ජාතික කෞතුකාගාර, ශ්‍රී ලංකා

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාර සාමාන්‍යයෙන් ජාතික කෞතුකාගාර ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික කෞතුකාගාර සංඛ්‍යාව හතරකි.