යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය
කෞතුකාගාර පුවරුව
Map
පිහිටුවීම1978[1]
පිහිටීමයාපනය, ශ්‍රී ලංකාව
වර්ගයඉතිහාසමය
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය යාපනය නල්ලූර්හී පිහිටුවා තිබෙන කෞතුකාගාරයකි. එහි බෞද්ධ, හින්දු අාගම්වලට අයත් කෞතුක වස්තූන් රැසක් ප්‍රදර්ශනයට තබා තිබේ.[2] එසේම කදුරුගොඩ පුරාවිද්‍යා කැණීම් වලින් සොයාගත් සමහරක් වස්තූන්ද මෙහි දැකගත හැකිවේ.[3]

ගැලරිය[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. මියුසියම්ස් - ජැෆ්නා
  2. "අනදර් ලුක් අැට් ජැෆ්නා". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 2015-01-16.
  3. "ද සිලෝන් ට්‍රැවලර් – කන්දරෝඩෙයි / කදුරුගොඩ". ද සන්ඩේ ලීඩර්. සම්ප්‍රවේශය 2015-01-16.

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 9°40′7.89″N 80°1′27.34″E / 9.6688583°N 80.0242611°E / 9.6688583; 80.0242611