Jump to content

ද්වාරය:කතෝලික සභාව

විකිපීඩියා වෙතින්
තෝලික භාවේ ද්වාරය
මුල් පිටුව   Pontifex Maximus   The town and the world

හැඳින්වීම

ලෝකයෙහි විශාලතම කතෝලික දෙව්මැදුර වන ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුර


කතෝලික සභාව හෙවත් රෝමානු කතෝලික සභාව, 2019 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3ක් සිටින ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව වේ. [1]ලොව පැරණිතම සහ විශාලතම අවිච්ඡින්නව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන අතර එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ සංවර්ධනයෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.[2] කතෝලික සභාව, ලතින් සභාව සහ පෙරදිග කතෝලික සභා 23 ක් ඇතුළුව sui iuris සභා 24 කින් සමන්විත වන අතර ඒවා ලොව පුරා පිහිටි රදගුරු පදවි සහ eparchies 3,500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. රෝමයේ බිෂොප්වරයා වන පාප්තුමා සභාව ප්‍රධානියා වේ.[3] ශුද්ධාසනය ලෙස හැඳින්වෙන රෝමයේ රදගුරු පදවිය සභාවේ මධ්‍යම පාලන අධිකාරිය වේ. ශුද්ධාසනයේ පරිපාලන ආයතනය, රෝමානු කියුරියාව ලෙස හදුන්වන අතර, එහි ප්‍රධාන කාර්යාල ඇත්තේ ඉතාලියේ රෝමයේ කුඩා පරිවාර භූමියක් වන වතිකානු නගරයේ වන අතර, එහි රාජ්‍ය නායකයාද පාප්තුමා වේ.

තෝරාගත් ලිපි



Archbasilica of Saint John Lateran in Rome, Italy
Emblem of the Holy See
Latin Church
ලතින්: Ecclesia Latina
Façade of the Archbasilica of St. John in Lateran
වර්ගයParticular church (sui iuris)
වර්ගීකරණයCatholic
පෙළගැස්මWestern Christianity
ScriptureBible (Vulgate)
දේවධර්මයCatholic theology
බලමූලයEpiscopal
පාලනයHoly See
Popeෆ්‍රැන්සිස්
ප්‍රදේශයMainly in Western Europe, Central Europe, the Americas, the Philippines, pockets of Africa, Madagascar, Oceania, with several episcopal conferences around the world
භාෂාවEcclesiastical Latin
මූලස්ථානයArchbasilica of Saint John Lateran, Rome, Italy
ආරම්භකApostles Peter and Paul
සම්භවය1st century
Rome, Roman Empire
Separations
සාමාජිකයන්1.311 billion (2018)[තහවුරු කර නොමැත]
Other name(s)
  • Western Church
  • Latin Catholic Church
  • Roman Catholic Church
Official websiteHoly See

ලතින් සභාව යනු කතෝලික සභාව තුල පිහිටි ස්වාධිකාරි හෝ සුයි ඉයුරිස් විශේෂිත සභාවකි. එවන් සුයි ඉයුරිස් විශේෂිත සභා 24 ක් කතෝලික සභාව තුල වන අතර, අනෙක්වා නැගෙනහිර කතෝලික සභා වෙති. ජනවන්දනාමය පිළිවෙත (උත්සව, පූජක වේෂ්ටන, ගායනා, භාෂාව), ඇදහිලි චාරිත්‍ර, දේවධර්මය, ධර්ම නීතිය සහ, ආගමික උපදේශකවරුන් (එකිනෙකා එකම බලප්‍රදේශය තුල සිටියද) යන දෙයින් ඒවා එකිනෙකින් වෙනස් වෙතත්, ඒවා සියල්ලම එකම විශ්වාසය දරන අතර, කතෝලික වීමෙහි ආවශ්‍යයික ගුණාංගයක් ලෙසින් රෝමයේ රාජගුරුප්‍රසාදින්වහන්සේ (පාප්වහන්සේ) යටතේ සංධාන ගතවීම සලකති.


වැඩිදුර කියවන්න...

තෝරාගත් සේයාරු



ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට කතෝලික සභාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

පෙබරවාරි මාසයේ මංගල්‍යයන්

Selected quote



උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

WikiProjects

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

  1. ^ "Pubblicati l'Annuario Pontificio 2021 e l'Annuarium Statisticum Ecclesiae 2019" (in Italian). L'Osservatore Romano. 25 March 2021. Archived from the original on 25 March 2020. Retrieved 29 March 2021.
  2. ^ O'Collins, p. v (preface).
  3. ^ "Lumen gentium". www.vatican.va. Retrieved 11 October 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:කතෝලික_සභාව&oldid=702736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි