinghe Premadasa |
| 2nd Minister of Sports (Sri Lanka) | |
| තනතුර දරමින් 23 July 1977 – 1988 | |
| ජනාධිපතිවරයා | J. R. Jayewardene |
| පූර්වප්‍රාප්තිකයා | Kiri Banda Ratnayake |
| අනුප්‍රාප්තිකයා | Nanda Mathew |
| Minister of Parliamentary Affairs | |
| තනතුර දරමින් 23 July 1977 – ? | |
| ජනාධිපතිවරයා | J. R. Jayewardene |
| Mayor of Colombo | |
| තනතුර දරමින් 1970–1973 | |
| පූර්වප්‍රාප්තිකයා | Jabir A. Cader |
| අනුප්‍රාප්තිකයා | A. H. M. Fowzie |
| තනතුර දරමින් 1965–1966 | |
| පූර්වප්‍රාප්තිකයා | V. A. Sugathadasa |
| අනුප්‍රාප්තිකයා | Jabir A. Cader |
| පාර්ලිමේන්තු මන්ත්‍රී Colombo සඳහා | |
| තනතුර දරමින් 1989–1994 | |
| පාර්ලිමේන්තු මන්ත්‍රී Colombo North සඳහා | |
| තනතුර දරමින් 1977–1989 | |
| පූර්වප්‍රාප්තිකයා | V. A. Sugathadasa |
| අනුප්‍රාප්තිකයා | Electoral District Abolished |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 21 සැප්තැම්බර් 1918 |
| විපත | 7 අප්‍රේල් 1993 (වයස 74) |
| දේශපාලන පක්ෂය | United National Party |
| රැකියාව | Clerk |
මැතිව් වින්සන්ට් පෙරේරා (1918 සැප්තැම්බර් 21 - 1993 අප්‍රේල් 7) ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකි. ඔහු කැබිනට් තනතුරු සහ රජයේ තනතුරු කිහිපයක සේවය කළේය. පෙරේරා දෙවතාවක් කොළඹ නගරාධිපතිවරයා ද විය. [1] [2]
පෙරේරා 1987 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයෙකි. [3]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ Wagista, Kumaradasa. "Century of caring for Colombo". Sunday Times. සම්ප්‍රවේශය 30 December 2013.
- ^ Mudliyar. "Threat to Criminal Justice from hasty legislation". Sunday Times. සම්ප්‍රවේශය 30 December 2013.
- ^ "Sinhalese Terrorists Blamed for Sri Lanka Parliament Attack". Los Angeles Times. 19 August 1987. සම්ප්‍රවේශය 30 December 2013.
| දේශපාලනික ධුර | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා කිරි බණ්ඩා රත්නායක |
ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක 1978–1993 |
අනුප්‍රාප්තික විමල් වික්‍රමසිංහ |
| පූර්වප්‍රාප්තිකයා නිශ්ශංක විජයරත්න |
අධිකරණ ඇමති 1989–1990 |
අනුප්‍රාප්තික අබ්දුල් කාදර් ෂාහුල් හමීඩ් |
| පූර්වප්‍රාප්තිකයා ? |
පරිසර ඇමති ?–? |
අනුප්‍රාප්තික ? |
| පූර්වප්‍රාප්තිකයා කිරි බණ්ඩා රත්නායක |
ක්‍රීඩා ඇමැති 1977–1988 |
අනුප්‍රාප්තික නන්දා මැතිව් |
| පූර්වප්‍රාප්තිකයා ? |
පාර්ලිමේන්තු කටයුතු ඇමති 1977–? |
අනුප්‍රාප්තික ? |
| පූර්වප්‍රාප්තිකයා ජාබීර් ඒ. කාදර් |
කොළඹ නගරාධිපති 1970–1973 |
අනුප්‍රාප්තික ඒ. එච්. එම්. ෆවුසි |
| පූර්වප්‍රාප්තිකයා වී. ඒ. සුගතදාස |
කොළඹ නගරාධිපති 1965–1966 |
අනුප්‍රාප්තික ජබීර් ඒ. කාදර් |