තැපැල් කෞතුකාගාරය, කොළඹ

විකිපීඩියා වෙතින්
තැපැල් කෞතුකාගාරය
Map
පිහිටුවීම2010 ජූලි 6
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°55′40.9″N 79°51′29.1″E / 6.928028°N 79.858083°E / 6.928028; 79.858083ඛණ්ඩාංක: 6°55′40.9″N 79°51′29.1″E / 6.928028°N 79.858083°E / 6.928028; 79.858083
වර්ගයතැපැල්
වෙබ් අඩවියතැපැල් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ, කොළඹ තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති තැපැල් කෞතුකාගාරය එරට ජාතික තැපැල් කෞතුකාගාරය වේ. 1918-1925 සමයේ, මධ්‍යම තැපැල් කාර්යාලයේ පවත්වා ගෙන ගිය මෙම තැපැල් කෞතුකාගාරය 1994 වර්ෂයේදී කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයට රැගෙන එන ලදී. කෙසේ නමුදු නැවතත්, 2010 ජූලි 6 වන දිනදී මෙම තැපැල් කෞතුකාගාරය විවෘත කරන ලදී.[1]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකා'ස් ස්නේල් මේල් හිස්ට්‍රි". සිලෝන් ටුඩේ. සම්ප්‍රවේශය 1 ජුනි 2015.