පඬුවස්නුවර කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
පඬුවස්නුවර කෞතුකාගාරය
පුරාවිද්‍යා කෞතුකාගාරය, පඬුවස්නුවර
Map
පිහිටුවීම1970 දශකය
පිහිටීමපඬුවස්නුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°36′18.6″N 80°06′05.4″E / 7.605167°N 80.101500°E / 7.605167; 80.101500ඛණ්ඩාංක: 7°36′18.6″N 80°06′05.4″E / 7.605167°N 80.101500°E / 7.605167; 80.101500
වර්ගයපුරාවිද්‍යා කෞතුකාගාරය
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

පඬුවස්නුවර කෞතුකාගාරය යනු ශ්‍රී ලංකාවේ, පඬුවස්නුවර පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයක් වේ. එය කුරුණෑගල-හලාවත මාර්ගයේ හමුවන කොටම්පිටිය හන්දිය ආසන්නයේ පිහිටා තිබේ. කෞතුකාගාරය වයඹ පළාතේ කලාපීය කෞතුකාගාරයක් වශයෙන් භාවිතයට ගැනෙන අතර[1] එහි නඩත්තු හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "පඬුවස්නුවර මියුසියම් (රීජනල්)". archaeology.gov.lk. සම්ප්‍රවේශය 20 සැප්තැම්බර් 2016.