කොළඹ ක්‍රිකට් සමාජය

විකිපීඩියා වෙතින්
කොළඹ ක්‍රිකට් සමාජය (Colombo Cricket Club)
ගොනුව:Colombo Cricket Club logo1.png
නායකයා:ශ්‍රී ලංකාව අශාන් ප්‍රියන්ජන්
පුහුණුකරුවා:ශ්‍රී ලංකාව තරංග ධම්මික
වර්ණ:මැරූන්     [1]
ඇරඹීම:1863; වසර 161 කට පෙර (1863)
ගෘහ පිටිය:සී.සී.සී ක්‍රීඩාංගනය, Colombo 7
ධාරිතාව:6,000
Premier Trophy ජයග්‍රහණ:6
Premier Limited Overs Tournament ජයග්‍රහණ:none
Twenty20 Tournament ජයග්‍රහණ:none
නිල වෙබ් අඩවිය:gymkhanaclub.lk

කොළඹ ක්‍රිකට් සමාජය(CCC) ශ්‍රී ලංකාවේ පලමු පෙල තරග කරන ක්‍රිකට් සමාජයකි.[2] මෙය පැරණිතම සමාජය ලෙසද හදුන්වන අතර එය වර්ෂ 1863 දී ආරම්භ වී ඇත. [3]

අඅ[සංස්කරණය]

References[සංස්කරණය]

  • Wisden Cricketers Almanack (annual)
  1. "Domestic Clubs#Colombo Cricket Club". Srilankacricket.lk. Sri Lanka Cricket. 7 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 August 2017.
  2. "Test venues in Sri Lanka: The Oldies". The Papare. සම්ප්‍රවේශය 6 May 2020.
  3. "Colombo Cricket Club". Sri Lankans Cricketers' Association. 31 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 August 2017.
"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_ක්‍රිකට්_සමාජය&oldid=497433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි