කොළඹ නගර ශාලාව
Appearance
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
කොළඹ නගර ශාලාව Colombo Town Hall | |
---|---|
கொழும்பு டவுன் ஹால் | |
සාමාන්‍ය තොරතුරු | |
ගෘහනිර්මාණ ශෛලිය | නව සාම්ප්‍රදායික |
නගරය | කොළඹ |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°54′57.06″N 79°51′49.63″E / 6.9158500°N 79.8637861°Eඛණ්ඩාංක: 6°54′57.06″N 79°51′49.63″E / 6.9158500°N 79.8637861°E |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 1924 |
සමාප්තිය | 1927 |
අනුග්‍රාහකයා | කොළඹ මහනගර සභාව |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | එස්. ජේ. එඩ්වඩ් |
කොළඹ නගර ශාලාව ලෙස හඳුන්වනු ලබන්නේ, කොළඹ මහනගර සභාව සහ කොළඹ නගරාධිපති කාර්යාලය පිහිටුවා තිබෙන, ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලයි. එය කොළඹ, විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ඉදි කොට තිබේ.
ඉතිහාසය
[සංස්කරණය]ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුල් ගල, 1924 වර්ෂයේ මැයි 24 වන දිනදී, එවක කොළඹ නගරාධිපති වූ ටී. රෙයිඩ් (T. Reid) මහතා විසින් තබනු ලැබූ අතර, ඉදිකිරීම් කටයුතු 1927 වර්ෂයේදී නිමකරනු ලැබීය. කොළඹ නගර ශාලාවේ නිර්මාණ ශිල්පියා වූවේ එස්. ජේ. එඩ්වඩ් මහතායි.
මේවාද බලන්න
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- Under the dome, Architecture of Town Hall සංරක්ෂණය කළ පිටපත 2012-09-29 at the Wayback Machine