මඩකලපුව කෞතුකාගාරය
පෙනුම
කෞතුකාගාර පුවරුව | |
![]() | |
| පිහිටුවීම | 1999 |
|---|---|
| පිහිටීම | මඩකලපුව, ශ්‍රී ලංකාව |
| වර්ගය | ඉතිහාසමය |
මඩකලපුව කෞතුකාගාරය, මඩකලපුව බළකොටුව තුල වූ කුඩා කෞතුකාගාරයකි. එය 1999 වර්ෂයේ පිහිටුවන ලද්දකි.[1]
ගැලරිය
[සංස්කරණය]-
මට්ටක්කලප්පු මාන්මියම් පුස්කොළ පොත
-
පුස්කොළ පත් තීරුවක්
-
පුස්කොළ පොත්
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "හෙරිටේජ් - බැටිකලෝ මියුසියම්". සම්ප්‍රවේශය 2015-01-16.
