අලුත්ගම
පෙනුම
| අලුත්ගම | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | කළුතර දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| Postal Code | 12080 |
අලුත්ගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුල කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. බස්නාහිර පළාතේ දකුණු මායිම වන බෙන්තර ගඟ මුහුදට වැටෙන්නේ අලුත්ගම නගරය ආසන්නයෙනි. කොළඹ නගරයේ සිට ගාලු පාරේ කි.මී. 61 ක් පැමිණි විට අලුත්ගම නගරයට පිවිසිය හැක. [1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, http://go-lanka.com/Aluthgama/Aluthgama_Srilanka.html, ප්රතිෂ්ඨාපනය 2014-05-22