මහනුවර ජාතික කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
මහනුවර ජාතික කෞතුකාගාරය
මහනුවර ජාතික කෞතුකාගාරය
Map
පිහිටුවීම1942
පිහිටීමමහනුවර, ශ්‍රී ලංකාව
වර්ගයඉතිහාසමය

මහනුවර ජාතික කෞතුකාගාරය, මහනුවර ශ්‍රී දළදා මාළිගාව අාසන්නයේ පිහිටුවා අැත.

1942දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද කෞතුකාගාරය නඩත්තු කරනු ලබන්නේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගිනි.[1] ප්‍රදර්ශනයට තබා අැති දෑ අතර මහනුවර යුගයට හා මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් අායුධ, අාභරණ, මෙවලම් හා අනෙකුත් විවිධ වස්තූන් දැකගත හැකි වේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]