මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය
සැකිල්ල:දියුණු oකරන්න මාර්ටින් වික්‍රමසිංහ පදනම එතුමා උපන් නිවහන කෞතුකාගාරක් ලෙස පවත්වාගෙන යනු ලබවයි[1]. ජන කලා කෞතුක භාන්ඩ ප්‍රදර්ශනය සඳහා වෙන් කර ඇති මෙම කෞතුකාගාරය පිහිටා ඇත්තේ කොග්ගල මලලගම නම් කුඩා ග්‍රාමයෙහිය. මෙම ස්ථානය ගාල්ල - මාතර මාර්ගය සමීපයේ පිහිටා ඇත.