ෆ්‍රැන්සිස් පාප්වහන්සේ
- Acèh
- Afrikaans
- Alemannisch
- አማርኛ
- Aragonés
- العربية
- مصرى
- Asturianu
- Aymar aru
- Azərbaycanca
- تۆرکجه
- Boarisch
- Žemaitėška
- Bikol Central
- Беларуская
- Беларуская (тарашкевіца)
- Български
- Banjar
- বাংলা
- Brezhoneg
- Bosanski
- Català
- Chavacano de Zamboanga
- 閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄
- Cebuano
- کوردی
- Corsu
- Čeština
- Kaszëbsczi
- Cymraeg
- Dansk
- Deutsch
- Zazaki
- Dolnoserbski
- Kadazandusun
- Ελληνικά
- Emiliàn e rumagnòl
- English
- Esperanto
- Español
- Eesti
- Euskara
- Estremeñu
- فارسی
- Suomi
- Føroyskt
- Français
- Arpetan
- Nordfriisk
- Furlan
- Frysk
- Gaeilge
- Gàidhlig
- Galego
- Avañe'ẽ
- गोंयची कोंकणी / Gõychi Konknni
- 𐌲𐌿𐍄𐌹𐍃𐌺
- Hausa
- 客家語 / Hak-kâ-ngî
- עברית
- हिन्दी
- Hrvatski
- Hornjoserbsce
- Magyar
- Հայերեն
- Interlingua
- Jaku Iban
- Bahasa Indonesia
- Interlingue
- Ilokano
- Ido
- Íslenska
- Italiano
- 日本語
- Jawa
- ქართული
- Kabɩyɛ
- Қазақша
- ភាសាខ្មែរ
- 한국어
- Kurdî
- Kernowek
- Latina
- Ladino
- Lëtzebuergesch
- Lingua Franca Nova
- Limburgs
- Ligure
- Lombard
- Lingála
- ລາວ
- Lietuvių
- Latviešu
- मैथिली
- Malagasy
- Македонски
- മലയാളം
- Монгол
- मराठी
- Bahasa Melayu
- Malti
- Mirandés
- မြန်မာဘာသာ
- مازِرونی
- Nāhuatl
- Napulitano
- Plattdüütsch
- नेपाली
- Li Niha
- Nederlands
- Norsk nynorsk
- Norsk bokmål
- Novial
- Occitan
- ਪੰਜਾਬੀ
- Kapampangan
- Papiamentu
- Picard
- Deitsch
- Polski
- Piemontèis
- پنجابی
- Português
- Runa Simi
- Română
- Tarandíne
- Русский
- Sardu
- Sicilianu
- Scots
- Srpskohrvatski / српскохрватски
- Simple English
- Slovenčina
- Slovenščina
- Shqip
- Српски / srpski
- SiSwati
- Sunda
- Svenska
- Kiswahili
- Ślůnski
- தமிழ்
- తెలుగు
- ไทย
- Tagalog
- Tok Pisin
- Türkçe
- Татарча / tatarça
- Українська
- اردو
- Oʻzbekcha / ўзбекча
- Vèneto
- Tiếng Việt
- Volapük
- Walon
- Winaray
- 吴语
- მარგალური
- Yorùbá
- Zeêuws
- 中文
- 閩南語 / Bân-lâm-gú
- 粵語
ශුද්ධෝත්තම පාප්වහන්සේ ෆ්‍රැන්සිස් | |
---|---|
පාප්වහන්සේ (රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය) | |
ස්වදේශික නම | ස්පාඤ්ඤ: ෆ්රැන්සිස්කෝ |
සංස්ථාපනය | 13 මාර්තු 2013 |
ප්‍රව්‍රජ්‍යාව | විසින් |
අභිෂේකය | විසින් |
පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා වර්තමාන ශුද්ධවූ සභාවේ නායකයානන් වන අතර රෝමයේ අගරදගුරුතුමානන්ද වේ. මෙතුමානන් වතිකානයේ රාජ්‍ය නායකයානන්ද වේ. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හීදි මෙතුමානන් ලොවට බිහිවිය. එතුමා පූජක පුතකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත්හලට ඇතුලත්වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියකි වශයෙන්ද, රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිළධාරියකු වශයෙන් කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ජේසු නිකායේ ආජන්ටිනානු ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. තවද 1998 වසරේදි බුවනොස් අයර්ස් හි අගරදගුරු තුමන් ලෙස මෙතුමා පත්කරන ලද අතර 2001 වසරේ දි දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවන ලදි. 2013 පෙබරවාරි 28 දින 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල් තුමාව තෝරා ගන්නා ලදි.
සාමාන්‍ය ජිවිතයේ දි ෆ්‍රැන්සිස් පාප් තුමන් නිහතමානි, සරල, අල්පේච්ඡ ජිවිතයක් ගතකරන පුද්ගලයකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුලයි. එපමණක් නොව දුප්පතුන්ට නිතරම දයාවන්ත පියකු වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් දෙවිපියානන්ගේ අසීමිත දයාව පිළිබඳ ජිවමාන් සාක්ෂියක් විය. ශුද්ධ වූ සභාව වඩාත් විවුත හා කාලානුරුපි වී යුතුයි යන්න එතුමන්ගේ මතයයි. අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීම හා මාක්ස්වාදි සංකල්පවලට එතුමන්ගේ විරෝධය ප්‍රකාශ කල අතර ගබ්සාව, අන්‍යාස මරණය, ගැබ්ගැනීම වැලැක්වීමේ උපක්‍රම, සමලින්ගිකතාව, කාන්තාවන් සඳහා පුජාත්වරය පිරිනැමීම හා පුජකතුමන්ලාගේ බ්‍රහ්මචාරි ජීවිතය පිලිබඳ වූ ශුද්ධ වූ සභාවේ සම්ප්‍රදායන් ඒ ආකාරයයෙන්ම ආරක්ෂා කරන ලදි. පාරිබෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහිත වූ සංවර්ධනයක් වෙනුවෙන් එතුමන් හඬ නැගීය. එතුමන් විසින් ප්‍රකාශයට පත්කරන ලද “වේ ප්‍රසංසා” යන විශ්ව ලේඛනය තුළින් දේශගුණ විපර්යාස පිලිබඳ ප්‍රබල ජාත්‍යන්තර කතිකාවතක් ඇති කිරීමට සමත් විය.
පාප් පදවියට පත් වීමෙන් පසු ෆ්‍රැන්සිස් යන නාමය ලබාගත් මෙතුමාගේ පෞද්ගලික නාමය වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ (Jorge Mario Bergoglio) යන්නයි. ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ උපත ලැබුවේ 1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස්හි (Buenos Aires) ෆ්ලොරේස් (Flores) නම් දිස්ත්රික්කයෙදි ය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස ඔහු උපත ලැබුවේය. ඔහුගේ පියා මාරියෝ ජොසේ බර්ගොග්ලියෝ ඉතාලියෙන් අර්ජන්ටිනාවට සංක්‍රමණය වූ පුද්ගලයෙක් විය. පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් විය. ඔහුගේ මව රෙජිනා මාරියා සිවොරිය. ගෘහණියක් වූ ඇය ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස් හි උපත ලබා ඇතත් ඇයට තිබුනෙත් ඉතාලි සම්භවයකි.1929 වර්ෂය වනතුරු මාරියෝ ජොසේලා ජීවත්ව තිබෙන්නේ ඉතාලියේය. ඒ වුනත් 1929න් පසුව මෙම පවුලේ උදවිය ආර්ජන්ටිනාවේ පදිංචියට පැමිණ තිබේ. ඔවුන් තමන් ඉපදුන මුල් ගම් බිම් වෙනස් කිරීමට හේතු වි ඇත්තේ අන් කවර හේතුවක් නිසාවත් නොව මොසොලිනිගේ පාලනයට නොකැමැත්තෙන් බව පැවසේ. මේ වග සාක්ෂි සහිතව ප්‍රකාශ කරන්නේ මරියා එලේනා ය. මරියා එලේනා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ සොහොයුරියයි. මරියා එලේනා හැරුනු විට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෙසු සහෝදර සහෝදරියන් මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇත. පියා ආර්ජන්ටිනාවේ ජිවත් වුවද ඉතාලියට බෙහෙවින් ආදරය කළ පුද්ගලයෙකු බව ඈ පවසන්නීය.[1]
අමතර අවධානයට
[සංස්කරණය]- List of current Christian leaders
- List of current heads of state and government
- List of people beatified by Pope Francis
- List of popes
සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ නව යුගය විශේෂ කලාපය, ලේක් හවුස් ප්‍රකාශන, පිටු 3,4
භාහිර සබැඳි
[සංස්කරණය]White smoke after election |
Library resources about ෆ්‍රැන්සිස් පාප්වහන්සේ |
By ෆ්‍රැන්සිස් පාප්වහන්සේ |
---|
- Vatican: the Holy See – Vatican web site
- Vatican Web site: Official biography of Jorge Mario Bergoglio සංරක්ෂණය කළ පිටපත 18 ඔක්තෝබර් 2017 at the Wayback Machine (published on the occasion of the Conclave by the Holy See Press Office, with the information provided by the cardinals themselves)
- නිල ට්විටර් ගිණුම (Official Twitter account)
- ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සඳහා ඉන්ස්ටග්‍රෑම්හි ඇති ගිණුම (Official Instagram account)
- ෆ්‍රැන්සිස් පාප්වහන්සේ channel යූ ටියුබ් වෙත (Official Vatican YouTube page, covering the pope and related interests)
- ෆ්‍රැන්සිස් පාප්වහන්සේ at Curlie
- Appearances on C-SPAN
Catholic Church titles | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා Theodor Hubrich |
Titular Bishop of Auca 20 May 1992 – 3 June 1997 |
අනුප්‍රාප්තික Mieczysław Cisło |
පූර්වප්‍රාප්තිකයා Antonio Quarracino |
Archbishop of Buenos Aires 28 February 1998 – 13 March 2013 |
අනුප්‍රාප්තික Mario Aurelio Poli |
Ordinary of Argentina of the Eastern Rite 6 November 1998 – 13 March 2013 | ||
පූර්වප්‍රාප්තිකයා Augusto Vargas Alzamora |
Cardinal-Priest of San Roberto Bellarmino 21 February 2001 – 13 March 2013 | |
පූර්වප්‍රාප්තිකයා Eduardo Vicente Mirás |
President of the Episcopal Conference of Argentina 8 November 2005 – 8 November 2011 |
අනුප්‍රාප්තික José María Arancedo |
පූර්වප්‍රාප්තිකයා Benedict XVI |
Pope 13 March 2013 – present |
පදවිය හොබවයි |
රාජ පදවි නාමයන් | ||
පූර්වප්‍රාප්තිකයා Benedict XVI |
Sovereign of the State of Vatican City 13 March 2013 – present |
පදවිය හොබවයි |
ආශ්රිත ලිපි වලට සබැඳි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
ජාත්‍යන්තර | |
---|---|
ජාතික | |
ශාස්ත්‍රීය | |
කලාකරු | |
ජනයා | |
වෙනත් |
- ෆ්‍රැන්සිස් පාප්වහන්සේ
- 1936 births
- 20th-century Roman Catholic archbishops in Argentina
- 21st-century Jesuits
- 21st-century popes
- 21st-century Roman Catholic archbishops in Argentina
- Anti–death penalty activists
- Argentine anti-poverty advocates
- Roman Catholic archbishops of Buenos Aires
- Argentina–Holy See relations
- Argentine cardinals
- Argentine emigrants to Italy
- Argentine Jesuits
- Argentine people of Italian descent
- Argentine popes
- Articles containing video clips
- Cardinals created by Pope John Paul II
- Christian humanists
- Janitors
- Jesuit cardinals
- Jesuit popes
- Jesuit theologians
- Jesuit provincial superiors
- Living people
- Papal names
- Clergy from Buenos Aires
- People of Piedmontese descent
- Time Person of the Year
- Popes
- Roman Catholic bishops of Buenos Aires
- Technicians
- ස්පාඤ්ඤ-භාෂා පෙළ ඇතුළත් ලිපි
- Pages using Lang-xx templates
- Webarchive template wayback links
- Articles with Curlie links
- People appearing on C-SPAN
- Pages using S-rel template with ca parameter
- Portal templates with redlinked portals
- Pages using Sister project links with wikidata namespace mismatch
- Pages using Sister project links with hidden wikidata
- FAST හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- ISNI හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- VIAF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- WorldCat Entities හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BIBSYS හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNE හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNFdata හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNMM හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- CANTICN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- GND හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- ICCU හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- J9U හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- KANTO හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- KBR හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LCCN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- Libris හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LNB හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NDL හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NKC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NLA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NLG හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NLK හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NSK හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NTA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- PLWABN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- PortugalA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- VcBA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- CINII හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- MusicBrainz හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- DTBIO හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- Trove හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- SUDOC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි