සුගතදාස ක්‍රීඩාංගණය

විකිපීඩියා වෙතින්
සුගතදාස ක්‍රීඩාංගණය
Sugathadasa Stadium
ස්ථානයකොළඹ, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°56′53″N 79°52′07″E / 6.94806°N 79.86861°E / 6.94806; 79.86861ඛණ්ඩාංක: 6°56′53″N 79°52′07″E / 6.94806°N 79.86861°E / 6.94806; 79.86861
හිමිකරුසුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය[1]
ධාරිතාවය30,000
මතුපිටGrass (Desso), Track (Mondo)
විවෘත කිරීම1972
බදුකරුවන්
කොළඹ පාපන්දු සමාජය
ශ්‍රී ලංකා ජාතික රග්බි එකමුතු කණ්ඩායම
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම
කලම්බො ලයන්ස්

සුගතදාස ක්‍රීඩාංගණය යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, බහු-කාර්ය ක්‍රීඩාංගණයක් වේ. එය වර්ථමානයේදී බහුල වශයෙන් පාපන්දු තරග හා මළල ක්‍රීඩා තරගාවලි පැවැත්වීම සඳහා භාවිතා කරනු ලබයි. පුද්ගලයෝ 28,000 - 35,000 පමණ ප්‍රමාණයකට මෙහි සිට තරග නැරඹීමේ අවස්ථාව පවතී.

භාවිතාවන්[සංස්කරණය]

1991 සහ 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සුගතදාස ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. එසේම 2010 වර්ෂයේ අයිෆා සම්මාන ප්‍රධානෝත්සවය පවත්වන ලද්දේද මෙම ක්‍රීඩාංගණයේදීය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "සුගතදාස නැෂනල් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් ඔතෝරිටි". http://www.sportsmin.gov.lk/. සම්ප්‍රවේශය 2015-10-10. {{cite web}}: External link in |work= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුගතදාස_ක්‍රීඩාංගණය&oldid=593814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි