ලෝක බෞද්ධ කෞතුකාගාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ලෝක බෞද්ධ කෞතුකාගාරය
International Buddhist Museum (Temple of the Tooth , Kandy).jpg
ලෝක බෞද්ධ කෞතුකාගාරය
පිහිටුවීම2011
පිහිටීමමහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′41″N 80°38′27″E / 7.29472°N 80.64083°E / 7.29472; 80.64083ඛණ්ඩාංක: 7°17′41″N 80°38′27″E / 7.29472°N 80.64083°E / 7.29472; 80.64083
වර්ගයආගමික
වෙබ් අඩවියලෝක බෞද්ධ කෞතුකාගාරය

ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ.[1] එය මහනුවර ජාතික කෞතුකාගාරය‎ සහ ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටුවා තිබේ.[2]

කෞතුකාගාරය තුල ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථාය, ජපානය, චීනය, කොරියාව, ඉනිදුනීසියාව, තායිලන්තය,. මියන්මාරය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය, මලයාසියාව, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් වලට අදාල කෞතුක වස්තූන් දැකගත හැකි වේ.[3]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_බෞද්ධ_කෞතුකාගාරය&oldid=346116" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි