Jump to content

මහා මාර්ග කෞතුකාගාරය, කිරිබත්කුඹුර

විකිපීඩියා වෙතින්
මහා මාර්ග කෞතුකාගාරය
Map
පිහිටුවීම1986[1]
පිහිටීමකිරිබත්කුඹුර, මහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°16′N 80°35′E / 7.267°N 80.583°E / 7.267; 80.583ඛණ්ඩාංක: 7°16′N 80°35′E / 7.267°N 80.583°E / 7.267; 80.583
වර්ගයමහා මාර්ග ඉතිහාසය

මහා මාර්ග කෞතුකාගාරය යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා මාර්ග කෞතුකාගාරය වේ. එය මහනුවර කිරිබත්කුඹුරහී පිහිටුවා තිබේ. කෞතුකාගාරයේ නඩත්තු කිරීම් සිදුකරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි.

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ශ්‍රී ලංකා'ස් ෆස්ට් හයිවේස් මියුසියම් නවු අයිඩල්ස්". ඒෂියන් ට්‍රිබියුන්. සම්ප්‍රවේශය 31 May 2015.

බාහිර සබැඳි

[සංස්කරණය]