Jump to content

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය

විකිපීඩියා වෙතින්
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය

ලංකාවෙහි 4වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය12 අප්‍රේල් 1956
විසිරවූ දිනය26 සැප්තැම්බර් 1959
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකදෙවන එලිසබෙත් රැජිණ
රජයේ ප්‍රධානියාඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
සාමාජීකයාගේ පක්ෂයමහජන එක්සත් පෙරමුණ
විපක්ෂයලංකා සමසමාජ පක්ෂය
විපක්ෂ නායකයාඇන්. ඇම්. පෙරේරා
ඉතිහාසය
මැතිවරණ(යන්)1956
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)3වන
පූර්වප්‍රාප්තිකයාකොතලාවල කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාදහනායක කැබිනට් මණ්ඩලය


එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු, 1956 සිට 1959 දක්වා අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1956 අප්‍රේල් මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවුනු එය විසුරුවා හරින ලද්දේ 1959 සැප්තැම්බර මාසයෙහිදී සිදුවූ බණ්ඩාරනායක මහතාගේ ඝාතනය හා සමගිනි.

කැබිනට් අමාත්‍යවරු

[සංස්කරණය]
නම ආලේඛය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම අවසන් කලේ ආශ්‍ර
බණ්ඩාරනායක, එස්. ඩබ්. ආර්. ඩී.එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅග්‍රාමාත්‍යවරයා12 අප්‍රේල් 195626 සැප්තැම්බර් 1959[1][2][3][4][5]
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා12 අප්‍රේල් 195626 සැප්තැම්බර් 1959[2][3][4][5]
දහනායක, ඩබ්.ඩබ්. දහනායකසිංහල භාෂා පෙරමුණඅධ්‍යාපන අමාත්‍යවරයා[3][4][5]
ද සිල්වා , සී. පී.සී. පී. ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා[3][4][5]
කෘෂිකර්ම අමාත්‍යවරයා9 ජූනි 1959[a][6]
ද සිල්වා, එම්. ඩබ්. එච්.සෙනෙට් මන්ත්‍රී එම්. ඩබ්. එච්. ද සිල්වා අධිකරණ අමාත්‍යවරයාජූනි 1959[3][4][5][6]
ද සිල්වා , විලියම්විලියම් ද සිල්වා විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා18 මැයි 1959[3][4][5][6]
ද සොයිසා , ස්ටැන්ලිස්ටැන්ලි ද සොයිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයමුදල් අමාත්‍යවරයා12 අප්‍රේල් 1956[a][2][3][4][5][7]
ගුණවර්ධන, පිලිප්පිලිප් ගුණවර්ධනවිප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂය කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා12 අප්‍රේල් 195618 මැයි 1959[2][3][4][5][6]
ඉලංගරත්න, ටී. බී.ටී. බී. ඉලංගරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු, නිවාස සහ සමාජ සේවා අමාත්‍යවරයා12 අප්‍රේල් 1956[2][3][4][5]
ජයසූරිය, ඒ. පී.සෙනෙට් මන්ත්‍රී ඒ. පී. ජයසූරිය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා12 අප්‍රේල් 1956[2][3][4][5]
ජයවික්‍රම, වැලන්ටයින් එස්.සෙනෙට් මන්ත්‍රී වැලන්ටයින් එස්. ජයවික්‍රම අධිකරණ අමාත්‍යවරයාජූනි 1959[a][6]
කලුගල්ල, පී. බී. ජී.පී. බී. ජී. කලුගල්ලශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංස්කෘතික කටයුතු සහ සමාජ සේවා අමාත්‍යවරයා9 ජූනි 1959[a][6]
කුරුප්පු, ජයවීරජයවීර කුරුප්පුශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත්පාලන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා[3][4][5]
මරික්කාර්, සී. ඒ. එස්.සී. ඒ. එස්. මරික්කාර්ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැපැල්, ගුවන්විදුලි සහ තොරතුරු අමාත්‍යවරයා12 අප්‍රේල් 1956[a][2][3][4][5]
මුණසිංහ, ඩබ්. ජේ. සී.ඩබ්. ජේ. සී. මුණසිංහශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා9 ජූනි 1959[a][6]
සේනානායක, මෛත්‍රිපාලමෛත්‍රිපාල සේනානායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා12 අප්‍රේල් 1956[a][2][3][4][5]
සේනානායක, ආර්. ජී.ආර්. ජී. සේනානායකස්වාධීන වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා12 අප්‍රේල් 1956[a][2][3][4][5]
විජේසිංහ, සී.සෙනෙට් මන්ත්‍රී සී. විජේසිංහජනසතු සේවා සහ මාර්ග ප්‍රවාහන අමාත්‍යවරයා[5]
විජේවර්ධන, විමලාවිමලා විජේවර්ධනශ්‍රී ලංකා නිදහස් පක්ෂයසෞඛ්‍ය අමාත්‍යවරයා12 අප්‍රේල් 1956[2][3][4][5]
පළාත්පාලන සහ නිවාස අමාත්‍යවරයා9 ජූනි 1959[a][6]

පාර්ලිමේන්තු ලේකම්වරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම අවසන් කලේ ආශ්‍ර
අබේවික්‍රම, හෙන්රිහෙන්රි අබේවික්‍රමශ්‍රී ලංකා නිදහස් පක්ෂයප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4][5]
ආරියදාස, ඩබ්. පී. ජී.ඩබ්. පී. ජී. ආරියදාසශ්‍රී ලංකා නිදහස් පක්ෂයතැපැල්, ගුවන්විදුලි සහ තොරතුරු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[5]
බෙලිගම්මන, සී. ආර්.සී. ආර්. බෙලිගම්මනශ්‍රී ලංකා නිදහස් පක්ෂයපළාත්පාලන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4]
ද සොයිසා , එම්. පී.එම්. පී. ද සොයිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකම්කරු, නිවාස සහ සමාජ සේවා අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4][5]
ප්‍රනාන්දු, හියුහියු ප්‍රනාන්දුස්වාධීනකෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[5]
ඊරියගොල්ල, අයි. එම්. ආර්. ඒ.අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලස්වාධීනස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4]
කලුගල්ල, පී. බී. ජී.පී. බී. ජී. කලුගල්ලශ්‍රී ලංකා නිදහස් පක්ෂයසෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4][5]
කරියප්පර්, එම්. එස්.එම්. එස්. කරියප්පර්අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[5]
කරුණාරත්න, නිමල්නිමල් කරුණාරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂයමුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා18 නොවැම්බර් 195819 මැයි 1959[5][7]
මැදිවක, එම්. බී. ඩබ්.එම්. බී. ඩබ්. මැදිවකශ්‍රී ලංකා නිදහස් පක්ෂයපළාත්පාලන සහ සංස්කෘතික කටයුතු සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[5]
මොන්නකුලම, ඩී. බී.ඩී. බී. මොන්නකුලමශ්‍රී ලංකා නිදහස් පක්ෂයජනසතුසේවා සහ මාර්ග ප්‍රවාහන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[5]
මුණසිංහ, ඩබ්. ජේ. සී.ඩබ්. ජේ. සී. මුණසිංහශ්‍රී ලංකා නිදහස් පක්ෂයකර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4][5]
මුස්තපා, එම්. එම්.එම්. එම්. මුස්තපාමුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා25 ජූනි 1959[a][7]
රාජපක්ෂ, ඩී. ඒ.ඩී. ඒ. රාජපක්ෂශ්‍රී ලංකා නිදහස් පක්ෂයඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4][5]
රාජපක්ෂ, ලක්ෂ්මන්ලක්ෂ්මන් රාජපක්ෂවිප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයවාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4][5]
රාජරත්න, කේ. එම්. පී.කේ. එම්. පී. රාජරත්නජාතික විමුක්ති පෙරමුණපාර්ලිමේන්තු ලේකම්වරයා
සමරවීර, මහානාමමහානාම සමරවීරශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4]
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[5]
සුබසිංහ, ටී. බී.ටී. බී. සුබසිංහස්වාධීනආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4]
වීරකෝන්, පී. බී. ඒ.පී. බී. ඒ. වීරකෝන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅධ්‍යාපන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා[3][4][5]
විජේසිංහ, සී.සෙනෙට් මන්ත්‍රී සී. විජේසිංහමුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා25 අප්‍රේල් 195610 සැප්තැම්බර් 1958[3][4][7]

සටහන්

[සංස්කරණය]
  1. 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ කැබිනට් මණ්ඩලයෙහිදීද මෙම තනතුරම දිගටම දරන ලදි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. 1 2 3 4 5 6 7 8 9 10 රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 16: 'ඔනොරබල් වූන්ඩ්ස් ඔෆ් වෝ'". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 සිලෝන් ඉයර් බුක් 1956 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 10–11.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 සිලෝන් ඉයර් බුක් 1957 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 10–11.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 සිලෝන් ඉයර් බුක් 1959 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 9–10.
  6. 1 2 3 4 5 6 7 8 රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 17: ඇසැසිනේෂන් ඔෆ් බණ්ඩාරනායක". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  7. 1 2 3 4 "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.