මෙරිල් ද සිල්වා

විකිපීඩියා වෙතින්

මෙරිල් ද සිල්වා ලංකා නීතීඥයෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු 1977 සිට 1989 දක්වා මින්නේරිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු 1970 මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් අසාර්ථක ලෙස තරඟ කළ නමුත් 1977 මහ මැතිවරණයේදී මින්නේරිය දිස්ත්‍රික්කයෙන් සාර්ථක විය. ඔහු සී.පී. ද සිල්වාගේ සහ ඒ.එච්. ද සිල්වාගේ සහෝදරයා මෙන්ම කොල්වින් ආර්. ද සිල්වාගේ ඥාති සොහොයුරා ද විය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "C. P. de Silva — a victim of 'Back Stabbing'". island.lk. Island. සම්ප්‍රවේශය 3 March 2020.
"https://si.wikipedia.org/w/index.php?title=මෙරිල්_ද_සිල්වා&oldid=548629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි